දරුවනි වාහනය විකුණුව

wpmanoj

Well-known member
  • Nov 18, 2010
    2,644
    6,406
    113
    උඹල බලනව ඇති වාහනය විකුනාව ලොකු නිව්ස් එකක්ද කියල. මගේ වාහනේ විකුණුව. ඒක ලොකු කේස් එකක් උනේ මේකයි. මම 2015 දි රීකන්ඩිෂන් 2013 outlander එකක් ගත්තා. පල්ලෙහා ඒ වර්ගෙ පොටෝ එක. මම ගත්තෙ 48.5 කට. අවුරුදු හයක් හොදට ඇතිවෙනකම්ම පැද්දා. කිසිම ට්‍රබල් එකක් ආවෙ නෑ. ටයර් දාල සර්විස් කරල පෙට්‍රල් ගැහුව ටික විතරයි. පහුගිය කාලෙ දිව්වෙම නෑ. නිකම්මයි ගෙදර තිබ්බෙ. යන හැම ගමනම යන්න පොඩි කාර් එකකුයි බයික් එකකුයි තියනවා. ඒ නිසා කාලෙත් හොද නිසා දෙන්න කියල හිතුව.

    විකුණන්න හිතල හරියටම සතියකින් 90 කට දුන්නා. ගත්ත වගේ දෙගුනයක්. මම 10 කිය කිය ඉදල 1 ක් අඩු කරල දුන්නා. තිව ටිකක් ප්‍රචාරයක් දුන්න නම් 10 කට දෙන්න තිබ්බා.

    තියන වාහනයක් මේ දවස්වල විකුනපල්ලා. .ව අවුරුද්දකින් විතර ආයෙ වාහන ගේන්න දෙනවා. එතකොට හොද එකක් අරන් ටිකක් ඉතිරිත් වේවි.

    2013MIT005b_640_01.png
     
    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,834
    9,536
    113
    Arkham City
    උඹල බලනව ඇති වාහනය විකුනාව ලොකු නිව්ස් එකක්ද කියල. මගේ වාහනේ විකුණුව. ඒක ලොකු කේස් එකක් උනේ මේකයි. මම 2015 දි රීකන්ඩිෂන් 2013 outlander එකක් ගත්තා. ..........................

    විකුණන්න හිතල හරියටම සතියකින් 90 කට දුන්නා. ගත්ත වගේ දෙගුනයක්. මම 10 කිය කිය ඉදල 1 ක් අඩු කරල දුන්නා. තිව ටිකක් ප්‍රචාරයක් දුන්න නම් 10 කට දෙන්න තිබ්බා.

    තියන වාහනයක් මේ දවස්වල විකුනපල්ලා. .ව අවුරුද්දකින් විතර ආයෙ වාහන ගේන්න දෙනවා. එතකොට හොද එකක් අරන් ටිකක් ඉතිරිත් වේවි.
    tumblr_pn373boS9S1s2mz5io5_r2_250.gifv
     
    vckeranda

    Well-known member
  • Nov 12, 2013
    1,382
    1,004
    113
    උඹල බලනව ඇති වාහනය විකුනාව ලොකු නිව්ස් එකක්ද කියල. මගේ වාහනේ විකුණුව. ඒක ලොකු කේස් එකක් උනේ මේකයි. මම 2015 දි රීකන්ඩිෂන් 2013 outlander එකක් ගත්තා. පල්ලෙහා ඒ වර්ගෙ පොටෝ එක. මම ගත්තෙ 48.5 කට. අවුරුදු හයක් හොදට ඇතිවෙනකම්ම පැද්දා. කිසිම ට්‍රබල් එකක් ආවෙ නෑ. ටයර් දාල සර්විස් කරල පෙට්‍රල් ගැහුව ටික විතරයි. පහුගිය කාලෙ දිව්වෙම නෑ. නිකම්මයි ගෙදර තිබ්බෙ. යන හැම ගමනම යන්න පොඩි කාර් එකකුයි බයික් එකකුයි තියනවා. ඒ නිසා කාලෙත් හොද නිසා දෙන්න කියල හිතුව.

    විකුණන්න හිතල හරියටම සතියකින් 90 කට දුන්නා. ගත්ත වගේ දෙගුනයක්. මම 10 කිය කිය ඉදල 1 ක් අඩු කරල දුන්නා. තිව ටිකක් ප්‍රචාරයක් දුන්න නම් 10 කට දෙන්න තිබ්බා.

    තියන වාහනයක් මේ දවස්වල විකුනපල්ලා. .ව අවුරුද්දකින් විතර ආයෙ වාහන ගේන්න දෙනවා. එතකොට හොද එකක් අරන් ටිකක් ඉතිරිත් වේවි.

    View attachment 134224
    hoda invesment ekak
     
    • Like
    Reactions: wpmanoj

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    ASX එකක් නේ ඔය. ඕක අවුට්ලෑන්ඩර් නෙවේ නේ බන් ? අනික ඔය ගණන් යන්නේ නෑ නේ ? 70වගෙ නේ ඉක්මන් එකෙත් යන්නේ ? ඔය මොඩ්ල් එක.
     
    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,644
    6,406
    113
    Ela machanz.. :):yes: sell karanakota mileage keeyak thibbada?..
    Hmm hama vehicle / car ekakatama 1.5x or 2x dan pay karai da buyers la :shocked:
    මම ගද්දි 60 ක් තිබ්බෙ මම දෙද්දි ලක්ෂ ‍1.4 ට පොඩ්ඩක් වැඩියෙන් වගේ තිබ්බෙ.
     
    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,644
    6,406
    113
    ASX එකක් නේ ඔය. ඕක අවුට්ලෑන්ඩර් නෙවේ නේ බන් ? අනික ඔය ගණන් යන්නේ නෑ නේ ? 70වගෙ නේ ඉක්මන් එකෙත් යන්නේ ? ඔය මොඩ්ල් එක.

    මේ තියෙන්නෙ හරිම එක. හරි පොටෝ එකක් හොයා ගන්න තිබ්බෙ නෑ බං.
     
    • Like
    Reactions: lasankandy

    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,644
    6,406
    113

    PHEV එකට වඩා ඕක ගණන් ද ? කොහොමත් ?​

    phev එක ගනන් වැඩියි. ඒක හයිබ්‍රිඩ්. මේක පෙට්‍රල් විතරයි. phev මිලියන 10 න් උඩ යන්නෙ.
     
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    phev එක ගනන් වැඩියි. ඒක හයිබ්‍රිඩ්. මේක පෙට්‍රල් විතරයි. phev මිලියන 10 න් උඩ යන්නෙ.

    https://ikman.lk/en/ad/mitsubishi-outlander-4wd-phev-2013-for-sale-colombo-4
    https://ikman.lk/en/ad/mitsubishi-outlander-4wd-plugging-hybrid-2014-for-sale-colombo
    https://ikman.lk/en/ad/mitsubishi-outlander-phev-2014-for-sale-colombo-493

    ඉතින් බන් ඔය phev එකේ 2014 එක යන්නෙත් ලක්ෂ අසු ගණන් වලට නේ.