උත්තර දෙන්ඩ ඕන කමක් නැනෙ, උබල බලන්නෙ මොකක් හරි අදලම නැති පුද්ගලික අවලාදයක් ගොතල කතාව නතර කරවන්ඩනෙ, මොකක්ද ඔය වේස මායම..???? නිශ්චිත කරුනක් ගැන කියද්දි ඒකට තර්කයෙන් උත්තර නොදි පුද්ගලික අවලාද ගොතන්නෙ පරාජිතයො.ubata ekata uththara naa neda ?
oka thamayi aththa seen eka.
oya vidiyatama uba agam, jaathi kiyak wenuwen oya wage kathawak kiya kiya peni idala athda me wage.![]()
50 දෙනෙක්ම උන්නනෙ බන් සතුටු වෙයන්
------ Post added on Jun 27, 2021 at 9:39 PM
තමන් අවබෝධකර ගත්ත දේ කියාදෙන්ඩ මමත්වයක් ඕන වෙන්නෙ නැනෙ..Ne bn man ahanne mamathwaya nethi karagatta ekenkta aye aramunu tiyenne kohomada
------ Post added on Jun 27, 2021 at 9:41 PM
