මැති ඇමතිවරුන්ට සැප වාහන අපිට මයික්‍රෝ.... රජය ඉදිරියටත් වාහන ආනයනය නවත්වා දිගටම මයික්‍රෝ ආයතනය වැඩිදියුණුකරගෙන මයික්‍රෝ වාහන ලන්කාවේ ජනතාවට ලබාදීමට සූදානම් වේ..
මේ පේනවනේ, ඉස්සර ජීප් තිබ්බ පොලිසියට වෙච්ච වැඩේමගුලක් කතා කරනවාමේ පේනවනේ, ඉස්සර ජීප් තිබ්බ පොලිසියට වෙච්ච වැඩේ
අර නාඩගම්කරයෝ එකේ පොලිසිය බහින්නෙත් වීල් එකේනේ, ස' ත් හොරෙන් එක බලනවා ඇතිජිප්වල ගිහින් පරන පුරුද්දටම බස් වලට,ලොරි වලට වෙට්ටු දායිද මන්දා
බොරෑවට මිනිස්සු අතර වෛරය වපුරන ව නෙමැති ඇමතිවරුන්ට සැප වාහන අපිට මයික්‍රෝ.... රජය ඉදිරියටත් වාහන ආනයනය නවත්වා දිගටම මයික්‍රෝ ආයතනය වැඩිදියුණුකරගෙන මයික්‍රෝ වාහන ලන්කාවේ ජනතාවට ලබාදීමට සූදානම් වේ..
අර නාඩගම්කරයෝ එකේ පොලිසිය බහින්නෙත් වීල් එකේනේ, ස' ත් හොරෙන් එක බලනවා ඇති
The three-wheelers are being provided in order to strengthen the Police Department, by enabling officers to use the vehicles to engage in investigations, and various other special operations, including the prevention of crimes.
![]()


මගුලක් කතා කරනවාමේ පේනවනේ, ඉස්සර ජීප් තිබ්බ පොලිසියට වෙච්ච වැඩේ
කව්ද පරයෙක් ස' ට හොරෙන් reverse gear එක දාලද කොහෙද, යන්නෙම ආපස්සට
සල්ලි නොදී පැනල ගියොත් වෙට්ටු දාල බැන්නොත් පොලිසියට ගෙනල්ලා ඇට තලනවාඔව්වා අරගෙන පොලිස් බල්ලෝ කරන්නේ වෙන එකෙක් දම්මලා ටවුන් වල හයර් දුවනවා.![]()
ඔය ලොක් ඩවුන් කාලෙත් පාරේ ත්‍රීවිලර් තිබ්බා නේද. එව්වා මුන්ගේසල්ලි නොදී පැනල ගියොත් වෙට්ටු දාල බැන්නොත් පොලිසියට ගෙනල්ලා ඇට තලනවා