ලොක්ඩවුන් (දෙවන, තුන්වන දවස්) - වඩු වැඩ

PHBhagya

Well-known member
  • Feb 26, 2020
    25,049
    3
    118,616
    113
    Gampaha
    ai ehema kiyanne mamah oka ganna gihin gaththe ne kenek ohoma keewa nisa, oke safety tiyenava ne?
    ග්‍රයින්ඩරේ ලොකු rpm එකක් තියෙනව. ලී කපන තලේ හිර උනොත් මැශින් එක නවතින්නෙ නෑ.
    ඒ වෙනුවට වෙන්නෙ ග්‍රයින්ඩරේ කරකැවෙන පැත්තට විරුද්ධ පැත්තට පනින එක.
    ඒකෙන් ලොකු අනතුරක් වෙන්න පුලුවන්.
     
    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    ape thaththage kakulata awilla kapila thibba sarata oya blade eken leeyak kapaddi (api tikak podi) guard eketh nathuwa e madiwata
    hoda welawata grinder eke wire ekath kapila off wela thibba naththam thawa kohen yaida danna
    dan nm mamath grinder welding karanawa habai oya blade eka nm use wennema na jigsaw eka thama

    View attachment 133584

    View attachment 133579View attachment 133580View attachment 133582
    ඔව්.අත පය කපුනම මනුස්සය තව තවත් කලබල වෙනවා.වැඩේ කොතනින් නවතීවිද කියල දෙවියො තමයි දන්නේ. :confused::confused::confused::growl:
     
    Tharindu DR

    Well-known member
  • Jan 29, 2007
    3,201
    245
    63
    terune na machan, kohomada ehema wenne?
    ග්‍රයින්ඩරේ ලොකු rpm එකක් තියෙනව. ලී කපන තලේ හිර උනොත් මැශින් එක නවතින්නෙ නෑ.
    ඒ වෙනුවට වෙන්නෙ ග්‍රයින්ඩරේ කරකැවෙන පැත්තට විරුද්ධ පැත්තට පනින එක.
    ඒකෙන් ලොකු අනතුරක් වෙන්න පුලුවන්.

    Me kiaya tiyenne machan meka thama attama hethuwa. Safty madi. Mama adurana aya innawa kakul pitin kapagatta. sahenna darunui.
     
    knight11

    Active member
  • Jun 1, 2011
    586
    108
    43
    .....

    කළම්ප නොගහ ලී ජොයින්ට් කරන්න මගේම ක්‍රමයක් පාවිච්චි කරා.
    කම්බි ඇණේ පෙත්ත කපල ගත්තම වැඩේ ලේසියි...
    View attachment 126798

    .......

    මේ ගැන තව ටිකක් විස්තර කරන්න පුළුවන් ද ?
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,049
    3
    118,616
    113
    Gampaha
    මේ ගැන තව ටිකක් විස්තර කරන්න පුළුවන් ද ?
    කම්බි ඇණේ ඔලුව ග්‍රයින්ඩරෙන් කපනව.
    ඊටපස්සෙ ලීයෙ ඇණේ ගානට තවු විදල ටයිට් එකේ ඇණේ බස්සනව.

    ඔය පිංතූරෙ තියෙන්නෙ, පෙත්ත කපපු ඇණේකුයි තවු විදල කපපු පැත්ත යටට හිටින්න ගහපු ඇණේකුයි.
    Screenshot_2021_0713_120350.jpg

    ලීයෙ දිග අනුව අඟල් 10න් 10ට වගේ ඔහොම ඇණ ගහනව.

    ඊටපස්සෙ ලී හේත්තුවට ගම් දාල, අනෙක් ලී පලුව ඇණ ගහපු ලී පලුව උඩින් තියල ඇණ වලට බහින විදිහට මිටියෙන් ගහනව.

    උඩ කිවුවෙ මම මුලින්ම පාවිච්චි කරපු ක්‍රමයක්.

    හැබැයි අලුත් වැඩේට (දැන් කරගෙන යන වැඩේ) ලී ජොයින්ට් කරන්නෙ ලී ඇණ වලින්මයි.

    ඔය විදිහටම ලොකු ඩ්‍රිල් කටුවකින් හරියටම අංශක 90ට තවු විදල ලී ඇණ වලින් තමයි ලී වැද්දුවෙ.
    ගම් එක විදිහට එපිෆික්ස් ඩබල් ගම් දැම්ම.

    ලී ඇණ හදාගත්තෙ අඟල් බාගෙ ලී පටි ග්‍රයින්ඩරෙන් රවුම් වෙන්න ග්‍රයින්ඩ් කරල...
    Screenshot_2021_0713_120236.jpg

    Screenshot_2021_0713_120252.jpg

    Screenshot_2021_0713_120215.jpg
     
    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    13,437
    7,118
    113
    Western Province, SL
    my-journal-view.vercel.app
    ඊයෙයි, අදයි දවස් දෙකේ පොඩි වඩු වැඩක් කෙරුව.

