ට්‍රිගර් නොවී උත්තර දීපන්.

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ubata ekata uththara naa neda ? :P
    oka thamayi aththa seen eka.
    oya vidiyatama uba agam, jaathi kiyak wenuwen oya wage kathawak kiya kiya peni idala athda me wage.
    :rofl:
    උත්තර දෙන්ඩ ඕන කමක් නැනෙ, උබල බලන්නෙ මොකක් හරි අදලම නැති පුද්ගලික අවලාදයක් ගොතල කතාව නතර කරවන්ඩනෙ, මොකක්ද ඔය වේස මායම..???? නිශ්චිත කරුනක් ගැන කියද්දි ඒකට තර්කයෙන් උත්තර නොදි පුද්ගලික අවලාද ගොතන්නෙ පරාජිතයො.

    50 දෙනෙක්ම උන්නනෙ බන් සතුටු වෙයන් 🤭 🤭 🤭
    ------ Post added on Jun 27, 2021 at 9:39 PM

    Ne bn man ahanne mamathwaya nethi karagatta ekenkta aye aramunu tiyenne kohomada
    තමන් අවබෝධකර ගත්ත දේ කියාදෙන්ඩ මමත්වයක් ඕන වෙන්නෙ නැනෙ..
    ------ Post added on Jun 27, 2021 at 9:41 PM
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,502
    166,917
    113
    එකමත් එක රටක

    pudgalika avalaada neweyi bn. mma me kiwwe agam wlata bedila ewa wenuwen thraka kraganna boru wade. budun unath jathi aagam wenuwen neweyi dhama desuwe. budun shakya wanshika une budu wenna kalin. oya api hadaagaththa jaathi agam wla hari eka hoyana gon wade gana mma kiwwe.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,401
    67,744

    Aye taman kiyanawa.taman nane
     
    • Haha
    Reactions: dilann

    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,787
    7,994
    113
    මෙන්න මෙතන...
    ත්‍රෙඩ් එක දාපු එකා පැත්තක..අනිත් උන් ටික මේකෙ මරාගන්නව..ත්‍රෙඩ් එක දාපු එකා පුකෙන් හිනා වෙනවා ඇති..
     
    • Like
    Reactions: Ragna_SL

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    pudgalika avalaada neweyi bn. mma me kiwwe agam wlata bedila ewa wenuwen thraka kraganna boru wade. budun unath jathi aagam wenuwen neweyi dhama desuwe. budun shakya wanshika une budu wenna kalin. oya api hadaagaththa jaathi agam wla hari eka hoyana gon wade gana mma kiwwe.
    අපි තෙර්ඩ් දාල අනුන්ගෙ ආගම් විවේචනය කරන්නෙ නැනෙ, අපි අපේ පාඩුවෙ ඉන්නව..අපිට අදාල නැනෙ උබල අල්ලාව බැරිනම් ජේසුව බැරිනම් සාතන්ව අදහ ගත්තත්..

    උබලට එහෙම ඉන්ඩ බැරුව තෙර්ඩ් දාල අපිට ගරහන්ඩ ඇවිත් ඉල්ලන් කද්දි ආන්න මතක් වෙනව ආගම් වලට බනින්ඩ හොද නැ කියල ,ඒක අපිට පටෝනව ,උබල බයිට් වෙද්දි. 🤭 🤭 🤭 ඒක නිසා උබලගෙ ආගම අදහන් කට පු& වහන් ඉදපල්ල..එතකොට ඉල්ලන් කන්ඩ ඕන නැ උබලට

    Aye taman kiyanawa.taman nane
    මම කිවෙ මගෙ පැත්තෙන් වෙන කෙනෙක් දීහා බලල බන්, මම ගැන නෙමේනෙ උබ කිවෙ...
    ------ Post added on Jun 27, 2021 at 9:47 PM
     
    • Like
    Reactions: RandomGuy

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,502
    166,917
    113
    එකමත් එක රටක
    අපි තෙර්ඩ් දාල අනුන්ගෙ ආගම් විවේචනය කරන්නෙ නැනෙ, අපි අපේ පාඩුවෙ ඉන්නව..අපිට අදාල නැනෙ උබල අල්ලාව බැරිනම් ජේසුව බැරිනම් සාතන්ව අදහ ගත්තත්..

