matath sinhala , english witharayimama nam hithanne
prayoojanayak ganna beri nam iganaganna eka theerumak ne kiyala
(tharaha ganna epaa, mage adahasa keewe)
eekata weya karana welaawa, wena mahansiya
wena prayojanawath dee kata yodawanna puluwan
kawadaa hari oone wei kiyala wath hithenawa nam
igana gaththata kamak ne

3.5 kiyala gamu japanese hodatama baa
මේ මේ. කෙප්ප නොගහ ඉඳින්. උඹෙත් හෙන මොත්තේ නේසිංහල
English
Spanish - කතාකරන්න පුලුවන් අවුලක් නැතිව. තිතටම ලියන්න බෑ.
Hindi - කතාකරන්න පුලුවන් ෂේප් එකේ.
French (very little)

German selfstudies da bn?හරියට පුලුවන් සිංහලයි ඉන්ග්රීසියි විතරයි. ජර්මන් පොඩ්ඩක් පුලුවන්, ඒක මදි වැඩක් කරගන්න.
උඹ හරියටම අල්ලගත්තා බං. කන්ග්‍රැජුලේෂන්ස්..මේ මේ. කෙප්ප නොගහ ඉඳින්. උඹෙත් හෙන මොත්තේ නේ![]()
ඔව්. කිසිම භාෂාවක් තව භාෂාවක රසය දෙන්න සමත් නෑ. හැම භාෂාවකම තියෙනවා ඒ භාෂාවටම අනන්‍ය රසයක්. පරිවර්ථනවලින් ඒ රසය විදින්න බෑ. අනෙක් අතට ලොකේ ගොඩක් භාෂාවලට ලොකු සාහිත්‍යක් තියෙනවා. ඒ වගේ භාෂාවක් භාවිත මට්ටමට ඉගෙනගත්තා කියන්නේ දැනුම් ගබඩාවක යතුරක් හම්බවුණා වගේ තමා.ජපන්, ප්‍රංශ දෙක ඉගෙන ගත්තේ ඉස්කෝලේ යන කාලේදී මචං. රැකියාවට කළේ වෙනමම එකක්. දැන් භාවිතා වෙන්නේ නැති නිසා අමතක වෙලා තියෙන්නේ. හෙමීට ආපහු ඉගෙන ගන්නවා ආසාවට.
හරි වටිනවා.
------ Post added on Jun 28, 2021 at 2:11 PM

සිංහල ඉංග්‍රීසි හොදට ම පුළුවන් ටික. දෙමලෙ මටත් බෑ බන්. දෙමළ උගන්නපු ගෑනි එපා කරා විෂය. 5 වසරට එනකම් 90 ට උඩින් තිබ්බ දෙමළ 7 වසරට යද්දි 30 ගණන් උණා..
ඒ හුත්ත නම් ඕන නෑ.
ඉස්සර හින්දි ස්පාඤ්ඤ කොරියානු භාෂා ටිකක් පුළුවන්.දැන් මතක නෑ. ආපහු ඉගන ගන්න ඕන. භාෂා 6ක් විතර ඉගනගන්න හිතන් ඉන්නවා ආසාවට
සිංහල
English
Spanish - කතාකරන්න පුලුවන් අවුලක් නැතිව. තිතටම ලියන්න බෑ.
Hindi - කතාකරන්න පුලුවන් ෂේප් එකේ.
French (very little)
උඹ දෙවනි වචනෙ කිව්වෙ සිංහලෙන්ද ස්පැනිෂ් වලින්දela puta

හරියකට පුලුවන් sinhala and english
පාලි ඉගෙන ගත්ත දහම් පාසල් ගිය කාලේ,
Korean (south korean : hangugeo) , Hindhi , Tamil , german එහෙන් මෙහෙන් වටහා ගත හැක,