    මගෙ තියෙන ආවුද ටික දාන්න පුලුවන් වෙන්නයි, නිකං ඉන්න වෙලාවට වාඩිවෙලා ඉන්නයි පුලුවන් වෙන්න පෙට්ටගමක් හැදුව.

    මට වඩු වැඩ ගැනනං කිසිම දැනුමක් නෑ.
    ඒක හින්ද වැඩේට කලින්,
    ලී වද්දන ක්‍රම එහෙම බලන්න යූ ටියුබ් පැත්තෙ රවුමක් ගැහුවත්

    ඒකෙ තියෙන විදිහට කරන්න.
    වඩු එක්ස්පර්ට් කෙනෙක් වෙන්න ඕනෙ. ඒ නැතත් හොඳ ටූල්ස්, මැශින්ස් තියෙන්න ඕනෙ.

    මගේ ලඟ මැශින් එකකට කියල තියෙන්නෙ ග්‍රයින්ඩරේ විතරයි., ලී ගාන්න, කපන්න මේ ඩිස් දෙක පාවිච්චි කරා.View attachment 126790

    මේ වෙල්කො ටයිප් වැලි කොළ අලවන ඩිස් එකට වඩා, මල්ටිබෝන්ඩ් ගාල අලවන ඩිස් එක සාර්ථකයි.
    මම ගත්තෙ වෙල්කො එක
    මේකෙ ඉක්මනට කොළේ බරු යනව. දෙතුන් පාරක්ම ගැලවිලා කණ ලඟින් විසිවුණා.

    View attachment 126791

    අවශ්‍ය සයිස් එකට ලෑලි ටික කපල..
    View attachment 126797

    කළම්ප නොගහ ලී ජොයින්ට් කරන්න මගේම ක්‍රමයක් පාවිච්චි කරා.
    කම්බි ඇණේ පෙත්ත කපල ගත්තම වැඩේ ලේසියි...
    View attachment 126798

    වඩු බාස්ල ලෑලි වල ඇද කොහොම යවනවද දන්නෑ.
    යතු ගෑවත් අඟලෙ ලීයෙන් අඟල් බාගෙකටත් වඩා යවන්න වෙනව.
    මේ වැඩේටනං ලොකු අවුලක් නෑ. දොරවල් එමෙම හදද්දි මෙහෙම ඇද තිබිල කොහොමද?View attachment 126799

    ඕන්න අවසාන ඵලය...
    දැන් ඉතිං වෝටර් බේස් කරන්න තමයි ඉතුරුවෙලා තියෙන්නෙ.
    View attachment 126802View attachment 126803View attachment 126804View attachment 126805

    කරන්න ඉතිරිවෙලා තිබුණ වැඩ ටික කරල ඉවරයි.....
    ජුනි 7 වෙනකල් ආයෙ ලොක්ඩවුන්, ඉස්සරහට මම මොකද කරන්නෙ. :baffled: :baffled: :baffled: :eek:

    මේක නම් සුපිරි , දෙන්නම් පොඩි අයිඩියා එකක් , පුලුවන්නම් කරන්න , මෙහෙම පෙට්ටගම හදල , Temple Arts අදින කෙනෙක් ලව්වා art එකක් අදවගන්න . ඊට අමතරව antique ලූක් එක එන්න , පිත්තල handle , nails දාන්න. බර ගානකට විකුනන්න පුළුවන්.
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,049
    3
    118,616
    113
    Gampaha
    මේක නම් සුපිරි , දෙන්නම් පොඩි අයිඩියා එකක් , පුලුවන්නම් කරන්න , මෙහෙම පෙට්ටගම හදල , Temple Arts අදින කෙනෙක් ලව්වා art එකක් අදවගන්න . ඊට අමතරව antique ලූක් එක එන්න , පිත්තල handle , nails දාන්න. බර ගානකට විකුනන්න පුළුවන්.
    සුපිරි අදහස මචං.....
    ඇඳීමේ හැකියාවනං මටත් ලාවට තියෙනව.... වෙලාවක හිමිහිට ට්‍රයි එකක් දීල බලන්න ඕනෙ..... අන්තිමට මිණී පෙට්ටිය වගේ වෙයිද දන්නෑ...😂😂

    මේ වෙනකොටනං මේ පෙට්ටගම වඩු මේසෙ වගේ වෙලා තියෙන්නෙ....
    මම මගේ සේරම වැඩ කරන්නෙ මේක උඩ තියාගෙන. තැන තැන තීන්ත, ඩයි ගෑවිලා, කියත්, නියන් වලට කැපිල සවුත්තු වෙලා තියෙන්නෙ....😃

    මේ තියෙන්නෙ මම අන්තිමට කරපු වැඩේ....
    https://elakiri.com/threads/මගේ-වඩු-වැඩ-පැන්ට්‍රි-කබඩ්.2041728/
     
    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,799
    6,362
    113
    කම්බි ඇණේ ඔලුව ග්‍රයින්ඩරෙන් කපනව.
    ඊටපස්සෙ ලීයෙ ඇණේ ගානට තවු විදල ටයිට් එකේ ඇණේ බස්සනව.