    උබලට එහෙම ඉන්ඩ බැරුව තෙර්ඩ් දාල අපිට ගරහන්ඩ ඇවිත් ඉල්ලන් කද්දි ආන්න මතක් වෙනව ආගම් වලට බනින්ඩ හොද නැ කියල ,ඒක අපිට පටෝනව ,උබල බයිට් වෙද්දි. 🤭 🤭 🤭 ඒක නිසා උබලගෙ ආගම අදහන් කට පු& වහන් ඉදපල්ල..එතකොට ඉල්ලන් කන්ඩ ඕන නැ උබලට
    anith aagam wlata banina ekak neweyi kiwwe. maath bauddha thamayi . mma kiwwa deta ubata uththra nathi nisaa nikan wena aagamak kiyla panala yanwa.
     
    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,546
    5,567
    113
    ඇයි අහන්නේ,එන්නද
    වාදේ මේ පොයින්ස් ගෙනවේ ගැණි නම් මේ දේවලුත් ගෑණිගෙන් අහපන් සහෝ

    ත්‍රිපිටකය ඇහැටවත් දැකලා නැතිව වන්දනා කරන විදි, භෞතික රූප ගැන කතා කලාට අභිධර්මය, පාලි සංස්කෘත ධර්ම ග්‍රන්ථ ජොලියටවත් කියලා දැනුම පොඩ්ඩක් වත් අරන් තියෙනවද කියලා

    ඕකත් හරියට පිට ඕපෙන් කෙල්ලෙක්ව මනිනවා වගේ වැඩක්
    ධර්මය ගැන හදාරලා වරෙන්
    පස්සේ වාද කරමු

    ධර්මය කියන්නේ පිලිමවත් දාගැබ් වත් වටදා ගෙවල් වත්, බෝ ගස් වත් නෙමේ

    ධර්මය
     
    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,145
    7,151
    113
    Back Bay-Beacon Hill, Boston
    මේ ප්‍රශ්නේ සිරා ප්‍රශ්නයක්. වයිපරේ එක්ක විවාදයක් ගියා මේ ගැන. එක නිසා ට්‍රිග්ගේර් නොවී උත්තර දීපන්.

    දැන් අපි ඉගෙන ගන්න අහලා තියෙන ඔක්කොම දර්මය බුදුහාමුදුරුවන්ගේ අහපුවා නෙමෙයි නේ. හරියට බැලුවොත් ලංකාවේ කව්රුවත් බුදුහාමුදුරුවන්ව දැකලා නැ. අපිට දර්මය ආවේ ඉන්දියාවෙන්. මිහිඳු මහරහතන් වහන්සේ ඉපදෙන්නෙත් බුදුහාමුරුදුවෝ පිරිනුවන් පෑවට අවුරුදු ගානකට. ඒ ආවට පස්සේ තමයි අපි දන්නේ බුදුහාමුදුරුවෝ ලංකාවට ඇවිත් තියෙනවා කියලා. එතකොට බන් අපි කොහොමද මිහිඳු මහරහතන් වහන්සේව විශ්වාස කරන්නේ. අඹේ පෙන්නලා රට අල්ල ගත්ත සීන් එකක් නේද යන්නේ. දර්මාශෝක මේ ඔක්කොම දේවල් ටික බොරුවට ප්ලැන් කරා වෙන්න බැරිද ? අපි ඒ කාලේ ගස් ගල් වලට වැන්දා තමයි. බුද්දාගම ආව කියලා වෙනස් උනේ නැනේ. තාම අපි වඳින්නේ ගඩොල් වලට සහ ගස් වලට තමයි. එහෙම බැලුවම අලුතෙන් අපිට ඇවිත් තියෙන්නේ ඉන්දියාවේ සංස්කෘතිය විතරයි.
    අඹේ පන්නල රට ල්ල ගත්ත නම් රට උන්ගේ වෙන්න එපැයි? එහෙම වෙලා නැනේ.

