ට්‍රිගර් නොවී උත්තර දීපන්.

BadBlueGenius

Well-known member
  • Jun 11, 2014
    5,553
    6,535
    113
    ඔය හැම සංස්කෘතියකම තියන හාස්කම් වෙලා තියෙන්නේ අතීතයේ. ;-)
    දැන් ඉන්න මිනිස්සුත් ඒවා ඒ විදියටම අදහන විශ්වාස කරන එක නේ අවුල. දෙයියෝ උනත් අන්තිමටම පේන්න ඇවිත් තියෙන්නේ රජ කාලේ නේ. වැඩිය ඕන නෑ . ආච්චි , සීයා කෙනෙක්ගෙන් අහල බලපං ඒ කාලේ මිනිස්සු ගැන. මාර කතා ටිකක් කියයි. ආගම් වලත් ඔය වගේම එකකට එකක් පරදින්නේ නැතිවෙන්න කතන්දර එකතු කරල තියනව. දැන් ඉන්න උනුත් ගන්න ඕන දේවල් වගේම අර කතන්දර ටිකත් බේරගන්න යනවා.
    අන්න ඒකනේ බං scene එක .
    රැව්ලයි කැදයි දෙකම ඕනනේ මුන්ට .
     
    • Like
    Reactions: dilann

    MachoMan

    Well-known member
  • Jul 15, 2018
    1,465
    656
    113
    Hambe genu ekka dharme katha karanna epa return enne passe.dharme wedi wela sex karanna deneth nethi wei.genu igena gatta gaman sharddawa oluwata gannawa onawata wada.ita passe budu pilima tiyan kema puja kara kara hada hoda pissuwak natai.
    අන්න එතනදී මම උබත් එක්ක එකගයී
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    බුදුහාමුදුරුවෝ දේශනා කරේ පරම සත්‍ය .
    ඒ බුද්ද වචනය ත්‍රිපිටකේ සදහන්වෙලා තියෙනවා .
    එතකොට බුදුහාමුදුරුවෝ වැස්ස විස්තර කරනවට වඩා හාත්පසින්ම වෙනස් විදියට scientific method එකෙන්
    වැස්ස විස්තර කරනවා .
    එතකොට ඔය ක්‍රම දෙකෙන් එක විදියයිනේ නිවැරදි වෙන්නේ .
    එතකොට ඔයා පිළිගන්නේ ත්‍රිපිටකේ විස්තර කිරීමද science වලින් කරන පැහැදිලි කිරීමද ?

    වැස්ස සිදුවෙන ක්‍රම දෙකක් බුදුදහමේ තියෙනවා එකක් නයාම දර්ම වලට අනුව සිදුවන වැස්ස. . අනික කලාතුරකින් දෙවියන් නිසා ඇතිවන වැස්ස. .

    ඒ දෙකටම අදාල නැති විද්යාවේ කියන වැස්ස මොකක්ද කියහන් මටත් දැනගන්න. .

    මෙන්න මෙහෙම ත්‍රිපිට්කයේ තියෙනවා. . විද්යාවෙන් මෙන්න මෙහෙම කියනවා. .
    උදාහරනෙකට මේ පොතේ තියෙනවා පෘතුවිය වටේ ඉර යනවා කියලා. . විද්යාවෙන් ඔප්පු කරලා තියෙනවා ඉර වටේට පෘතුවිය යනවා කියලා. .

    අන්න එහෙම වරෙල්ලා බන් නිකන් කාලෙ නොකා. . පේන්න නෑනේ ඒ නිසා නෑනේ වගේ ගොත් තර්කනෙ එදා ඉදන්ම ඇහුවේ. . එලකිරිය එපාවෙලා තියෙන්නේ සිරාවට අද මාස ගානකින් ආවේ ඒ ආවමත් දැක්කේ මේ මගුල් ත්‍රේඩ් එක. .
     
