SLT 4G vs Dialog 4G

TNHM

Well-known member
  • Jan 3, 2017
    5,328
    15,489
    113
    මෙච්චර කල් use කලේ SLT 4G avg speed එක 16mb තියෙනවා . රෑට 70mb වගේ තියෙනවා.
    60GB Anytime + 60GB Youtube + 30GB Meet (15GB wage thamai use wenne)
    Youtube 15GB weekly එක ඉවරයි දවස් 3 ක් හතරක් යනකොට. :unsure: :unsure:

    මම බැලුවේ dialog එකට මාරු වෙන්න.
    85GB Anytime + 80GB work and learn + එක දාගන්න බැලුවේ.
    පින් එකත් හොදයි SLT එකට වඩා. මදි උනොත් 35GB work and learn එකත් දාගන්න පුළුවන්.
    Data addon packages ටිකත් හොදයි වගේ.
    අද යාලුවෙක්ගෙ router එකකින් චෙච්ක් කරා. signal full තියෙනවා. speed එකත් 12 -14 mb වගේ තිබ්බ.

    ඔබ තුමන්ලා මොකද හිතන්නේ.
     
    beam_tech

    Well-known member
  • Oct 13, 2017
    7,924
    14,317
    113
    වැලිවේරිය

    ඔබ තුමන්ලා මොකද හිතන්නේ
    habi itin welawakata okun piksu kelinawa
     
    • Like
    Reactions: hodakolla and TNHM

    Spiderman.Ayya

    Well-known member
  • Mar 26, 2016
    3,265
    2,317
    113
    මෙච්චර කල් use කලේ SLT 4G avg speed එක 16mb තියෙනවා . රෑට 70mb වගේ තියෙනවා.
    60GB Anytime + 60GB Youtube + 30GB Meet (15GB wage thamai use wenne)
    Youtube 15GB weekly එක ඉවරයි දවස් 3 ක් හතරක් යනකොට. :unsure: :unsure:

    මම බැලුවේ dialog එකට මාරු වෙන්න.
    85GB Anytime + 80GB work and learn + එක දාගන්න බැලුවේ.
    පින් එකත් හොදයි SLT එකට වඩා. මදි උනොත් 35GB work and learn එකත් දාගන්න පුළුවන්.
    Data addon packages ටිකත් හොදයි වගේ.
    අද යාලුවෙක්ගෙ router එකකින් චෙච්ක් කරා. signal full තියෙනවා. speed එකත් 12 -14 mb වගේ තිබ්බ.

    ඔබ තුමන්ලා මොකද හිතන්නේ.
    Bota pissuda, unge signal down wenne balan iddi. apitath full tiynwa. wassak lanweddi ehema signal hoya gantthth naaa
     
    • Like
    Reactions: NRTG and TNHM

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,328
    15,489
    113
    Bota pissuda, unge signal down wenne balan iddi. apitath full tiynwa. wassak lanweddi ehema signal hoya gantthth naaa
    SLT එකත් කරන්ට් එක ගිය ගමන් disconnect වෙනවා බන්. මගේ router එකට UPS එකක් තියෙනවා. එත් තේරුමක් නැ connection disconnect වෙනවා. කරන්ට් එක ගියාම

    pissuda ban ubata. slt 4G user base eka adu nisa ubata hoda speed ekak enawa oya athi. b310 router ekak nam return karanna epa aparade
    e router එක තමයි තියෙන්නේ. meeting වල ඉන්නකොට කරන්ට් එක ගියාම අවුල් මේක. router එක ඔෆ් උනේ නැති උනාට සිග්නල් නැති වෙනවා ටිකක් වෙලා යනකම්
    ------ Post added on Jun 27, 2021 at 10:14 PM
     
    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    අද අනුරාධ ව දැක්කෙත් නෑ ..
    (මේ ත්‍රෙඩ් එකට සම්බන්ධයක් නෑ :P)
     
    • Haha
    Reactions: NRTG

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,591
    113
    Land of the Gods 🕎
    SLT එකත් කරන්ට් එක ගිය ගමන් disconnect වෙනවා බන්. මගේ router එකට UPS එකක් තියෙනවා. එත් තේරුමක් නැ connection disconnect වෙනවා. කරන්ට් එක ගියාම

    e router එක තමයි තියෙන්නේ. meeting වල ඉන්නකොට කරන්ට් එක ගියාම අවුල් මේක. router එක ඔෆ් උනේ නැති උනාට සිග්නල් නැති වෙනවා ටිකක් වෙලා යනකම්
    ------ Post added on Jun 27, 2021 at 10:14 PM
    hodama de Dialog eka aran masayak use karala balanna. passe Dialog set wenawanam slt eka return karanna
     
    10007

    Well-known member
  • Jul 4, 2015
    310
    401
    63
    කැහි ගෑනී දීලා හොටු ගෑනී ගන්නවද
    හොටු ගෑනී දීලා කැහි ගෑනී ගන්නවද
    උඹම තීරනය කරපං....
     