    වැව් සංස්කෘතිය, දගැබ් සංස්කෘතිය අපේ ස්වදේශික ඒවා නේද? අපිව සම්පූර්ණයෙන් ඉන්දියානු සංස්කෘතික ව්‍යාප්තවාදයකට අහුවුනා නම් අපේ ලකුනක් ඉතුරුවෙන්න බෑනේ?

    බුද්ධාගම කියලා උඹ ගස් ගල් වලට වඳිනවාත් ඇති. සම-හරක් එහෙම වඳිනවා. සම්මුති සත්‍ය ඇතුලේ දාගැබ කියල එකක්, පන්සල කියලා එකක් මනසින් හදාගෙන ධර්මය ගැන චිත්ත ප්‍රීතියෙන් වඳින මොලේ තියෙන උනුත් ඉන්න්වා. එකේන් නැති ශීලයක් ඇති කරගෙන මනස එකාග්‍ර කොරං විපස්සනාවට යොමුවෙලා සියල්ල ඇත-නැත යන අන්ත දෙකෙටම කොටු නොවී සකස්වීමක් මැයි කියලා දැකලා සෝවාන් වුනු උත්තම ප්‍රඥාවන්තයොත් ඉන්නවා..
    තම තම නැන පමණ තමයි ඉතිං ! :ROFLMAO: :ROFLMAO:
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    Ne bn man ahanne mamathwaya nethi karagatta ekenkta aye aramunu tiyenne kohomada
    මෙහෙමයි, දැන් මමත්වය, මම, මගේ කියල කෙනෙක් ඉන්නවා කියල අපිට දැනෙන්නේ අපේ ඇස, කන, නාසය, දිව, ස්පර්ශය මගින් එක දිගින් දිගටම prove කරවන විදිහට මායාව feed කරපු නිසයි අපි ඉපදුන දවසේ සිටන් දැන් ඉන්න දක්වා. අපිට ලැබෙන බවුතික වස්තු.. ගෙවල් දොරවල් සේරම අපේ mind එකට ඇතුල් වෙන්නේ ඔය doors වලින් දකින නිසයි. එතකොට අපේ mind එක සිමියුලේට් වේවි තියෙනවා මට යමක් තියෙනවා මගේ දෙයක් කියල. අපිට ඒක enjoy කරන්න පුළුවන් ඔය ඇස කන නාසය දිව ස්පර්ශය මොලේ සිමියුලේට් වෙද්දී.
    නමුත් මේක බොරුවක් කියල දැනගන්න නම් ආපහු මුලට යන්න ඕන ඒ ගැටේ ලිහන්න. අපි කැමති නැහැ අපි විශ්වාස කරන් තියෙන knowledge එකක් වැරදියි කියල පිළිගන්න. ඒ වෙනුවට අපි කැමති තව තවත් තවත් අපේ හිතේ තිබුන දේවල් ඉස්තිර කරගන්න, (confirm), අලුත් අදහස් වලට එකඟ වෙන්න nature එක අඩුයි, openminded වෙන්නේ හරි අමාරුවෙන්. එහෙම වෙන්න නම් ඒ කාරනාව ඉතා strong දෙයක් වෙන්න ඕන. නැත්තන් පිළිගන්න කැමති නැහැ. සම්ප්‍රදායිකව හිතේ තිබුන එකම විශ්වාස කරගෙන ඉන්න තමයි මිනිස්සු කැමති.