    • Like
    Reactions: S_M_S

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,311
    3,876
    113
    විද්‍යව මිනිස්සු පාවිච්චි කරන්නේ ශ්‍රද්දාවක් හින්ද නෙවෙයි බන්. එහෙම නැති නිසා තමයි ඒක වෙනස් කරන්නේ වැරදි කියලා තේරුණාම ඒකෙම එල්ලිලා ඉන්නේ නැතුව. උබ කොහොමද දන්නේ නෑ ..
    අනික කවුරුත් බොරුයි කියිල ඔප්පු කරන්න ඕන නෑ . ඒක හෙන මෝඩ තර්කයක්. මම කියනව අහසේ ලොකු මකරෙක් ඉන්නව කියලා ඇහැට පෙන්නේ නැති. එහෙම කියලා කියනව පුලුවන් නම් බොරු කියලා ඔප්පු කරපං කියලා. කොයි තරම් මෝඩද ඒක ?
    කවුරුත් මොකක් හරි දෙයක් බොරුයි කියලා ඔප්පු කරන්න ඕන නෑ . කියපු එකා දැනගන්න ඕනේ ඇත්ත කියලා පෙන්නන.

    එකඟ නැහැ. මේ ලෝකෙ දෙයක පරතෙරට යනකං (විශ්වාසය)ශ්‍රද්ධාව අනිවාර්ය අංගයක්.

    දැං මම පීසී එකක් ඔපරේට් කරන්නෙ මට සෙමිකන්ඩක්ටර් මොනිටර් සොෆ්ට්වෙයාර් ඉන්ජිනියරිං ගැන දැනුමක් තියන නිසා නෙමෙයි නෙ. කලින් කරලා පුරුද්දට (මෙහෙම කරාම මෙහෙම වෙනවා කියන විශ්වාසෙට) කරනවා. මොකක් හරි කෙලවුනොත් මටවඩා දන්න "එක්ස්පර්ට්" ගාවට උස්සං දුවනවා. ගිහින් විශ්වාස කරං ඉන්නවා එක්ස්පර්ට් මට වැඩේ ගොඩදායි කියලා. වැඩේ ගොඩ ගියාම විශ්වාසය තවත් දියුණු වෙනවා.

    දැං මම ඔයාට එහෙම චැලෙන්ජ් කරන්නෑනෙ? ඔප්පු කරන්න කියන්නෙත් නැහැනෙ? මම කියන්නෙම දෙයියනේ ශද්ධාව වැදගත් කියලනෙ. ඔයාට මකරා දකින්න බෑ කියලා මට සරලව ඇසියුම් කරන්න පුලුවන්. මටත් බෑ නෙ. ඉතින් මකරා දකින්න බැරි ඔයාටයි මටයි මොන ඔප්පු කිරීම්ද.

    මකරා කිව්වම අමාමෑණී තථාගත ශී ගෝතම සම්බුදධයන් වහන්සේත් ඔහොම මකරෙක් වගේ එකෙක් දැකලා තියනවා. දැක්කෙ බුදුවෙලා බොහොම ටික කලෙකන්. ඒත් අවුරුදු 30ක් යනකම් කාටවත් කිව්වෙ නැහැ. මොකද කිව්වට වැඩක් නැති නිසා. එහෙම අවුරුදු 30ක් විතර ඉන්නකොට දවසක් අභිඥාලාබීන්ගෙන් අග්‍රවූ මාහා මෞද්ගල්යානයන් වහන්සේත් ඒ මකරා වගේ එකා දකිනවා. අන්න එදා බුදුන්, උන්වහන්සේ කලින් දැක්ක එක මුගලන් හාමුදුරුවන් හට ප්‍රකාශ කරනවා.

    එතකොට අපිට කල්පනා කරලා බලන්න වටිනවා ඔය වැහි කතන්දරය කීවෙත් එහෙම දකින්න පුලුවන් ඕඩියන්ස් එකකටද කියලා...
     
    Last edited:
    • Like
    Reactions: SBWoof

    CobraBrother

    Well-known member
  • Jun 2, 2020
    110
    279
    63
    නිවන කියන එක කාටවත් ඔප්පු කරන්න බෑ
    උඹට නම් කොහොමත් ටිකක් අමාරු වෙයි වගේ තමයි මේ කියලා තියෙන දේවල් බැලුවාම. :LOL:
     
    • Like
    Reactions: S_M_S

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,502
    166,924
    113
    එකමත් එක රටක
    දැං මම පීසී එකක් ඔපරේට් කරන්නෙ මට සෙමිකන්ඩක්ටර් මොනිටර් සොෆ්ට්වෙයාර් ඉන්ජිනියරිං ගැන දැනුමක් තියන නිසා නෙමෙයි නෙ. කලින් කරලා පුරුද්දට (මෙහෙම කරාම මෙහෙම වෙනවා කියන විශ්වාසෙට) කරනවා. මොකක් හරි කෙලවුනොත් මටවඩා දන්න "එක්ස්පර්ට්" ගාවට උස්සං දුවනවා. ගිහින් විශ්වාස කරං ඉන්නවා එක්ස්පර්ට් මට වැඩේ ගොඩදායි කියලා. වැඩේ ගොඩ ගියාම විශ්වාසය තවත් දියුණු වෙනවා.
    ඕවා විශ්වාස නෙවෙයි බන්, ඕවා නිරීක්ෂණ නිගමන. උබට යම් දෙයක් ගැන දැනුමක් නැති උනාට ඒක පාවිච්චි කරල නැවත නැවත පාවිච්චියට ගන්නවා. උබට විශ්වාසයක් ඇතිවෙලා තියෙන්නේ සොෆ්ට්වෙයාර් ඉන්ජිනියර්, electronics ගැන ඔප්පු කරගන්න බැරි මන්ක්ක්ල්පිත කතාවක් නිසා නෙවෙයි. ප්‍රයෝගික අත්දැකීම් නිසා. හැමෝටම ඕව එකයි . එකෙක්ට ඕව වැඩ කරල තව එකෙක්ට වැඩ නොකර තියෙන්නේ නෑ .
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    අපරාදෙ අපේ කාලෙ. . මම මෙ වගෙ ත්‍රේඩ් සියගානකට රිප්ලයි කරලා ඇති. . මුන්ගෙ පොදු ලක්ශන. .

    මුන්ට කිසි උවමනාවක් නැ බුදුදහම ගැන දැනගන්න. .
    ගොඩක් වෙලාවට ත්‍රිපිටකය කියවලා නෑ. .
    එක්කො හරය මකලා පොඩි කොටසක් අල්ලගෙන මෙකෙ මෙ කියන්නෙ බොරුනෙ වගේ ලයින් එකක් දෙනවා. .
    ත්‍රිපිටකයට අබියොග කරන්නෙ නෑ ගොඩක් වෙලාවට. . දේවාල, ජොතිශය වගෙ බුදුදහමට අදාල නැති දේවල් වලට ගහනවා මුන් හිතන්නෙ ඒ බුදුදහම කියලා. .
    99% කගෙම බෙල්ලෙ කුරුසෙ. .

    මෙ වගෙ හරයක්, අරමුනක් නැති ත්‍රේඩ් වලට රිප්ලයි කරන්න එපා. .
    ත්‍රිපිටකයෙ කොටසක් උපුටලා ප්‍රශ්නයක් අහලනම් ඒ වගෙ ත්‍රේඩ් වලට රිප්ලයි කරන්න මොකද ත්‍රේඩ් එක දාපු එකා මොන අරමුනෙන් දැම්මත් ත්‍රේඩ් එක බලන කෙනෙක්ට එකෙන් ගන්න දෙයක් තියෙනවා. .

    දැන් දැක්කෙ එකෙක් දාලා නේද බුදුහාමුදුරුවො කලු ජාතිකයෙක් කියලා. . මෙ වගෙ ගොන්නුන්ට උත්තර දෙන එක තෙරුමක් නෑ කියලා හිතෙන් නැද්ද උබලට. . දෙතිස්මහ පුරුශ ලක්ශනය දන්නැති එවුන්. . මුන්ට ත්‍රිපිටකයට ගහන්න බෑ කොහොමත්. . ඉතින් පිස්සුවෙන් දගලනවා. .

