මොකක්ද බන් කට්ට කනවා කියන්නෙ?

Roxxy2K

Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    සතෙන් සතේ රුපියලෙන් රුපියල ඉතිරි කරලා ඉතිරි කරලා බෝට්ටුවක් ගන්න ඕනෙ . පස්සේ බෝට්ටුවෙන් මුහුදු ගිහින් කට්ටා කියන මාලුවාව අල්ලගෙන එන්න ඕනේ. පස්සේ ඌව මරලා වේලලා කරවල කරලා කරවල හොඳ්දක් කන එකට තමයි කට්ට කනවා කියන්නේ
     

    DiazHub

    Well-known member
  • Jan 1, 2021
    650
    643
    93
    සතෙන් සතේ රුපියලෙන් රුපියල ඉතිරි කරලා ඉතිරි කරලා බෝට්ටුවක් ගන්න ඕනෙ . පස්සේ බෝට්ටුවෙන් මුහුදු ගිහින් කට්ටා කියන මාලුවාව අල්ලගෙන එන්න ඕනේ. පස්සේ ඌව මරලා වේලලා කරවල කරලා කරවල හොඳ්දක් කර එකට තමයි කට්ට කනවා කියන්නේ
    හැමෝම අතල් එකට ඔය කතාව කියනවා මිසක් උදාහරණයක් එක්ක ඕය කාපු කටු ටික කියන්නේ නෑ උඩට ආපු එකෙක්.
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,195
    11,220
    113
    Forest
    මොකක්ද බන් ඔය කට්ටක් කාලා තමා මේ තත්වෙට ආවා කියලා කියන්නේ සමහරු ? මොකක්ද බන් ඔය කට්ට කනව කියලා කියන්නේ???? සිරාවට අහන්නේ කට්ට කාලා දිවුනු වෙනවා කියන්නේ මොකක්ද? බොරුවට හදාගත්තු දෙයක්ද ඔය කට්ට කනවා කියන්නෙ? මට නම් තේරෙන්නේම නෑ ඔය කතාවා කට්ට කනවා කියන. 🙄🙄🙄🙄🙄 දන්න කවුරු හරි ඉන්නවනම් කියපන් ඕකේ තේරුම.

    මටනම් තේරෙන්නේ තැනකට ආපු එකෙක් තව එකෙක් එනවට තමන් හෙන කට්ටක් කාලා ආවෙ වගේ නෙගෙටිව් අයිඩියා එකක් දෙන එකක්.
    Easy, they work hard mentally or physically in the past and now it is not that stressful comparatively.
    Hama ekaama katta kaala thama ban oka karanne. Family eke salli unath maintain karanna puduma dukak widinna oni tack paninne nathuwa jeewath wela. Nathiwenna deyak nathi ekata wenama kattak, thiyena ekata wenama kattak.
     

    DiazHub

    Well-known member
  • Jan 1, 2021
    650
    643
    93
    Easy, they work hard mentally or physically in the past and now it is not that stressful comparatively.
    එක්ස්සාම්පල් එකක් දෙන්න මට. මන් මේක මේ කාලයක් තිස්සේ හොයනවා හරි උත්තරයක් නෑ.
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,195
    11,220
    113
    Forest
    එක්ස්සාම්පල් එකක් දෙන්න මට. මන් මේක මේ කාලයක් තිස්සේ හොයනවා හරි උත්තරයක් නෑ.
    Maliban mudalali, Perera and Sons. Hoyala balana eka obata baarai
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,379
    49,760
    113
    සේදවත්ත
    zFJMXNc.jpg
    මුං දේශපාලනයේ කට්ට කාල තමා ඔතන ඉන්නේ . උන් ඒ දේ කරේ නැත්තම් අද රටේ වෙන උන් පාලනය කරන්න තිබ්බා . (ඒම උනානම් පිනක්)
     
    • Like
    Reactions: DiazHub

    AnuradhaRa

    Well-known member
  • උනන්දුව, මහන්සිය, කැපවීම, ඉවසීම etc..
    අනේ හුකේ ඕනම එක කියල නෑ
    හැකියාව
    කියන තරං කට්ටක් එයාල කාල නෑ බං
    කිසි දෙයක් හරියට කරගන්න බැරි අපියි කට්ට කන්නෙ :yes:
     
    • Like
    Reactions: Bizzare_Art

    IronRox

    Well-known member
  • Oct 23, 2013
    1,633
    614
    113
    Mama hoda kattak kapu ekek. ada inna tenata ave sehenna duk vidala. Ehema thanakata awama irisiya karayo ona tharam ati venava. Ehema ballo tikak mata loku paduwak sidda kara. E nisa parissamen. Thaman duk mahansiyen hambakaragattuwa parissam karaganna.
     

    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,474
    6,332
    113
    Mama hoda kattak kapu ekek. ada inna tenata ave sehenna duk vidala. Ehema thanakata awama irisiya karayo ona tharam ati venava. Ehema ballo tikak mata loku paduwak sidda kara. E nisa parissamen. Thaman duk mahansiyen hambakaragattuwa parissam karaganna.
    mokadda une
     
    • Like
    Reactions: kinkon and NRTG

    hetax

    Active member
  • Apr 13, 2013
    402
    137
    43
    Dubai
    katta kanawa kiyanne mas neme kawe katuwak lowa lowa idala tamai nomari jeewath une kiyana eka wenna athi.