බෙහෙත් මොකුත් දෙන්නෙ නැ බන්. උන්ට දෙන කෑම වලම include වෙලා එන්නෙ vitamin බිත්තර දාන්න. අපි දැන් අවුරුදු 2ක් කරනවා. එහෙම මොකුත් බෙහෙට් දෙන්නෙ නැ බන්. Vitamin විතරයි.එවත් මාසෙට එක පාරයි දෙන්නෙe unata me kiyana dewal kattiya karanwa neda machn?
normaly gattot product dekaka thiyena biththara deka qulity dekak.e wenne unta dena beheth mkak hari hindane neda machn?