    මම කියෙව්වා ලස්සන පොතක්. .
    ඒකේ තියෙනවා දෙයියො මනුස්ස ලොකෙට ඇවිත් මනුස්ස ගෑනුන්ට උකලා යෝද පැටව් හදන විදිය ගැන. .
    දඩුවමක් විදියට ගැහැනුන්ට දරු ප්‍රසුතිය අමාරු කරලා වේදනා විදින්න දිපු විදිය ගැන. .
    මිනිස් ඇටයකින් තව මිනිසෙක් මවපු විදිය ගැන. .
    ආතල් ගන්න අද, ගොලු, බිහිරි, අන්කවිකල ජීවින් මවන විදිය ගැන. .
    පිරිමියෙක්නම් සතියෙන් කොන කැපුවෙ නැත්තන් උන් ඔහුගෙ අනුගාමිකයෙක් නොවන බව. .
    පෘතුවිය රොටියක් වගෙ තැටියක් බව. .
    ඒ තැටිය වටෙට ඉර ගමන් කරන බව. .
    තත්තලා දුවලට උකලා ජාතිය පවත්වපු විදිය ගැන. .

    තව ගොඩාක් තියෙනවා ඕනනම් කියවලාම බලපල්ලා. .
    ඒ කතාපොත කියවලා වෙලාවක් තිබ්බොත් ත්‍රිපිටකයත් කියවලා බලපල්ලා. .

    බායි බායි. . තොපි එක්ක හිටියොත් මට පිස්සු හැදෙනවා. .
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,502
    166,924
    113
    එකමත් එක රටක
    වැස්ස සිදුවෙන ක්‍රම දෙකක් බුදුදහමේ තියෙනවා එකක් නයාම දර්ම වලට අනුව සිදුවන වැස්ස. . අනික කලාතුරකින් දෙවියන් නිසා ඇතිවන වැස්ස. .

    ඒ දෙකටම අදාල නැති විද්යාවේ කියන වැස්ස මොකක්ද කියහන් මටත් දැනගන්න. .
    කෘතීම වැස්ස අයිති වෙන්නේ මොකටද ? කලාතුරකින් දෙවියන් නිසා ඇතිවන වැස්ස???
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    පට්ට ත්‍රෙඩ් එක...

    මෙහෙම දෙයක් බුදුරජාණන් වහන්සේ කිව්වා කියල අහල තියනවා...යම් දෙයක් පොතක පතක හෝ පරම්පරාවෙන් පැවතගෙන එන දෙයක් හෝ කෙනෙක් කී විගස හෝ මා කිව්වා යැයි කියූ පමණින් පිළිගන්න කියලද එහෙම එපා කියලද උන්වහන්සේ කියල තියෙන්නේ???

    මම මේකේ දැක්ක දෙයක් තියනවා හැමදේටම ත්‍රිපිටකේ බලන්න කියනවා, එතකොට බුදුරජාණන් වහන්සේ දේශනාකළ වෙනස්වීම කියන නියාමනධර්මයට ත්‍රිපිටකය හෝ පොත්පත් වල ඇති දැනුම ඊට යටත් නැද්ද? ඒවා කාලයත් සමග වෙනස් වීමකට භාජනය වෙන්නේ නැතිද? (අහල තියනවා ගොඩක් අමාරුවෙන් ථෙරීය භික්ෂුන් වහන්සේලා මේ ධර්මය රැකගත්තේ කියල...)

    ත්‍රිපිටකය බලන්න එහෙමත් නැත්තම් අභිධර්මය බලන්න කියන පින්වතුන් විසින් අනෙකුත් ආගම් උපහාසාත්මකව විවේචනය කරනවා, එක අභිධර්මය හෝ ට්‍රිපිටකය තුල වැඩිය යුතු මාර්ගයක් කියල කොහේ හරි තියනවද?:dull:

    කෙනෙක්ගේ මතය කැත විදියට විවේචනය කිරීම දර්ශනයට එකගද ?

    අනික නිර්වානය හෝ කිසියම් මාර්ගපලයක් ලැබිය හැක්කේ ට්‍රිපිටකය පරිශීලනය කරන කෙනෙක්ට පමණද?

