දකුණු ආසියාවේ තාක්ෂණයෙන් ඉහළම ස්මාර්ට් ගුවන්තොටුපොල ශ්‍රී ලංකාවෙන්

N A K A M U R A

Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本
    namal-rajapaksa.jpg


    බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොල තාක්ෂණය සමග බද්ධකරමින් ඩිජිටල්කරණය කිරීමේ ව්‍යාපෘතියේ ප්‍රගතිය සොයා බැලීමේ සාකච්ඡාව පසුගියදා අමාත්‍ය නාමල් රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ පරිශ්‍රයේ පැවැත් වුණා.
    ‍
    මීළග වසර 03 ඇතුළත තාක්ෂණයෙන් හෙබි Smart ගුවන්තොටුපොල ගොන්නට ශ්‍රී ලංකාවේ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොල ද එකතු කිරිමට බලාපොරොත්තු වන බව අමාත්‍යවරයා ප්‍රකාශ කළා.

    එහිදී අමාත්‍යවරයා මෙසේ ද පැවසීය.

    කෝවිඩ් වසංගතයත් සමඟ අපේ රටේ වගේම ලෝකයේත් සංචාරක ව්‍යාපාරය යම් පසුබෑමකට ලක් වුණා. එන්නත්කරණ ක්‍රියාවලිය සමඟ නැවත වතාවක් මේ සංචාරක ව්‍යාපාරය පිළිබඳව යම් සුබවාදී බලාපොරොත්තුවක් ඇති කරගෙන ඉදිරියට යන්න පුලුවන් වෙයි කියන විශ්වාසයේ අපි ඉන්නවා. ලෝකයේ රටවල් අතරින් ඉතාම සාර්ථකව එන්නත්කරණය ක්‍රියාත්මක වන රටක් විදියට ශ්‍රී ලංකාව මේ වෙනකොට සංචාරක ව්‍යාපාරයේ යෙදෙන අයටත් එන්නත්කරණය කිරීම ආරම්භ කරලා තිබෙනවා. ඉදිරි කාලසීමාව තුළ ගුවන්තොටුපොල විවෘත කර රටට සංචාරකයන් ගෙන්වාගෙන අපිට අහිමි වූ ඩොලර් මිලියන 04 කට වැඩි විදේශ ආදායම නැවත රටට හිමිකරදීමට කටයුතු කරනවා. එමෙන්ම සංචාරක ක්ෂේත්‍රයේ රැකියා අහිමි වූ ලක්ෂ 30 කට අධික තරුණ පිරිසට නැවත ඔවුන්ගේ රැකියා සුරක්ෂිතව කරගෙන යාමේ අවස්ථාව අපි උදා කරලා දෙනවා. ඔවුන්ගේ අහිමි වූ ආදායම් නැවත ඔවුන්ට ලබාගත හැකි වටපිටාවක් අපි නිර්මාණය කරනවා. ඒ හරහා සංචාරක ව්‍යාපාරයෙන් අපේ රටට ගලා ආ විශාල විදේශ විනිමය ප්‍රමාණය නැවත අප රටට ගලා එන බවට අපි විශ්වාස කරනවා.අද අපි සාකච්ඡා කළා නව තාක්ෂණයත් එක්ක ලෝකයේ සෙසු රටවල හා සමාන්තරව අපේ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොලත් ඩිජිටල්කරණය කිරීම සදහා අවශ්‍ය වැඩපිළිවෙල සකස් කරන්න. ඒ අනුව මේ ගුවන්තොටුපොල හරහා ගමන් කරන මගීන්ට නව තාක්ෂණය යොදාගෙන ඔවුන්ගේ එදිනෙදා ගමන් පහසුකිරීම, කාර්‍යක්ෂම කිරීම හා නව්‍යකරණය කිරීම පිළිබදව වැඩි දුරටත් අපි සාකච්ඡා කළා.මීළග වසර 03 ඇතුලත තාක්ෂණයෙන් හෙබි Smart ගුවන්තොටුපොල ගොන්නට අපේ ශ්‍රී ලංකාවේ ගුවන්තොටුපොලත් එකතු කරන්න අපි බලාපොරොත්තු වෙනවා.

    http://nethnews.lk/article/87632
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,924
    68,324
    113
    Monawa kalath wedak ne counters wala inna hinawak wath nethi gobba genui minissu set ekai ayn karanne nethuwa
     
    • Like
    Reactions: ishancjs

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,298
    1
    29,213
    113
    මේ මරිමෝඩ හොර පෙරකදෝරුවට කියපන් ඊට කලින් කොරොනා වලින් අසරණ වෙච්ච ළමයින්ට ඉගෙනගන්න tv channel එකක් පටන් ගන්න කියලා.