    දැන් එතකොට ආපහු මුලට යනවා කියන්නේ හෙන mess එකක් ලිහන්න වෙන එක. ඒ කියන්නේ ඉපදුන දවසටම යන්න වෙනවා.
    අර straw man ගේ තියරිය වෙන්නේ ඔතන.
    scarecrow-strawman-made-guard-fields-260nw-539617405.jpg

    ඒ කියන්නේ, උබ පොඩි කාලේ ඉඳන් උබේ තට්ටු දෙකේ ගෙදර උඩ තට්ටුවට ගිහින් ජනේලේ ඇරලා බලනවා දුර ඈත ඩොට් වෙලා ඉන්නවා මනුස්සයෙක් උබට පේනවා.
    උබ වැඩිය ගණන් ගන්නේ නැහැ. සාමාන්‍ය දවස ගෙවනවා.
    පහුවදත් උඩ තට්ටුවට ගිහින් බලනවා ජනේලේ ඇරලා. ඔන්න ඈත ඩොට් වෙලා ඉන්නවා ඊයේ හිටිය එකාම. උබට ගානක් නැහැ. අහ්හ් අරු අදත් ඉන්නවා කියල උබ පාඩුවේ උබේ වැඩේ කරගෙන යනවා.
    හෙටත් ජනේලේ ඇරලා බැලුවම හෙටත් ඉන්නවා. නමුත් අවුලක් නැ.. උබේ වැඩ වලට උගෙන් බාදාවක් නැ.. කාලයක් යනකන් මු ඉන්නවා.. උබට ඌ ව දැන් බොහොම සාමාන්‍යයි. ජනේලේ ඇරියොත් මු එතන හැමදාම පේනවා ඈතින් ඉන්නවා.

    ඔන්න දැන් උබ පොඩි එකෙක් නෙමෙයි, යමක් තේරෙන ලොකු මිනිහෙක්. නමුත් උබ ඉස්සර වගේම ජනේලේ ඇරලා බලනවා.. උබ පොඩි කාලේ ඉදන් දැකපු මිනිහ තවම ඉන්නවා. උබට පට්ටම normal ඒක දැන්. හරියට ඉර පායනවා වගේ සාමාන්‍යයි.

    වැඩේ කියන්නේ දවසක් උබ මනෝ ගහල ඉද්දි උබට පොඩි curious එකක් එනවා කවුද මේක ඈත හැමදාම ඉන්නේ, මු ගැන පොඩ්ඩක් හොයල බැලුවොත් කියල හිතිලා ඔන්න පුතේ ගෙයින් එලියට බැහැල යනවා මු හොයාගෙන. ඔන්න ලඟට එනකොට තමයි note වෙන්නේ යකෝ මු මිනිහෙක් නෙමෙයි. මු මේ පිදුරු වලින් හදපු පඹයෙක් කියල. මිනිහෙක් ගේ හැඩේ තියෙනවා. ඔලුවට මුට්ටියක් දාල. ඇඳුමක් දාල.. ඇතින් ඉඳන් බැලුවහම මු ඇත්තටම මිනිහෙක් වගේ... නමුත් ලඟට ගිහින් බලද්දී මිනිහෙක් නෙමෙයි. එක එක parts වලින් එකතු වෙච්ච ඒ හැඩේ ගත්ත රවට්ටන්න හදපු බොරුවක්...

    ඔන්න එතකොට තමයි අවුල යන්නේ. පොඩි කාලේ ඉදන් විශ්වාස කරන් හිටිය දේ බොරුවක් කියල. පිලිගන්නත් අමාරුයි.. හැබැයි ඇත්ත තමයි මිනිහෙක් නෙමෙයි.

    හරියට ඒ කියන්නේ මම කියල මිනිහෙක් ඉඳලම නැහැ කියන එක වගේ. නමුත් හැමෝටම තේරෙන්නේ මම කියල කෙනෙක් ඉන්නවා කියලනේ. ඉතින් මම නැති කරා කියල උබ අනික් මිනිස්සු එක්ක ඔතන පැටලෙන්න යන්නේ නැහැ. හැම එකාටම ඌ පිදුරු පඹයෙක් කියල prove කරන්න පුළුවන් උබට උන්ව එක්කගෙන ගිහිල්ල පෙන්නලා දෙන්න. නමුත් උබ practical ජීවිතේදී මම නැහැ කියල මරාගන්න යන්නේ නැහැ කවුරුත් එක්ක වත්. උබ සාමාන්‍ය විදිහට ජිවිතේ ගෙවනව, හැබැයි අවබෝදය තියෙනවා ඇත්ත මොකක්ද කියල ඔලුවේ. ඉතින් උබට ඉතුරු වෙලා තියෙන්නේ එතකොට ෂෝ එක බලන එක විතරයි,