    මෙන්න මේක හොඳ පරිස්සමෙන් උත්තරයක් ඕනි >>> සියලු සංස්කාර ධර්මයෝ නැසෙන සුළුය......

    එහෙනම් හටගැනීමක්, පැවතීමක් , වගේම විනාශවීමක් තියෙන්න ඕනි.. එතකොට මෙතැනදී හටගැනීම, ඊළඟට පැවතීම අන්න එතනදී පවතින්නේ ඒකාකාරී විදියටද(ක්ෂය නොවෙමින්, දුර්වල නොවෙමින්)?? විනාශවෙන මොහොත වෙනකම්ම එක කාරී පැවැත්මක් තියනවද??

    මට දන්නා එකක් මේක විහිලුවකට නොගෙන උත්තරයක් දියන්කෝ ..............:confused::confused::confused:
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,311
    3,876
    113
    බුදුහාමුදුරුවෝ දේශනා කරේ පරම සත්‍ය .
    ඒ බුද්ද වචනය ත්‍රිපිටකේ සදහන්වෙලා තියෙනවා .
    එතකොට බුදුහාමුදුරුවෝ වැස්ස විස්තර කරනවට වඩා හාත්පසින්ම වෙනස් විදියට scientific method එකෙන්
    වැස්ස විස්තර කරනවා .
    එතකොට ඔය ක්‍රම දෙකෙන් එක විදියයිනේ නිවැරදි වෙන්නේ .
    එතකොට ඔයා පිළිගන්නේ ත්‍රිපිටකේ විස්තර කිරීමද science වලින් කරන පැහැදිලි කිරීමද ?

    ඔන්න ඕක ගොඩදෙනෙක් වරද්දගන්න තැනක්. බුදු දහම පරම සත්‍ය වෙන්නෙ නිවනට සාපේක්ෂව. ඔය දිලාන් හැම තැනම කියන්නෙ සාපේක්ෂයි සාපේක්ෂයි ගගා. එයා දන්නෑ අපිත් "ඔව් දෙයියනේ සාපේක්ෂයි තමා" කියලා කියන විත්තිය.

    දුක නැතිකරන නිසා තමා මේක පරම සත්‍ය වෙන්නෙ. එහෙම නැතිව ඊනියා ලෝකය පැහැදිලි කරපු ගලේ කොටපු ඇත්තක් නෙමෙයි. ඕක ථේරවාද අපිට වඩා හොඳට මහායාන හාමුදුරුවරු පැහැදිලි කරලා තියනවා. අපෙත් 1950 විතර ඉඳන් ඇතිවුන බෞද්ධ පුනුරුදය එක්ක එතෙක් ත්‍රිපිටකයේ පැහැදිලි නොවුනු (වැඩිය අවධානය නොයෙදුණු) පැත්ත පැහැදිලි කරන්න ගැනුනා. ඒගැන වැඩිපුර දැනගන්න ඕනෙනම් කියන්නං. ත්‍රෙඩ් එකට අදාල නෑ.

    මම පිළිගන්නෙ බුද්ධ වචනය සහ මම දන්න විද්‍යාත්මක දේවල්. එයින් එකක් අනිකක් සමග ගැටෙනවා මට පේනවා. නමුත් ඒ ගැටීම මට බාධාවක් නෙමෙයි. සරලව කිව්වොත් මම මට මේජීවිතේදි කරන්න පුලුවන් දේවල් ගැන උනන්දු වෙනවා.
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,553
    6,535
    113
    වැස්ස සිදුවෙන ක්‍රම දෙකක් බුදුදහමේ තියෙනවා එකක් නයාම දර්ම වලට අනුව සිදුවන වැස්ස. . අනික කලාතුරකින් දෙවියන් නිසා ඇතිවන වැස්ස. .

    ඒ දෙකටම අදාල නැති විද්යාවේ කියන වැස්ස මොකක්ද කියහන් මටත් දැනගන්න. .

    මෙන්න මෙහෙම ත්‍රිපිට්කයේ තියෙනවා. . විද්යාවෙන් මෙන්න මෙහෙම කියනවා. .
    උදාහරනෙකට මේ පොතේ තියෙනවා පෘතුවිය වටේ ඉර යනවා කියලා. . විද්යාවෙන් ඔප්පු කරලා තියෙනවා ඉර වටේට පෘතුවිය යනවා කියලා. .