    මේ ගොන්වාහෙ දන්න digital. 😅😅😅😅

    ලංකාවේ internet, national airline, sports ඔක්කොම කෙලවෙලා තියෙද්දි smart ගැහිල්ලක් ගහන්න හදන්නේ.
     

    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    ඔක්කොටම කලින් ඩියුටි ෆ්‍රී කාක්කොන්ගෙ කටවල් වහල ඉඳපන්.
    UL එකේ උන්ගෙ ගෑස් බස්සල ඉඳපන්.
     

    wca

    Well-known member
  • Nov 14, 2017
    2,959
    5,312
    113
    මේ මරිමෝඩ හොර පෙරකදෝරුවට කියපන් ඊට කලින් කොරොනා වලින් අසරණ වෙච්ච ළමයින්ට ඉගෙනගන්න tv channel එකක් පටන් ගන්න කියලා.

    මේ ගොන්වාහෙ දන්න digital. 😅😅😅😅

    ලංකාවේ internet, national airline, sports ඔක්කොම කෙලවෙලා තියෙද්දි smart ගැහිල්ලක් ගහන්න හදන්නේ.
    tv චැනල් එකක කරන්න බෑ මචන් .දවසට විෂයන් 8 එක පන්තියට ol 8x 7=56 (1 වසර 2 අයින්කරලා ) වෙනකල් al විෂයන් 3 ගතටත් දවසට විෂයන් 15 (ඇවරේජ් ).ඔක්කොම විෂයන් 71 දවසට.එක විශයකට විනාඩි 20 කියල පැය 24 මදිනේ ඔය විෂයන් ටික කවර් කරන්න කොහොමද කියපන්කො TIME TABAL එකක් හදන්නේ .උබ ඕක ස්ටඩි කරලද දැම්මේ. (සංවාදයට එකගයි දේශපාලනය බෑ )
     
    • Like
    Reactions: vectorizer

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,426
    1
    4,135
    113
    Good. But before we talk about smart things , do we have a train that connects airport with at least to colombo. All major airports have such facilities along with a comfortable bus service for passengers to travel from main cities. We do not have good transport network for smooth travel for a visitor. Airport taxi run by Civil Aviation is very deplorable.
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,875
    48,714
    113
    Gahanna yanne ena yana ewunge face detect karanna cameras tikak daala DATA processing karana servers daanawa kuddo ratin paninawa boru. Interpole ekath haul.
    ට උඩු වැඩේ අැත්ත ඵහෙනම්..මම හිතුවෙ මුංගෙ පච කියලා..චීනෙන් ඕකට ඕන බඩු ණයට ගනියි ඵහෙනම්..
     

    shenat

    Well-known member
  • May 13, 2007
    59,076
    87,702
    113
    ආශ්චර්යමත් රටක
    මේ මරිමෝඩ හොර පෙරකදෝරුවට කියපන් ඊට කලින් කොරොනා වලින් අසරණ වෙච්ච ළමයින්ට ඉගෙනගන්න tv channel එකක් පටන් ගන්න කියලා.

    මේ ගොන්වාහෙ දන්න digital. 😅😅😅😅

    ලංකාවේ internet, national airline, sports ඔක්කොම කෙලවෙලා තියෙද්දි smart ගැහිල්ලක් ගහන්න හදන්නේ.

    ඊළඟ ඡන්දෙට ලෑස්ති වෙනවා. දැන් බයියො අන්දන්නෙ smart digital විදියට. 🤣
     

    rajitha_5j

    Well-known member
  • Nov 1, 2009
    1,134
    759
    113
    gampaha
    Gahanna yanne ena yana ewunge face detect karanna cameras tikak daala DATA processing karana servers daanawa kuddo ratin paninawa boru. Interpole ekath haul.
    ට උඩු වැඩේ අැත්ත ඵහෙනම්..මම හිතුවෙ මුංගෙ පච කියලා..චීනෙන් ඕකට ඕන බඩු ණයට ගනියි ඵහෙනම්..
    Naya nemei bun aadaara.
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,949
    8
    35,721
    113
    What we need first is not exactly a "smart airport" but smart politcians. Sadly we have dumbasses from the very top to bottom. This one will rank high in the dumbness index. :P
    The main problem is these morons believe they are smart.