හැමදාම රෑට නිදාගන්න යනකොට....

maxtalker

Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    nida ganna kalin as2 hodaganna el wathuren.....magen podi tip1k :)
    නිදිමත කැඩෙන්නෙ නැද්ද බං එතකොට. මට මේ පොඩි එකා ඉපදුනාට පස්සෙ නිදියන ටයිම් පාන්දර 1ට විතර සෙට් වෙලා පුරුදු වෙලා දැන් වේලාසන නිදාගන්න බැරිව ඉන්නෙ. පොඩි එකා හතේ ඉඳලා බුදි. මටයි වයිෆිටයි නින්ද යන්නෙ නෑ පාන්දර 1 විතර වෙනකල් දැං. උදේට අමාරුයි ඊට පස්සෙ.
     
    planner123

    Well-known member
  • May 22, 2018
    8,700
    14,919
    113
    Podi baba bade iddi dangalana time ekata thama ipadunata passeth dangalanne. Ehema thamai ape langinma adurana akkala 2nek kiwwe.
    Nida ganna peyakata kalin serama electronics use karana eka nawaththanna smart phones, tabs, laps, tv etc. Ethakota oluwata lesi adjust wenna nindata.
     
    • Like
    • Wow
    Reactions: NRTG and Ragna_SL

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,592
    113
    xxx
    නිදිමත කැඩෙන්නෙ නැද්ද බං එතකොට. මට මේ පොඩි එකා ඉපදුනාට පස්සෙ නිදියන ටයිම් පාන්දර 1ට විතර සෙට් වෙලා පුරුදු වෙලා දැන් වේලාසන නිදාගන්න බැරිව ඉන්නෙ. පොඩි එකා හතේ ඉඳලා බුදි. මටයි වයිෆිටයි නින්ද යන්නෙ නෑ පාන්දර 1 විතර වෙනකල් දැං. උදේට අමාරුයි ඊට පස්සෙ.
    නිකන් ඉන්න එපා ඈන ඈන හිටපන්...
     
    rumesh.fbi

    Well-known member
  • May 31, 2009
    3,054
    4,833
    113
    නිදිමත කැඩෙන්නෙ නැද්ද බං එතකොට. මට මේ පොඩි එකා ඉපදුනාට පස්සෙ නිදියන ටයිම් පාන්දර 1ට විතර සෙට් වෙලා පුරුදු වෙලා දැන් වේලාසන නිදාගන්න බැරිව ඉන්නෙ. පොඩි එකා හතේ ඉඳලා බුදි. මටයි වයිෆිටයි නින්ද යන්නෙ නෑ පාන්දර 1 විතර වෙනකල් දැං. උදේට අමාරුයි ඊට පස්සෙ.
    මේක මටත් වෙලා තියෙන්නෙ මචන්. මම පොඩි schedule එකකට වැඩ කරේ. දැන් schedule එකට කෙල වෙලා තියෙන්නෙ. පොඩ්ඩා නිදා ගන්න වෙලාවක් කියල නෑ බන්. හැම වෙලාවෙම ඇහැරලා. නිදාගන්නෙ පාන්දර 4/5ට විතර.
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    මේක මටත් වෙලා තියෙන්නෙ මචන්. මම පොඩි schedule එකකට වැඩ කරේ. දැන් schedule එකට කෙල වෙලා තියෙන්නෙ. පොඩ්ඩා නිදා ගන්න වෙලාවක් කියල නෑ බන්. හැම වෙලාවෙම ඇහැරලා. නිදාගන්නෙ පාන්දර 4/5ට විතර.
    මාස තුනෙන් තුනට වගේ බබාලගෙ නිදාගන්න ෂෙඩියුල් වෙනස් වෙනවා බං. අපේ නං පොඩ්ඩා මුල ඉඳලම රෑට නිදාගත්තා. නමුත් කොරෝනා සීන් එක නිසා අපි දෙන්නට හැමදේම කරගන්න වෙච්චි නිසා මුල්ම කාලෙ අම්බානක් නිදිමරන්න උනා. දන්නවනෙ පොඩි කාලෙ රෙදිසේදිල්ලම කොච්චර ඕනද කියල. රෑට අනිත් දවසටම හරියන්න උයලා නිදාගන්න පුරුදු වෙලා හිටියෙ. දැන් කෝම හරි නින්ද යන්නෑ වැඩක් නැති උනත්.
     
    • Love
    • Like
    Reactions: D_Mad and Ryan08

    rumesh.fbi

    Well-known member
  • May 31, 2009
    3,054
    4,833
    113
    මාස තුනෙන් තුනට වගේ බබාලගෙ නිදාගන්න ෂෙඩියුල් වෙනස් වෙනවා බං. අපේ නං පොඩ්ඩා මුල ඉඳලම රෑට නිදාගත්තා. නමුත් කොරෝනා සීන් එක නිසා අපි දෙන්නට හැමදේම කරගන්න වෙච්චි නිසා මුල්ම කාලෙ අම්බානක් නිදිමරන්න උනා. දන්නවනෙ පොඩි කාලෙ රෙදිසේදිල්ලම කොච්චර ඕනද කියල. රෑට අනිත් දවසටම හරියන්න උයලා නිදාගන්න පුරුදු වෙලා හිටියෙ. දැන් කෝම හරි නින්ද යන්නෑ වැඩක් නැති උනත්.
    පොඩ්ඩට මාස 2යි. ඉතින් හිතාගනින්කො මචන් ඉතුරු ටික
    😩
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    eka thamai lamaya budi wife aharala nam mokata latha wenawada?
    පැය ගාණක් හැමදාම ඇන ඇන ඉන්න බෑ යකෝ....ඊට වඩා ආතල් මූඩ් එකට ආපුවාම අනින එක. බැඳලම බලපල්ලකෝ....