    අන්න එහෙම වරෙල්ලා බන් නිකන් කාලෙ නොකා. . පේන්න නෑනේ ඒ නිසා නෑනේ වගේ ගොත් තර්කනෙ එදා ඉදන්ම ඇහුවේ. . එලකිරිය එපාවෙලා තියෙන්නේ සිරාවට අද මාස ගානකින් ආවේ ඒ ආවමත් දැක්කේ මේ මගුල් ත්‍රේඩ් එක. .
    බදුදහමේ ඔය විස්තර කරන ක්‍රම දෙකෙන්
    දෙවියන් විසින් වැස්ස ඇති කරන ක්‍රමය බොරුවක් කියල අපි කියන්නේ .
     
    • Like
    Reactions: dilann

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,311
    3,876
    113
    ඕවා විශ්වාස නෙවෙයි බන්, ඕවා නිරීක්ෂණ නිගමන. උබට යම් දෙයක් ගැන දැනුමක් නැති උනාට ඒක පාවිච්චි කරල නැවත නැවත පාවිච්චියට ගන්නවා. උබට විශ්වාසයක් ඇතිවෙලා තියෙන්නේ සොෆ්ට්වෙයාර් ඉන්ජිනියර්, electronics ගැන ඔප්පු කරගන්න බැරි මන්ක්ක්ල්පිත කතාවක් නිසා නෙවෙයි. ප්‍රයෝගික අත්දැකීම් නිසා. හැමෝටම ඕව එකයි . එකෙක්ට ඕව වැඩ කරල තව එකෙක්ට වැඩ නොකර තියෙන්නේ නෑ .

    ඔව් ඉතිං ඒකෙ වැරද්දක් නෑ. අධ්‍යාත්මික එව්වත් එහෙම තමා. එයාලට වැඩකරලා අපිට වැඩනොකර තියෙන්නෑ. කරන හැටි වැරදී සහ ප්‍රතිපාදන මදිවෙනවා මිසක්ක.:lol:

    තව කාරණයක්. මේක බුදුදහම විද්‍යාත්මකයි කියලා කියනවා නෙමෙයි ඕං ඈ. බුදුදහමයි විද්‍යාවයි පටන්ගන්නෙ වෙනමම තැන් දෙකකිං. දෙක කවදාවත් සමපාත වෙන්නෑ. මම ත්‍රෙඩ් එකේ කියපු මුලින්ම කියපු දේ තමා අයෙත් අන්තිමට කියන්න තියෙන්නෙ. විව්පොයින්ට් දෙකක්. දෙකෙන් කෝකද හරිවැරදි කියලා බලන්න යන්නැතිව ප්‍රායෝගිකව ඇප්ලයි කලොත් වැඩක් කරගන්න පුලූවන් වෙයි.

    එහෙම නොවුනොත් දිලාන්ල වගේ මූලධර්මවාදී "උයාලා වැරදී, අපිටයි හරි" "මෙයම සත්‍යය අන්සියල්ල අසත්‍යය" වලිගේ ෆන්ඩමෙන්ටලිස්ට්ලා බිහිවෙන්න ඉඩකඩ තියනවා.
     
    Last edited:

    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,553
    6,535
    113
    ඔන්න ඕක ගොඩදෙනෙක් වරද්දගන්න තැනක්. බුදු දහම පරම සත්‍ය වෙන්නෙ නිවනට සාපේක්ෂව. ඔය දිලාන් හැම තැනම කියන්නෙ සාපේක්ෂයි සාපේක්ෂයි ගගා. එයා දන්නෑ අපිත් "ඔව් දෙයියනේ සාපේක්ෂයි තමා" කියලා කියන විත්තිය.

