GOATABAYA - A VOTE NEVER WASTED!!!

shenat

Well-known member
  • May 13, 2007
    57,906
    86,118
    113
    ආශ්චර්යමත් රටක
    මේක නේද මචන් බලාපොරොත්තු උනේ :yes:

    ආයෙත් අහලා.. එකෙන්ම.. :yes: :yes:

    ආඩම්බරයි බන් මෙහෙම නායකයෙක් ඉන්න එක ගැන :yes:

    බය නැතිව ලැජ්ජ නැතිව කියතෑකි ,අපේ ජනාධිපති කියල.

    :yes::yes: 🤭🤭🤭🤭
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,089
    1
    57,131
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මඩ ගැහුවට වැඩක් නෑ. මේ රට ගොඩගන්න ඉන්නේ ගෝඨාබය විතරයි. එතුමාට ටිකක් හරි කිට්ටුවට් ආවේ කව්ද කියලා බලන්නකෝ ඒදන්ඩේ මෝඩ චූන් නේද. 😂😂😂😂😂😂😂😂😂😂😂
    එහෙම කියල හිත හදාගන්න තමයි වෙන්නෙ 🤡
     
    • Haha
    Reactions: shenat and Identity

    shenat

    Well-known member
  • May 13, 2007
    57,906
    86,118
    113
    ආශ්චර්යමත් රටක
    මඩ ගැහුවට වැඩක් නෑ. මේ රට ගොඩගන්න ඉන්නේ ගෝඨාබය විතරයි. එතුමාට ටිකක් හරි කිට්ටුවට් ආවේ කව්ද කියලා බලන්නකෝ ඒදන්ඩේ මෝඩ චූන් නේද. 😂😂😂😂😂😂😂😂😂😂😂

    අනිවා මචන්. එතුමා රට ගොඩගත්ත දවසට ඔය ගුපියොන්ට හොඳටම රිදෙයි.. 😍🤟
     
    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,147
    9,018
    113
    මේක නේද මචන් බලාපොරොත්තු උනේ :yes:

    ආඩම්බරයි බන් මෙහෙම නායකයෙක් ඉන්න එක ගැන :yes:

    බය නැතිව ලැජ්ජ නැතිව කියතෑකි ,අපේ ජනාධිපති කියල.

    එලම එලම...මේක නේන්නං බලාපොරොත්තු උනේ..වෙන මොනවද..චොකා මල්ලිවත් නිදහස් කලානං සියල්ල සම්පූර්ණයි..
    ~~බය නැතිව ලැජ්ජ නැතිව කියතෑකි ,අපේ ජනාධිපති කියල.~~ :rofl::rofl:
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,746
    39,529
    113
    Homagama
    මේක නේද මචන් බලාපොරොත්තු උනේ :yes:

    ආඩම්බරයි බන් මෙහෙම නායකයෙක් ඉන්න එක ගැන :yes:

    බය නැතිව ලැජ්ජ නැතිව කියතෑකි ,අපේ ජනාධිපති කියල.

    ඇත්ත නැත්තම් තාමත් හිතන්නේ මේකා වැඩ්ඩා කියලානේ.
     
    • Haha
    Reactions: dilann

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,994
    113
    ඊලඟ වතාවෙවත් සාටකයක් ගෑවිලාවත් නැති එකෙක්ට චන්දෙ දීපල්ලා