උඹලට භාෂා කීයක් පුලුවන්ද මචංලා?
මටනං හරියකට පුලුවන් සිංහලයි ඉංග්‍රීසියි විතරයි.
පොඩි කාලේ දෙමළ අකුරු ලියන්න පුරුදු වුනාට ඊට පස්සේ හරියට ඉගෙනගත්තේ නැහැ. රස්සාව කරන අතරේ ආසාවට උත්සහ කලා දෙමළ ඉගෙනගන්න, ඒකත් මගදී අල වුනා. මේක බැරි එක ගැන නං දුක් වෙනවා.
ජපන් සහ ප්‍රංශ ටික ටික ඉගෙන ගත්තා කාලෙකින් පාවිච්චි කළේ නං නැහැ.