මැති ඇමතිවරුන්ට සැප වාහන අපිට මයික්‍රෝ....

Albert Appuhami

Well-known member
  • Dec 10, 2020
    560
    770
    93
    මැති ඇමතිවරුන්ට සැප වාහන අපිට මයික්‍රෝ.... රජය ඉදිරියටත් වාහන ආනයනය නවත්වා දිගටම මයික්‍රෝ ආයතනය වැඩිදියුණුකරගෙන මයික්‍රෝ වාහන ලන්කාවේ ජනතාවට ලබාදීමට සූදානම් වේ..
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,049
    8,307
    113
    Chilaw
    මගුලක් කතා කරනවා :lol: මේ පේනවනේ, ඉස්සර ජීප් තිබ්බ පොලිසියට වෙච්ච වැඩේ

    කව්ද පරයෙක් ස' ට හොරෙන් reverse gear එක දාලද කොහෙද, යන්නෙම ආපස්සට
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,894
    113
    Fantasy
    මගුලක් කතා කරනවා :lol: මේ පේනවනේ, ඉස්සර ජීප් තිබ්බ පොලිසියට වෙච්ච වැඩේ

    ජිප්වල ගිහින් පරන පුරුද්දටම බස් වලට,ලොරි වලට වෙට්ටු දායිද මන්දා
     
    • Like
    Reactions: Albert Appuhami

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,049
    8,307
    113
    Chilaw
    ජිප්වල ගිහින් පරන පුරුද්දටම බස් වලට,ලොරි වලට වෙට්ටු දායිද මන්දා
    අර නාඩගම්කරයෝ එකේ පොලිසිය බහින්නෙත් වීල් එකේනේ, ස' ත් හොරෙන් එක බලනවා ඇති

    The three-wheelers are being provided in order to strengthen the Police Department, by enabling officers to use the vehicles to engage in investigations, and various other special operations, including the prevention of crimes. 🤭

    Police-1.jpg
     
    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,591
    6,357
    113
    මැති ඇමතිවරුන්ට සැප වාහන අපිට මයික්‍රෝ.... රජය ඉදිරියටත් වාහන ආනයනය නවත්වා දිගටම මයික්‍රෝ ආයතනය වැඩිදියුණුකරගෙන මයික්‍රෝ වාහන ලන්කාවේ ජනතාවට ලබාදීමට සූදානම් වේ..
    බොරෑවට මිනිස්සු අතර වෛරය වපුරන ව නෙ
     
    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,524
    12,937
    113
    අර නාඩගම්කරයෝ එකේ පොලිසිය බහින්නෙත් වීල් එකේනේ, ස' ත් හොරෙන් එක බලනවා ඇති

    The three-wheelers are being provided in order to strengthen the Police Department, by enabling officers to use the vehicles to engage in investigations, and various other special operations, including the prevention of crimes. 🤭

    Police-1.jpg
    :baffled::baffled:
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    මගුලක් කතා කරනවා :lol: මේ පේනවනේ, ඉස්සර ජීප් තිබ්බ පොලිසියට වෙච්ච වැඩේ

    කව්ද පරයෙක් ස' ට හොරෙන් reverse gear එක දාලද කොහෙද, යන්නෙම ආපස්සට

    ඔව්වා අරගෙන පොලිස් බල්ලෝ කරන්නේ වෙන එකෙක් දම්මලා ටවුන් වල හයර් දුවනවා. 😐😐😐
     
    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    ඔව්වා අරගෙන පොලිස් බල්ලෝ කරන්නේ වෙන එකෙක් දම්මලා ටවුන් වල හයර් දුවනවා. 😐😐😐
    සල්ලි නොදී පැනල ගියොත් වෙට්ටු දාල බැන්නොත් පොලිසියට ගෙනල්ලා ඇට තලනවා
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    සල්ලි නොදී පැනල ගියොත් වෙට්ටු දාල බැන්නොත් පොලිසියට ගෙනල්ලා ඇට තලනවා
    ඔය ලොක් ඩවුන් කාලෙත් පාරේ ත්‍රීවිලර් තිබ්බා නේද. එව්වා මුන්ගේ
     
    • Haha
    Reactions: salitha22