භාෂා

KandyMalli

Well-known member
  • Feb 15, 2018
    4,343
    3,975
    113
    mama nam hithanne
    prayoojanayak ganna beri nam iganaganna eka theerumak ne kiyala
    (tharaha ganna epaa, mage adahasa keewe)
    eekata weya karana welaawa, wena mahansiya
    wena prayojanawath dee kata yodawanna puluwan

    kawadaa hari oone wei kiyala wath hithenawa nam
    igana gaththata kamak ne
    matath sinhala , english witharayi

    use wenne nathnm laguage eka therumak na kiyala hithenne matath.

    tamil unath katha karana un na ape paththe. eka nisa awasyathawak na
     

    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    ekak wath ithin hariyata baha sinhala, english, tamil
    3nama shape eke goda daganna puluwan :yes:

    tamil wegen kiyawanna baha eth kiyawala therum ganna puluwan. O/L walata deweni basa widihata kara. hodama yaluwek innawa tamil kenek ekaa nisaama thama tamil kare.

    japanese puluwan. liyanna kiyawanna nam amarui tikak eth katha karala manage karaganna puluwan.

    4k puluwan :yes: 3.5 kiyala gamu japanese hodatama baa

    godak durata thawa ekak igena ganna wei podi idea ekak thiyenawa migrate karanna. non english speaking country ekakata migrate karoth wena ekak igena gannawa :yes:
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    සිංහල
    English
    Spanish - කතාකරන්න පුලුවන් අවුලක් නැතිව. තිතටම ලියන්න බෑ.
    Hindi - කතාකරන්න පුලුවන් ෂේප් එකේ.
    French (very little)
    මේ මේ. කෙප්ප නොගහ ඉඳින්. උඹෙත් හෙන මොත්තේ නේ 🤭😂🖖
     
    • Love
    Reactions: maxtalker

    KandyMalli

    Well-known member
  • Feb 15, 2018
    4,343
    3,975
    113
    හරියට පුලුවන් සිංහලයි ඉන්ග්‍රීසියි විතරයි. ජර්මන් පොඩ්ඩක් පුලුවන්, ඒක මදි වැඩක් කරගන්න.
    German selfstudies da bn?
     
    • Like
    Reactions: NRTG

    shadow134

    Well-known member
  • Jul 21, 2020
    3,154
    10,327
    113
    ජපන්, ප්‍රංශ දෙක ඉගෙන ගත්තේ ඉස්කෝලේ යන කාලේදී මචං. රැකියාවට කළේ වෙනමම එකක්. දැන් භාවිතා වෙන්නේ නැති නිසා අමතක වෙලා තියෙන්නේ. හෙමීට ආපහු ඉගෙන ගන්නවා ආසාවට.


    හරි වටිනවා.
    ------ Post added on Jun 28, 2021 at 2:11 PM
    ඔව්. කිසිම භාෂාවක් තව භාෂාවක රසය දෙන්න සමත් නෑ. හැම භාෂාවකම තියෙනවා ඒ භාෂාවටම අනන්‍ය රසයක්. පරිවර්ථනවලින් ඒ රසය විදින්න බෑ. අනෙක් අතට ලොකේ ගොඩක් භාෂාවලට ලොකු සාහිත්‍යක් තියෙනවා. ඒ වගේ භාෂාවක් භාවිත මට්ටමට ඉගෙනගත්තා කියන්නේ දැනුම් ගබඩාවක යතුරක් හම්බවුණා වගේ තමා.
     

    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,844
    22,140
    113
    Kaer Morhen
    thewitcher.com
    සින්හල ඉන්ග්‍රිසි
    ස්පාඤ්ඤ භාශාව රෝලක් ගැහුවහැකි සාමන්‍යෙන්. ජපන් ප්‍රන්ශ ඉස්කොලෙ අවුරුදු 2ක් ඉගෙන්නුවා දැන් මතක නැ.දෙමල නන් අන්තිම පාරට ලකුනුතිබ්බෙ 14ද කොහෙද :lol:
     

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    සිංහල ඉංග්‍රීසි හොදට ම පුළුවන් ටික. දෙමලෙ මටත් බෑ බන්. දෙමළ උගන්නපු ගෑනි එපා කරා විෂය. 5 වසරට එනකම් 90 ට උඩින් තිබ්බ දෙමළ 7 වසරට යද්දි 30 ගණන් උණා..
    ඒ හුත්ත නම් ඕන නෑ.
    ඉස්සර හින්දි ස්පාඤ්ඤ කොරියානු භාෂා ටිකක් පුළුවන්.දැන් මතක නෑ. ආපහු ඉගන ගන්න ඕන. භාෂා 6ක් විතර ඉගනගන්න හිතන් ඉන්නවා ආසාවට

    Sihala puluvan thama English katha karanna be,(Igena ganna gaman)
    Ubala hoday ne ban ehema beluvahama.
    Issra Demala igena gaththa Namak ehem aliyaganna puluvan den ekath be.
     
    • Like
    Reactions: castellain and NRTG

    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    සිංහල සහ ඉංග්‍රීසි භාෂා දෙක විතරයි.

    duolingo එක දාගෙන ප්‍රංශ ඉගෙනගන්න ට්‍රයි එකක් දැම්ම, එත් වැඩ වැඩි නිසා කෙරෙන්නේ නෑ, දෙමළ ඉගෙනගන්නත් ඕන.
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,468
    22,131
    113
    Gotland
    සිංහල
    English
    Spanish - කතාකරන්න පුලුවන් අවුලක් නැතිව. තිතටම ලියන්න බෑ.
    Hindi - කතාකරන්න පුලුවන් ෂේප් එකේ.
    French (very little)

    ela puta
     

    Night Rider

    Well-known member
  • Feb 18, 2016
    2,992
    6,174
    113
    සිංහල
    ඉංග්‍රීසි
    හිංදි තේරුම් ගන්න පුළුවන් , පොඩ්ඩක් කතා කරන්න පුළුවන්..
    ජැපනීස් තේරුම් ගන්න පුළුවන්..
     

    Lieutenant Dann

    Well-known member
  • Mar 4, 2019
    4,557
    5,624
    113
    the USS Orville
    හරියකට පුලුවන් sinhala and english

    පාලි ඉගෙන ගත්ත දහම් පාසල් ගිය කාලේ,

    Korean (south korean : hangugeo) , Hindhi , Tamil , german එහෙන් මෙහෙන් වටහා ගත හැක,

    ඇයි බොල තෝ.... italy ඉගෙන ගන්ඩ ගියා මතක (gampaha Manchester) නැද්ද කාලයක් ,
    ඉතාලී හිටිය බාප්පගේ දුව ලන්කාවට ආපු කාලේ...
    කැත සීන් එක යන්තමට talk වේගෙන එද්දී නේ එකී දැන ගත්තේ උබට කෙල්ලෙක් ඉන්නව කියල,
     
    • Wow
    Reactions: castellain