    Show එක කිව්වම මතක් වෙන්නේ මෙක. TV එක ඔන් කරාම... නොයෙක් නොයෙක් drama යනවා.. නමුත් TV එකට ඇත්තටම අදාළ නෑ display එකෙන් දිස්වන්නේ මොකක්ද කියලා. TV එක හරහා ගලන
    Electricity එකට drama එක අදාල ම නෑ. නිකං circuit එක හරහ ගමන් කරනවා විතරයි.. ඒක තමයි ඇත්ත. Display එකේ යන බොරු නෙමෙයි මේ නිකං energy එකක් විතරයි.

    ඇලෙන්නේ නැහැ knowledge එක තියන නිසා. තේරුමක් නැහැ කියල දන්න නිසා. දුකක් දැනෙන්නේ නැහැ. උබ දන්නවා මෙතන මායාවක් විතරයි වෙන්නේ. body එකෙන් mind එකට feed එක දෙනවා. හරියට අර අන්ධ මිනිහගේ පිටේ කකුල් අතපය කැඩුණු ඇවිදින්න බැරි එකා නැගල, අන්ධයා ඇවිදිනවා, disabled මිනිහ පාර පෙන්නනවා, දෙන්නගේ help එකෙන් ගමන යනවා වගේ වැඩක් වෙන්නේ. ඇත්තටම body එකකුයි mind එකකුයි දෙකකින් හෙල්ප් කර කර මම කියල මායාවක් මව මව ඒක ඇතුලේ යන තේරුමක් නැති case එකක් මේක කියල දැනෙන්න ගන්නවා.
    ඉතින් ඕක ගැන knowledge එක තිබුනට උබ අනික් මිනිස්සු එක්ක හැප්පිලා මම නැහැ යකෝ ගගා යන්න ඕන නැහැ, උබට උන්ට පාර පෙන්නන්න පුළුවන්. ඒක උබ ඉතින් කැමැත්තෙන් කරනවා. නැත්තන් නිකන් ඉන්නත් පුළුවන්. නේද ?
     
    Last edited:

    kevinmallli

    Junior member
  • Dec 15, 2020
    59
    50
    18
    උඹ දන්නවද බං අශෝක කාලිංග යුද්දෙ කරන්න කලිං බුද්ධාගම ප්‍රචලිත කරන්න පටන් අරන් තිබ්බෙ කියල.
     
    Ravana21

    Well-known member
  • Apr 29, 2021
    2,302
    3,250
    113
    ධර්මාශෝක කියලා රජෙක් ගැන ඉන්දීය ඉතිහාසයේ නැත.. ඇත්තේ දෙවනපිය නම් රජෙක් ගැනය...මිහිදු හිමි වැඩියේ අම්පාර රජගල සිටයි.උන්වහන්සේ සෑබෑවටම රහතන්වහන්සේ නමකි.එමනිසා දෙසූ ධර්මය සත්යයකි.. දම්සක්පැවතුම් සූත්‍රය සහ පාලි ත්‍රිපිටකය දර්මය දැනගැනීමට වර්ථමානයේ ඇති එකම මගයි.එහෙත් එවාත් සම්බුද්ධත්ව ජයන්ති වැනි සිංහල ත්‍රිපිටක පරිවර්ථන වල වැරදියට පරිවර්ථනය කර ඇත ...බුදුන්ගේ දේශය ලංකාවයි.සිදුහත් කුමරු උපන්නේ ලංකාවේ
    දේවහෙලය නම් ජම්බුද්වීපයේය..එය වර්තමානයේ ලංකාවට අයත්ය..

    eda_siw_helaya.jpg

    එද දේව හෙළයේ තාක්ෂණයත් රැගෙන යක්ෂ හෙලය ,නාග හෙලය,කුම්භාන්ඩ හෙලය ආදියෙන් සමන්විත වූ දියුණුවෙන් පරිහාණියට ගිය ලංකාවට මිහිදු හිමි අම්පාර රජගල සිට වඩින්නට ඇත..
     
