භාෂා

IKL

Well-known member
  • May 29, 2018
    44,549
    15,086
    113
    Kadawatha
    ඇයි බොල තෝ.... italy ඉගෙන ගන්ඩ ගියා මතක (gampaha Manchester) නැද්ද කාලයක් ,
    ඉතාලී හිටිය බාප්පගේ දුව ලන්කාවට ආපු කාලේ...
    කැත සීන් එක යන්තමට talk වේගෙන එද්දී නේ එකී දැන ගත්තේ උබට කෙල්ලෙක් ඉන්නව කියල,

    :dull:...
     

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,728
    9,045
    113
    මේ දවස් වල දෙමළ විධිමත් ව ඉගෙනගන්නව. චට පට ගාල තමිල්නාඩු කාරයෙක් වගේ කතා කරගන්න තිබ්බනම් ඇති.

    ප්‍රංශ ජර්මන් ජපන් තේරුම් ගන්න පුලුවන් සාමාන්‍ය කතා බහ. ඔය ටික හුරු උනේ සමහර වැදගත් පර්‍යේෂණ පත්‍රිකා ඉංග්‍රීසියට පරිවර්තනය වෙන්නෙ නැති නිසා.

    අරාබි ටිකක් ඉගෙන ගන්න හැදුව උන්ගෙ පොයට්‍රි කියවන්න ආස නිසා ඒත් ඒක ටිකක් ඇනහිටිය නොදැනිම. ආපහු බලන්න ඕනෙ.
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    Podi eka patan gaththe english… amaruwen Sinhala igannuwa… school eke Chinese karanawa.., Chinese ikmanata alla gaththa
    උසස් කුලේ එවුන්ගේ ළමයින්ට සිංහල උගන්වන එක පට්ට අමාරුයි තමයි..