WebCam හෙල්ප් එකක් ප්ලීස්.

Windscreen1

Well-known member
  • Jun 20, 2020
    352
    498
    63
    බොනට් එක උඩ.
    මට වෙබ් කැම් එක ඕනේ වෙන්නේ ඔන්ලයින් ක්ලාස්වලට. Zoom එකේ එහෙම උපරිම සපෝට් කරන්නේ මම හිතන්නේ 720p ඉතින් 720p උනත් කමක් නෑ. මට අවශ්‍ය ප්‍රධාන දේ තමයි හොඳ Build Quality එකක්. කාලයක් පාවිච්චි කරන්න පුළුවන් වෙන්න ඕනේ ලෙඩ නැතුව. Logitech C310 එකක් තමයි ගන්න හිතුවේ. හැබැයි ඊට වඩා Features තියෙන වෙන පොඩි පොඩි බ්‍රෑන්ඩ්වල වෙබ්කැම් තියෙනවා ඒවා ශුවර් නෑ එච්චර. ඒක නිසා ටිකක් හොඳ බ්‍රෑන්ඩ් එකකින් හොඳ කැම් එකක් තියේනම් කියන්නකෝ. C310 හොඳයිද නැත්නම් ගන්න හොඳ ඒවා මොනවද තියෙන්නේ ? රුපියල් 7000/=ක් වගේ තමයි උපරිම බජට් එක. මාස 6ක් Warranty තියෙන ඒවානම් ගන්නේ නැතුව ඉන්න බැලුවේ ඒවා එච්චර ශුවර් නෑ. Logitech ඒවාට 2years warranty තියෙනවා කියලා දැක්ක නිසා තමයි මාස 6ක් Warranty තියෙන 1080p/2K එකක් ගන්නේ නැතුව 720p C310 Logitech එකක් ගන්න හිතුවේ. කස්ටිය අදහස් දක්වන්නකෝ.
     
    • Like
    Reactions: kinkon and NRTG

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,736
    1
    15,135
    113
    Logitech එකක් budget set වෙනවා නම් ගන්න.. class කරද්දි ලියන අකුරු එහෙමත් පේන්න ඕන හොදට
     
    Windscreen1

    Well-known member
  • Jun 20, 2020
    352
    498
    63
    බොනට් එක උඩ.
    Thankssss.:D
    Thankssss.:D
    ela machan Thankuuu.:D
    Ubata mcn branded ekak aduwata aran dennada ?
    අවුලක් නෑ මචන් මම ගන්න තැනක් තියෙනවා අදුරන එතනින් තමා ගන්නේ. උවමනාවක් උනොත් කියන්නම්කෝ. තෑන්ක්ස්.
    Logitech එකක් budget set වෙනවා නම් ගන්න.. class කරද්දි ලියන අකුරු එහෙමත් පේන්න ඕන හොදට
    ගොඩක් වෙලාවට මම ක්ලාස් කරනවා අඩුයි. මම තමයි ක්ලාස්වලට ඉන්නේ. :D ඒඋනට උවමනා වෙනවා නෝට් පෙන්නන්න. සමහරවෙලාව මීටින්වල කැමරා එහෙම ඔන් කරනවානේ තෑන්කූ.
     
    EssJeeEm

    Well-known member
  • Jan 7, 2020
    2,133
    3,659
    113
    මේක ලංකාවේ තියනවා මේක හොදයි

    Screenshot 2021-06-30 162121.png
     
    Windscreen1

    Well-known member
  • Jun 20, 2020
    352
    498
    63
    බොනට් එක උඩ.
    මේක ලංකාවේ තියනවා මේක හොදයි

    View attachment 133273
    තැන්කූ මචන් C310 - 5250/=ට තියෙනවා දැක්කා මම. C270 - 4850/=

    Internet එකේ ටිකක් බැලුවා C310 lowlight quality ටිකක් හොඳයි ඕකට වඩා. ඒක නිසා තමා c310 ගන්න බැලුවේ.

    :D

    මම නම් ගත්තේ මේක! 2020 මැද වගේ 3500/-
    https://www.logitech.com/en-us/products/webcams/c270-hd-webcam.960-000694.html
    අඩේ දැන් පට්ට විදිහට ගනන් ගිහින්නේ. :angry: තැන්කූ බන් ගත්තාම thread එකක් දාන්නම්කෝ.
    ------ Post added on Jun 30, 2021 at 4:26 PM
     
    • Like
    Reactions: EssJeeEm

    EssJeeEm

    Well-known member
  • Jan 7, 2020
    2,133
    3,659
    113
    තැන්කූ මචන් C310 - 5250/=ට තියෙනවා දැක්කා මම. C270 - 4850/=

    Internet එකේ ටිකක් බැලුවා C310 lowlight quality ටිකක් හොඳයි ඕකට වඩා. ඒක නිසා තමා c310 ගන්න බැලුවේ.

    :D

    අඩේ දැන් පට්ට විදිහට ගනන් ගිහින්නේ. :angry: තැන්කූ බන් ගත්තාම thread එකක් දාන්නම්කෝ.
    ------ Post added on Jun 30, 2021 at 4:26 PM
    එල මම ඕක USE කළා ගොඩක් ඉස්සර
     
    • Like
    Reactions: Windscreen1

    EssJeeEm

    Well-known member
  • Jan 7, 2020
    2,133
    3,659
    113
    තැන්කූ මචෝ . :D

    Quality එක හොඳයි නේද ? :D
    ------ Post added on Jun 30, 2021 at 4:27 PM
    අපිට Manual focus හදන්න බැහැ Auto Focusing .අදුරට පොඩ්ඩක් අවුල් නැත්තම් හොදයි අනික් ඒවාට සාපේක්ෂව බලද්දී
     
    • Like
    Reactions: Windscreen1

    Windscreen1

    Well-known member
  • Jun 20, 2020
    352
    498
    63
    බොනට් එක උඩ.
    Droid cam daganin. eka supiri link eka

    mobile phone eke tiyena cam eka use karanna puluwani e quality ekatama.
    ඕක තමයි මචන් මුලින් කරන්න ගියේ:). ගෙදර එක Smartphone එකයි තියෙන්නේ ඉතින් එච්චර වැඩේ ප්‍රැක්ටිකල් නෑ:baffled:. තෑන්ක්ස් බන්. :D
    අපිට Manual focus හදන්න බැහැ Auto Focusing .අදුරට පොඩ්ඩක් අවුල් නැත්තම් හොදයි අනික් ඒවාට සාපේක්ෂව බලද්දී
    තෑන්කූ මචන් මැනුවල් ෆෝකස් කරන්න පුළුවන් කැමරානම් පට්ට ගනන් ඇති. ඕකම ගන්නවා. ස්තූතී :D
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,506
    3,749
    113
    ඕක තමයි මචන් මුලින් කරන්න ගියේ:). ගෙදර එක Smartphone එකයි තියෙන්නේ ඉතින් එච්චර වැඩේ ප්‍රැක්ටිකල් නෑ:baffled:. තෑන්ක්ස් බන්. :D

    තෑන්කූ මචන් මැනුවල් ෆෝකස් කරන්න පුළුවන් කැමරානම් පට්ට ගනන් ඇති. ඕකම ගන්නවා. ස්තූතී :D
    e unata web cam ganna eke podi phone ekak ganing. eka hodai. anika image quality ekath wedi ne.
     
    • Like
    Reactions: Windscreen1