Talk about finding IT jobs abroad

amilabanuka

Well-known member
  • Sep 30, 2006
    7,292
    881
    113
    Thama math hoyanooo....
    GoT youtube රිවීව් බලන උන් දන්නව ඇති TVnath ගැන. පොරයි, මායි, තව යලුවෙකුත් එක්ක සෙට් වෙලා හෙට පොඩි discussion එකක් කරන්න ඉන්නව පිට රටක ජොබ් එකක් හොයාගන්න එක ගැන.
    ප්‍රදාන වශයෙන්, Singapore, Australia සහ Netherlands ගැන කතා කරනව කියල ඉන්නෙ. වෙලාව අනුව බලමු. උනන්දුවක් තියෙනව නම් සෙට් වෙයල්ල.

    club_house_meeting.jpg
     
    sp3co

    Well-known member
  • Sep 22, 2016
    1,495
    425
    83
    Katubedda
    Patta patta

    GoT youtube රිවීව් බලන උන් දන්නව ඇති TVnath ගැන. පොරයි, මායි, තව යලුවෙකුත් එක්ක සෙට් වෙලා හෙට පොඩි discussion එකක් කරන්න ඉන්නව පිට රටක ජොබ් එකක් හොයාගන්න එක ගැන.
    ප්‍රදාන වශයෙන්, Singapore, Australia සහ Netherlands ගැන කතා කරනව කියල ඉන්නෙ. වෙලාව අනුව බලමු. උනන්දුවක් තියෙනව නම් සෙට් වෙයල්ල.

    View attachment 134546

    Machan enna hitiye bariuna.
    Recording ekak nadda ganna ?
    ------ Post added on Jul 10, 2021 at 5:59 PM