උඹල බලනව ඇති වාහනය විකුනාව ලොකු නිව්ස් එකක්ද කියල. මගේ වාහනේ විකුණුව. ඒක ලොකු කේස් එකක් උනේ මේකයි. මම 2015 දි රීකන්ඩිෂන් 2013 outlander එකක් ගත්තා. පල්ලෙහා ඒ වර්ගෙ පොටෝ එක. මම ගත්තෙ 48.5 කට. අවුරුදු හයක් හොදට ඇතිවෙනකම්ම පැද්දා. කිසිම ට්‍රබල් එකක් ආවෙ නෑ. ටයර් දාල සර්විස් කරල පෙට්‍රල් ගැහුව ටික විතරයි. පහුගිය කාලෙ දිව්වෙම නෑ. නිකම්මයි ගෙදර තිබ්බෙ. යන හැම ගමනම යන්න පොඩි කාර් එකකුයි බයික් එකකුයි තියනවා. ඒ නිසා කාලෙත් හොද නිසා දෙන්න කියල හිතුව.
විකුණන්න හිතල හරියටම සතියකින් 90 කට දුන්නා. ගත්ත වගේ දෙගුනයක්. මම 10 කිය කිය ඉදල 1 ක් අඩු කරල දුන්නා. තිව ටිකක් ප්‍රචාරයක් දුන්න නම් 10 කට දෙන්න තිබ්බා.
තියන වාහනයක් මේ දවස්වල විකුනපල්ලා. .ව අවුරුද්දකින් විතර ආයෙ වාහන ගේන්න දෙනවා. එතකොට හොද එකක් අරන් ටිකක් ඉතිරිත් වේවි.