    • Haha
    Reactions: incest_cult

    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,352
    1,820
    113
    colombo
    මේ ප්‍රශ්නේ සිරා ප්‍රශ්නයක්. වයිපරේ එක්ක විවාදයක් ගියා මේ ගැන. එක නිසා ට්‍රිග්ගේර් නොවී උත්තර දීපන්.

    දැන් අපි ඉගෙන ගන්න අහලා තියෙන ඔක්කොම දර්මය බුදුහාමුදුරුවන්ගේ අහපුවා නෙමෙයි නේ. හරියට බැලුවොත් ලංකාවේ කව්රුවත් බුදුහාමුදුරුවන්ව දැකලා නැ. අපිට දර්මය ආවේ ඉන්දියාවෙන්. මිහිඳු මහරහතන් වහන්සේ ඉපදෙන්නෙත් බුදුහාමුරුදුවෝ පිරිනුවන් පෑවට අවුරුදු ගානකට. ඒ ආවට පස්සේ තමයි අපි දන්නේ බුදුහාමුදුරුවෝ ලංකාවට ඇවිත් තියෙනවා කියලා. එතකොට බන් අපි කොහොමද මිහිඳු මහරහතන් වහන්සේව විශ්වාස කරන්නේ. අඹේ පෙන්නලා රට අල්ල ගත්ත සීන් එකක් නේද යන්නේ. දර්මාශෝක මේ ඔක්කොම දේවල් ටික බොරුවට ප්ලැන් කරා වෙන්න බැරිද ? අපි ඒ කාලේ ගස් ගල් වලට වැන්දා තමයි. බුද්දාගම ආව කියලා වෙනස් උනේ නැනේ. තාම අපි වඳින්නේ ගඩොල් වලට සහ ගස් වලට තමයි. එහෙම බැලුවම අලුතෙන් අපිට ඇවිත් තියෙන්නේ ඉන්දියාවේ සංස්කෘතිය විතරයි.
    Umba kiyan eke podi point ekaka thiyenava, eth mihindu haamuduruwo lankavata awill menna methanai methanai methanai budun wadiya kiyala mark karala deela giya kiyala ehema kiyala nehe ne...
    danna kenek oyasiddin walata adala kaalaya, wena wenama kiyanna balanna. anna eken oka gana oyage adahasa poddak pahadilikaranna lesi wei

    Hambe genu ekka dharme katha karanna epa return enne passe.dharme wedi wela sex karanna deneth nethi wei.genu igena gatta gaman sharddawa oluwata gannawa onawata wada.ita passe budu pilima tiyan kema puja kara kara hada hoda pissuwak natai.
    oka thadatama oluwata gahuvama thamai, buddha roopa walata poddak hari samana ekeke ta kiyala araganna hithenne... eeta passe avasa geyak asse e aasava mudun pamunuva ganan ekai e wage gaanu karanne...
    ------ Post added on Jun 28, 2021 at 2:56 PM
     
    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,354
    15,614
    113
    සැහෙන්න ලොකුවට යනවනේ. කියවන්න සැහෙන්න තියෙනවා. අද හරිම බිසී දවසක් :-( :-(
     
    jaathi

    Well-known member
  • May 8, 2016
    1,262
    1,110
    113
    Anuradhapura
    මිහිදු හමුදුරෝ කලෙත් මේ රට ආක්‍රමණය කරපු එක..ගොඩයන්න හිටපු වැද්දෝ ටික තව ගොන් කරා...
     
    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,122
    14,212
    113
    ආගම කියන පොලිටිකල් ටූල් එකක් විදිහට ඒ කලේ ඉදලම පාවිච්චි කරලා තියෙනවා.හැම ආගමක්ම වගේ..රජතුමයි රට වැසියෝයි එකම ආගමක් නියෝජනය කරනකොට පාලනය කරන්න පහසුයි.
     
    • Like
    Reactions: sandaru d