    London Moris

    Well-known member
  • Aug 22, 2015
    892
    499
    63
    ‍යකෝ උබට කියන්න ඩයලොග් එක්කන් මල පැනල එපාම වෙලා trc එකට මේල් එකකුත් දැම්ම.. අද උදේ ඉඳන් google search වෙන්නෙවත් නෑ ඩකේ පයලොග්.. බල්ලන්ටයි කොල්ලන්ටයි හැමෝටම රවුටර් විකුනල දැන් ඕන වැඩක් කරගන්නවත් use කරන්න බෑ කාලකණ්ණි හු.පුතාල.. ඕකුන් හිටියෙ නැත්තම් වෙන රටක එකෙක් හරි එනව කොහෙද මේ මාෆියා සොන්නයො එක්කන් මොන මගුලක් කරන්නද
     
    • Like
    Reactions: NRTG and TNHM

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,328
    15,489
    113
    hodama de Dialog eka aran masayak use karala balanna. passe Dialog set wenawanam slt eka return karanna
    මුන් එකටත් අවුරුද්දක් ඉන්න කියයිද දන්නේ නැ. ගන්න කලින් කතා කරලා බලන්න ඕනේ.
    ‍යකෝ උබට කියන්න ඩයලොග් එක්කන් මල පැනල එපාම වෙලා trc එකට මේල් එකකුත් දැම්ම.. අද උදේ ඉඳන් google search වෙන්නෙවත් නෑ ඩකේ පයලොග්.. බල්ලන්ටයි කොල්ලන්ටයි හැමෝටම රවුටර් විකුනල දැන් ඕන වැඩක් කරගන්නවත් use කරන්න බෑ කාලකණ්ණි හු.පුතාල.. ඕකුන් හිටියෙ නැත්තම් වෙන රටක එකෙක් හරි එනව කොහෙද මේ මාෆියා සොන්නයො එක්කන් මොන මගුලක් කරන්නද
    කතා කරලා වැඩක් නැ. TRC එක නැත්නම් අපිට මිට වඩා හොදට internet තියෙනවා.
    YouTube වලට වෙන පැකේජ් එකක් ගන්නකෝ වැඩේ ඉවරයිනේ
    දාගෙන ඉන්නේ. එක ඉවර වෙනවනේ බන් SLT එකේ. මාසෙට මට 80GB විතර youtube යනවා.
    Dialog 4G nam gannep signal ne hariyta...thibbat speed drop wenawa seratama :no:
    ping eka gena katha nokara imu :dull:
    slt adsl/fibre ganin
    Fiber ගන්න ගියාම ලුප් නෑලු. ඊලග අවුරුද්ද වෙනකම් ඉන්නලු.
    mage slt adsl eka nm me dws wla pissu kelinawa. Dialog thiyana nisaa hodayi. INT bulb eka vinaadi 5k ekadigata wada naa bn. mala paninawa.
    ada kiyanna inne okunta. me dws wala enwada ?? :dull:
    අපෝ මේ දවස් වල SLT එක කතා කරන්න රුපියල් 150 ක් විතර යනවා වෙටින් ඉන්න.
     
    DeKay

    Well-known member
  • May 15, 2015
    2,124
    1,061
    113
    Oka ithin ube area eka anuwane ban depend wenne.

    kenekta SLT hoda wenna puluwam, kenekta dialog hoda wenna puluwam

    Personally mata nam dialog patta. (Coverage/Service) Signal issue ekak wunath un outdoor unit ekak free dala denawa. Service team eka within 24 hours wage attend wenawa service requests walata.

    Mama Dialog unlimited use karanne. Speed nam drop welama na.
     
    uthpalakalwana

    Well-known member
  • Oct 12, 2008
    2,822
    1,185
    113
    32
    කොම්පුටරේ ඉස්සර&
    Oka ithin ube area eka anuwane ban depend wenne.

    kenekta SLT hoda wenna puluwam, kenekta dialog hoda wenna puluwam

    Personally mata nam dialog patta. (Coverage/Service) Signal issue ekak wunath un outdoor unit ekak free dala denawa. Service team eka within 24 hours wage attend wenawa service requests walata.

    Mama Dialog unlimited use karanne. Speed nam drop welama na.
    outdoor unit ekata improvement ekak thiynwda signal and speed wlata?
     
    sahan_ml

    Active member
  • May 5, 2009
    512
    93
    28
    Kotte, Sri lanka.
    මෙච්චර කල් use කලේ SLT 4G avg speed එක 16mb තියෙනවා . රෑට 70mb වගේ තියෙනවා.
    60GB Anytime + 60GB Youtube + 30GB Meet (15GB wage thamai use wenne)
    Youtube 15GB weekly එක ඉවරයි දවස් 3 ක් හතරක් යනකොට. :unsure: :unsure:

    මම බැලුවේ dialog එකට මාරු වෙන්න.
    85GB Anytime + 80GB work and learn + එක දාගන්න බැලුවේ.
    පින් එකත් හොදයි SLT එකට වඩා. මදි උනොත් 35GB work and learn එකත් දාගන්න පුළුවන්.
    Data addon packages ටිකත් හොදයි වගේ.
    අද යාලුවෙක්ගෙ router එකකින් චෙච්ක් කරා. signal full තියෙනවා. speed එකත් 12 -14 mb වගේ තිබ්බ.

    ඔබ තුමන්ලා මොකද හිතන්නේ.
    Dialog Work & Learn Plus eke YouTube walata limitation ekak thiyanawada? HD only wage? :unsure: