අර අනිවත්තෙ ඩාන්ස් ඉන්ස්පයර් සෙට් එක කරපු විඩියෝ එකක් අරගන කවුරු හරි මේ විඩියෝ එක කරල තියෙන්නෙ,එඩිට් කරපු හාදයා හැබැයි යම් කිසි සාධාරණයක් කරලා වගේ පෙනවා,කොහොම හරි දැන් නටපු සෙට් එකට සමහර උන් බනිනවා Video එක Viral වෙලා
...පව් එ කෙල්ලෝ ටික ඔකට නෙමෙයි නේ එ සෙට් එක නැටුවේ,හොඳ ටැලන්ටඩ් කෙල්ලෝ ටිකක්..දොඩන්වල පාරේ විඩියෝ කරල තියෙන්නෙ පෙන විදියට..
මේ තියෙන්නෙ එ අයගේ ඔර්ජිනල් චැනල් එක,ඔකේ තියනවා ඔර්ජිනල් විඩියෝ එක,අනාගතයක් තියන සෙට් එකක්...
https://www.youtube.com/c/DanceInspire/videos
මේ තියෙන්නෙ එ අයගේ ඔර්ජිනල් චැනල් එක,ඔකේ තියනවා ඔර්ජිනල් විඩියෝ එක,අනාගතයක් තියන සෙට් එකක්...
https://www.youtube.com/c/DanceInspire/videos