    දුක නැතිකරන නිසා තමා මේක පරම සත්‍ය වෙන්නෙ. එහෙම නැතිව ඊනියා ලෝකය පැහැදිලි කරපු ගලේ කොටපු ඇත්තක් නෙමෙයි. ඕක ථේරවාද අපිට වඩා හොඳට මහායාන හාමුදුරුවරු පැහැදිලි කරලා තියනවා. අපෙත් 1950 විතර ඉඳන් ඇතිවුන බෞද්ධ පුනුරුදය එක්ක එතෙක් ත්‍රිපිටකයේ පැහැදිලි නොවුනු (වැඩිය අවධානය නොයෙදුණු) පැත්ත පැහැදිලි කරන්න ගැනුනා. ඒගැන වැඩිපුර දැනගන්න ඕනෙනම් කියන්නං. ත්‍රෙඩ් එකට අදාල නෑ.

    මම පිළිගන්නෙ බුද්ධ වචනය සහ මම දන්න විද්‍යාත්මක දේවල්. එයින් එකක් අනිකක් සමග ගැටෙනවා මට පේනවා. නමුත් ඒ ගැටීම මට බාධාවක් නෙමෙයි. සරලව කිව්වොත් මම මට මේජීවිතේදි කරන්න පුලුවන් දේවල් ගැන උනන්දු වෙනවා.
    ඔයා වැරදි .
    බුදුහාමුදුරෝවෝ දේශනා කරේ නිවනට යන මාර්ගය .
    ඒක තමයි බව්ද්දයෙක්ට ලබාගන්න පුළුවන් උතුම්ම තත්වය .
    උන්වහන්සේගේ තැන්තැන් වල ඉදගෙන අදාල නොවන දේවල් කිය කිය කාලේ කෑවේ නැහැ .
    ඒ අදාල තැනට යන්න අවශ්‍ය දේවල් විතරයි හැමවෙලාවෙම දේශනා කරේ .
    ඒවගේම දේ දේශනා කරපු හැම වචනයක්ම පරම සත්‍ය .
    බුදුහාමුදුරෝවෝ දේශනා කරන්නේ පරම සත්ත්‍ය කියන එක බුදුදහමේ මූලිකම සංකල්පයක්.
    අලුතෙන් ආගම් හදන්න එපා point එකක් prove කරන්න .
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,311
    3,876
    113
    බුදුහාමුදුරෝවෝ දේශනා කරේ නිවනට යන මාර්ගය .
    ඒක තමයි බව්ද්දයෙක්ට ලබාගන්න පුළුවන් උතුම්ම තත්වය .
    උන්වහන්සේගේ තැන්තැන් වල ඉදගෙන අදාල නොවන දේවල් කිය කිය කාලේ කෑවේ නැහැ .
    ඒ අදාල තැනට යන්න අවශ්‍ය දේවල් විතරයි හැමවෙලාවෙම දේශනා කරේ .

    හරියටම හරි, 100% එකඟයි.

    ඒවගේම දේ දේශනා කරපු හැම වචනයක්ම පරම සත්‍ය .
    බුදුහාමුදුරෝවෝ දේශනා කරන්නේ පරම සත්ත්‍ය කියන එක බුදුදහමේ මූලිකම සංකල්පයක්.

    මේකටත් උපරිමම එකඟයි

    අලුතෙන් ආගම් හදන්න එපා point එකක් prove කරන්න .

    මොකද්ද ඔප්පු කරන්න ඕනෙ?

    ඔයා වැරදි .

    වෙන්නත් පුලුවන් නොවෙන්නත් පුලුවන්. විශේශයෙන්ම ඔයා මම ගැන දකිනකොට ඕක වෙන්නත් පුලුවන් නොවෙන්නත් පුලුවන්. මට නම් දැනට වැරදිලා නෑ කියලා තමා විශ්වාසය. මොකද මම ඔය අදහස් වලට ගරුකරන්නෙ,

    සූත්‍රවල තියෙන නිසා.
    ඒවා අනුව සිතන විට ගැටුම් අඩු නිසා.
    ප්‍රායෝගිකව ප්‍රතිපල තියන නිසා.
    දුක අඩු වීමට හේතුවන නිසා.
    පිලිගත් භික්ශූන් වහන්සේලා අනුමත කරන නිසා.
     
    Last edited: