හැමෝම අතල් එකට ඔය කතාව කියනවා මිසක් උදාහරණයක් එක්ක ඕය කාපු කටු ටික කියන්නේ නෑ උඩට ආපු එකෙක්.සතෙන් සතේ රුපියලෙන් රුපියල ඉතිරි කරලා ඉතිරි කරලා බෝට්ටුවක් ගන්න ඕනෙ . පස්සේ බෝට්ටුවෙන් මුහුදු ගිහින් කට්ටා කියන මාලුවාව අල්ලගෙන එන්න ඕනේ. පස්සේ ඌව මරලා වේලලා කරවල කරලා කරවල හොඳ්දක් කර එකට තමයි කට්ට කනවා කියන්නේ
Easy, they work hard mentally or physically in the past and now it is not that stressful comparatively.මොකක්ද බන් ඔය කට්ටක් කාලා තමා මේ තත්වෙට ආවා කියලා කියන්නේ සමහරු ? මොකක්ද බන් ඔය කට්ට කනව කියලා කියන්නේ???? සිරාවට අහන්නේ කට්ට කාලා දිවුනු වෙනවා කියන්නේ මොකක්ද? බොරුවට හදාගත්තු දෙයක්ද ඔය කට්ට කනවා කියන්නෙ? මට නම් තේරෙන්නේම නෑ ඔය කතාවා කට්ට කනවා කියන.දන්න කවුරු හරි ඉන්නවනම් කියපන් ඕකේ තේරුම.
මටනම් තේරෙන්නේ තැනකට ආපු එකෙක් තව එකෙක් එනවට තමන් හෙන කට්ටක් කාලා ආවෙ වගේ නෙගෙටිව් අයිඩියා එකක් දෙන එකක්.
එක්ස්සාම්පල් එකක් දෙන්න මට. මන් මේක මේ කාලයක් තිස්සේ හොයනවා හරි උත්තරයක් නෑ.Easy, they work hard mentally or physically in the past and now it is not that stressful comparatively.
Maliban mudalali, Perera and Sons. Hoyala balana eka obata baaraiඑක්ස්සාම්පල් එකක් දෙන්න මට. මන් මේක මේ කාලයක් තිස්සේ හොයනවා හරි උත්තරයක් නෑ.
මොකක්ද ඉතින් උන් කාපු කට්ට?Maliban mudalali, Perera and Sons. Hoyala balana eka obata baarai
Katta therum ganna uba katta kaala goda gihin inna oniමොකක්ද ඉතින් උන් කාපු කට්ට?
Katta kiyanne feeling ekakමන් එතකොට කට්ටක් නොකාද ගොඩගිහින් තියෙන්Katta therum ganna uba katta kaala goda gihin inna oniKatta kiyanne feeling ekak
මුං දේශපාලනයේ කට්ට කාල තමා ඔතන ඉන්නේ . උන් ඒ දේ කරේ නැත්තම් අද රටේ වෙන උන් පාලනය කරන්න තිබ්බා . (ඒම උනානම් පිනක්)
අනේ හුකේ ඕනම එක කියල නෑඋනන්දුව, මහන්සිය, කැපවීම, ඉවසීම etc..

mokadda uneMama hoda kattak kapu ekek. ada inna tenata ave sehenna duk vidala. Ehema thanakata awama irisiya karayo ona tharam ati venava. Ehema ballo tikak mata loku paduwak sidda kara. E nisa parissamen. Thaman duk mahansiyen hambakaragattuwa parissam karaganna.