
නිදිමත කැඩෙන්නෙ නැද්ද බං එතකොට. මට මේ පොඩි එකා ඉපදුනාට පස්සෙ නිදියන ටයිම් පාන්දර 1ට විතර සෙට් වෙලා පුරුදු වෙලා දැන් වේලාසන නිදාගන්න බැරිව ඉන්නෙ. පොඩි එකා හතේ ඉඳලා බුදි. මටයි වයිෆිටයි නින්ද යන්නෙ නෑ පාන්දර 1 විතර වෙනකල් දැං. උදේට අමාරුයි ඊට පස්සෙ.nida ganna kalin as2 hodaganna el wathuren.....magen podi tip1k![]()
නිකන් ඉන්න එපා ඈන ඈන හිටපන්...නිදිමත කැඩෙන්නෙ නැද්ද බං එතකොට. මට මේ පොඩි එකා ඉපදුනාට පස්සෙ නිදියන ටයිම් පාන්දර 1ට විතර සෙට් වෙලා පුරුදු වෙලා දැන් වේලාසන නිදාගන්න බැරිව ඉන්නෙ. පොඩි එකා හතේ ඉඳලා බුදි. මටයි වයිෆිටයි නින්ද යන්නෙ නෑ පාන්දර 1 විතර වෙනකල් දැං. උදේට අමාරුයි ඊට පස්සෙ.
මේක මටත් වෙලා තියෙන්නෙ මචන්. මම පොඩි schedule එකකට වැඩ කරේ. දැන් schedule එකට කෙල වෙලා තියෙන්නෙ. පොඩ්ඩා නිදා ගන්න වෙලාවක් කියල නෑ බන්. හැම වෙලාවෙම ඇහැරලා. නිදාගන්නෙ පාන්දර 4/5ට විතර.නිදිමත කැඩෙන්නෙ නැද්ද බං එතකොට. මට මේ පොඩි එකා ඉපදුනාට පස්සෙ නිදියන ටයිම් පාන්දර 1ට විතර සෙට් වෙලා පුරුදු වෙලා දැන් වේලාසන නිදාගන්න බැරිව ඉන්නෙ. පොඩි එකා හතේ ඉඳලා බුදි. මටයි වයිෆිටයි නින්ද යන්නෙ නෑ පාන්දර 1 විතර වෙනකල් දැං. උදේට අමාරුයි ඊට පස්සෙ.
මාස තුනෙන් තුනට වගේ බබාලගෙ නිදාගන්න ෂෙඩියුල් වෙනස් වෙනවා බං. අපේ නං පොඩ්ඩා මුල ඉඳලම රෑට නිදාගත්තා. නමුත් කොරෝනා සීන් එක නිසා අපි දෙන්නට හැමදේම කරගන්න වෙච්චි නිසා මුල්ම කාලෙ අම්බානක් නිදිමරන්න උනා. දන්නවනෙ පොඩි කාලෙ රෙදිසේදිල්ලම කොච්චර ඕනද කියල. රෑට අනිත් දවසටම හරියන්න උයලා නිදාගන්න පුරුදු වෙලා හිටියෙ. දැන් කෝම හරි නින්ද යන්නෑ වැඩක් නැති උනත්.මේක මටත් වෙලා තියෙන්නෙ මචන්. මම පොඩි schedule එකකට වැඩ කරේ. දැන් schedule එකට කෙල වෙලා තියෙන්නෙ. පොඩ්ඩා නිදා ගන්න වෙලාවක් කියල නෑ බන්. හැම වෙලාවෙම ඇහැරලා. නිදාගන්නෙ පාන්දර 4/5ට විතර.


screen eka diha balan idala as deka giniyam wenawanida ganna kalin as2 hodaganna el wathuren.....magen podi tip1k![]()
පොඩ්ඩට මාස 2යි. ඉතින් හිතාගනින්කො මචන් ඉතුරු ටිකමාස තුනෙන් තුනට වගේ බබාලගෙ නිදාගන්න ෂෙඩියුල් වෙනස් වෙනවා බං. අපේ නං පොඩ්ඩා මුල ඉඳලම රෑට නිදාගත්තා. නමුත් කොරෝනා සීන් එක නිසා අපි දෙන්නට හැමදේම කරගන්න වෙච්චි නිසා මුල්ම කාලෙ අම්බානක් නිදිමරන්න උනා. දන්නවනෙ පොඩි කාලෙ රෙදිසේදිල්ලම කොච්චර ඕනද කියල. රෑට අනිත් දවසටම හරියන්න උයලා නිදාගන්න පුරුදු වෙලා හිටියෙ. දැන් කෝම හරි නින්ද යන්නෑ වැඩක් නැති උනත්.
can confirmnida ganna kalin as2 hodaganna el wathuren.....magen podi tip1k![]()
අර දකුණු පැත්තේ කෙලවරේම ඉන්න එකා උඩ යන විදිහ මරු![]()
eka thamai lamaya budi wife aharala nam mokata latha wenawada?නිකන් ඉන්න එපා ඈන ඈන හිටපන්...
පැය ගාණක් හැමදාම ඇන ඇන ඉන්න බෑ යකෝ....ඊට වඩා ආතල් මූඩ් එකට ආපුවාම අනින එක. බැඳලම බලපල්ලකෝ....eka thamai lamaya budi wife aharala nam mokata latha wenawada?