මචංල
කවුරු හරි මට කියන්නකෝ රුපියල් 20,000 ත් 30,000 ත් අතර ගන්න පුළුවන් හොදම ෆොන් එකක්
පොඩි එකාට zoom, teams apps දෙක හොදට stuck වෙන්නේ නැතුව ටික කාලයක් පාවිච්චි කරහම ඇති
teams වලට PC app එක නම් RAM එක ටිකක් වැඩියෙන් ගන්න නිසා ෆොන් ඇප් එකත් එහෙම වෙයි ද දන්නේ නැ