    ඔය පිංතූරෙ තියෙන්නෙ, පෙත්ත කපපු ඇණේකුයි තවු විදල කපපු පැත්ත යටට හිටින්න ගහපු ඇණේකුයි.
    View attachment 135020

    ලීයෙ දිග අනුව අඟල් 10න් 10ට වගේ ඔහොම ඇණ ගහනව.

    ඊටපස්සෙ ලී හේත්තුවට ගම් දාල, අනෙක් ලී පලුව ඇණ ගහපු ලී පලුව උඩින් තියල ඇණ වලට බහින විදිහට මිටියෙන් ගහනව.

    me widihata ana gahala hadapu table eke crack ekak awa. epifix daala wahuwa. wadi wei da ?
    support ekata tiyena cupboard ekath crack wela tiyenne. load eka wadi hinda da danne na :oo:

    335918509_596352785730325_8270938632395535332_n.jpg
    335597588_952335485938580_5865281084158123758_n.jpg
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,725
    12,643
    113
    127.0.0.1:8080/Kandy
    Ade mehema sundara kalekuth tibba ne neda 😇

    me widihata ana gahala hadapu table eke crack ekak awa. epifix daala wahuwa. wadi wei da ?
    support ekata tiyena cupboard ekath crack wela tiyenne. load eka wadi hinda da danne na :oo:

    View attachment 200491View attachment 200492
    Ohoma udin epi fix denmata nam wedak na
    ------ Post added on Mar 22, 2023 at 9:30 AM
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,049
    3
    118,616
    113
    Gampaha
    එල එල කොලුවො
    හැකියාව තියනව :love:

    මට නන් ඇද නැතුව අටපට්ටමක්වක්වත් හදාගන්න බැ බන් :sorry:
    හෙහේ... කැරකෙන කූඩුවක් හදමුද වෙසක් එකට...
    මොකද්ද යකෝ මේ මිණි පෙට්ටියද?
    ඔවු....
    කිරියෙ හින්ද ඔයාට 10% ඩිස්කවුන්ට් එකක් දෙනව... ඕඩරයක් දානවද...
    me widihata ana gahala hadapu table eke crack ekak awa. epifix daala wahuwa. wadi wei da ?
    support ekata tiyena cupboard ekath crack wela tiyenne. load eka wadi hinda da danne na :oo:

    View attachment 200491View attachment 200492
    බර වැටෙන තැනින් ගිහින් තියෙන්නෙ. තත්වය දරුණුයි වගේ....
    යකඩ ප්ලේට් කෑලි දෙකක තවු විදල යට පැත්තෙන් තියල ස්කෘ කරන්න. ගම් දාලනං ගොඩ ගන්න අමාරුයි. පස්සෙ උඩින් පොටි දාල ක්‍රැක් එක වහන්න.
    pettiye yatata lock karanna puluwan wheel set karanna
    අදහසනං හොඳයි මචං. මෙතන තැනේ හැටියට ටිකක් අවුල්. ගැරේජ් එකේනෙ තියෙන්නෙ. ගෙදර කස්ටිය ඕක පැදල වාහනෙත් වද්දයි....😃

    Ade mehema sundara kalekuth tibba ne neda 😇

    Ohoma udin epi fix denmata nam wedak na
    ------ Post added on Mar 22, 2023 at 9:30 AM
    කරන්න වැඩ නැතුව හිටියෙ.....
    එළියට යනව, ගෙට එනව, පාර දිහා බලං ඉන්නව, වාහනේ දිහා බලං ඉන්නව, වාහනේට නැගල ඉන්නව.... මාසයක් විතර එක දිගටනෙ....😃
     
    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,799
    6,362
    113
    බර වැටෙන තැනින් ගිහින් තියෙන්නෙ. තත්වය දරුණුයි වගේ....
    යකඩ ප්ලේට් කෑලි දෙකක තවු විදල යට පැත්තෙන් තියල ස්කෘ කරන්න. ගම් දාලනං ගොඩ ගන්න අමාරුයි. පස්සෙ උඩින් පොටි දාල ක්‍රැක් එක වහන්න.
    thanks. ehemawath karala balanna one
    yatin 1.5"x1.5" lee pati 4k galala tiyenne. ekath madi wage :oo:
    pc eke bara kelinma watenne e crack una hariyata. 30-40kg wage athi. anika hodatama heat wenawa udinuyi yatinuyi depaththenma