මම පොඩි UPS එකක් ගහලා තියෙනවා, Router එකට පොඩි කරන්ට් එකක් යන හන්දා ගොඩක් වෙලා තියෙනවා.
Machan 18650 lankawe ganna thiyenne koheda? 350ta#18650 battery eka machan.
350/= une Samsung eka.
![]()
Kochara wela tiyaganna puluwnda bbMama nam 6500k deela prolink ups ekak gatta.
oken phone charge karanna baridaOka 1500 ta watinne na machan.
apata nam 500 ta labune promotion ekakin. mama nam 2k gaththa.
eth uparima auruddai habai battery eka maru karama thawa auruddak wage adinna puluwan.
Meka hoda wei da danne na
mama use karala na
karana aya innavanam kiyanna
https://bravosl.com/powertank/
View attachment 135389
Thawa mekath thiyanava option ekata
https://eteleshop.slt.lk/product/dcp-mini-ups
View attachment 135390
![]()
mekanam hodai bande. masa 8 k use karanawa. dan nam paya 3-4k wage puluwan 12v
මම නුගේගොඩ ටෙලෙෂොප් එකෙන් ගත්තා ඔය 2380ක් දීලා පවර් ඇඩප්ටර් එකක් ගෙනත් බලපුවම ඔබන ස්විච් එක න යේ ගිහින් මාරු කරන අවා ගෙනත් බලපුවම කලින් කෙනෙක් පාවිච්චි කරපු එකක් දීලා තියෙන්නේ රෙපෙයාර් කරපු එකක් කලින් කෙනා ගෙවපු බිලත් එකේ තිබ්බ යේම ගියා මාරු කරගන්න ගියාම කියපි දැන් badu ne lu එක නිසා කස්ටමර් දැනුවත් කරලා බ්‍රෑන්ඩ් නිව් මිලටම රෙපෙයාර් කරපුවා දෙනවා කියලා slt fiber වලට මේකෙන් පලුවන් පැයක් විතරයි.4g router ekat 1 hour 15 mnts wage pluwan wadak ne aparade gatte maru karanath be aparade mage salli
bump
using this prolink one as well. the battery doesn't last for more than a year
once it's gone the status light would go red and blinking if I remember correctly.
but you can easily replace the battery in there (it's a standard 18650 cell that can be bought in any electronics shop)
replaced mine for around 250 or 300 (bought from pettah)
but I don't think it's worth 1500 rs/=
මේක ඉස්සර රුපියල් 500ට දුන්නෙ. 1000 ගානකට නම් වටින්නෙ නෑ. මොනවකරත් අවුරුද්දකට වැඩිය දුවන්න බෑ බං ඒකයි ප්‍රශ්නෙ. මම මුලින්ම අරගෙන අවුරුද්දක් යන්න කලින් වෙලාවට කැඩුන ඒක අරං ගියාම SLT එකෙන් අලුත්ම එකක් දුන්න. ඒ දීපු එක ආයිත් කැඩුන අවුරුද්දක් යද්දිම වගේ.
කොහොමද බං හැදුවෙ?
------ Post added on Jul 16, 2021 at 12:36 AM
Battery මීටරයක් අරන් අයින් කරන බැට්‍රි වලින් cca වැඩි ඒව තෝරගෙන, ඒකට 13.8v ෆ්ලෝට් චාජර් එකක් දාලා, 12v අවුට් යන්න බක් කන්වර්ටර් එකක් දානවා රවුටර් එකට කලින්. බැට්‍රි නම් ඊයම් බරට වගේ සෙට් වෙනවා. ලොකු තඩි 65Ah - 100Ah වගේ බැට්‍රි ගෙනාවාම හදලා ගතෑකි. මම නම් ඔය වගේ කලේ. ඔයිට ටිකක් ඇඩ්වාන්ස් කලා මට මෙහෙ නෙට්වර්ක් එකටම සෙට් වෙන විදියට. නමුත් එක රවුටර් එකකට ඔය විදිය හොඳටම ඇති.
normal 650va ups can run SLT FTTH 660 router for 7hrs 43mins
man meka use karanawa.dan 3 months wage.danata nam awlak na
View attachment 135406
hari nam SLT un owa free denna ona neda? technology limitations customer ta adala nane
bump
Me magula dan ganna naa neh SLT teleshop eke?
Matath ekak ganna oni
මම පොඩි UPS එකක් ගහලා තියෙනවා, Router එකට පොඩි කරන්ට් එකක් යන හන්දා ගොඩක් වෙලා තියෙනවා.
go for a UPS
Ubata powerbank ekak thiyanawnan 12v converter ekak ganin.
https://www.aliexpress.com/item/4001081594055.html?spm=a2g0s.9042311.0.0.2a0b4c4dZTPu2R
bump
Mama nam 6500k deela prolink ups ekak gatta.
මේ දාන powerbank වලට කෙලින්ම router එක connect කරල powerbank එක හරි ups එක හරි රන් කලාට ඒකෙ battery එකට හානියක් වෙනවද බන් මොකද මගෙ අරමුන තියෙන්නෙ එක දිගටම connection එක break වෙන්නෙ නැතිවෙන්න පවත්වගෙන යන එක.Machan 18650 lankawe ganna thiyenne koheda? 350ta
මෙහෙම දානවා නම් ලාභයි නේද බන්. මේ බැටරියත් පුලුවන්ද අවුරුද්දක් අදින්න? කලින් එකේ නම් පැය 3ක් වගේ ඇද්දා. මේකත් පැය 3ක් අවුලක් නැද්ද?
අවුරුද්දකට 250 ගානේ බැටරි මාරු කර කර අවුරුදු 10ක් වත් පාවිච්චි කරන්න පුළුවන් නම් පාඩුවකුත් නෑ බන් 1500ට ගන්න එක.
ඔව් මගෙත් එහෙම කලාතුරකින් කරන්ට් ගිහිල්ල තමයි අර ගැජට් එක අවුරුද්දක් යන්න කලින් ගියේ. ඒක කොහොම කරත් ආයු කාලය එච්චරයි තමයි බං.මේ දාන powerbank වලට කෙලින්ම router එක connect කරල powerbank එක හරි ups එක හරි රන් කලාට ඒකෙ battery එකට හානියක් වෙනවද බන් මොකද මගෙ අරමුන තියෙන්නෙ එක දිගටම connection එක break වෙන්නෙ නැතිවෙන්න පවත්වගෙන යන එක.
ups battery ekakda? diagram eka dapanMachine ekaka Pavichchi karala ayin kapapu 12V 17AH sealed led acid battery ekakin 12V backup power supply ekak heduwa. den maasa 7-8k kisi awlak nethiwa dawas dekak Main power cut unath adinawa.
කොහෙන්ද බන් ගත්තේ? මම අද ටවුන් එකේම හෙව්වා. බඩු ආවේ නැහැල්ලු. ආයේ කවද එයිද දන්නේ නැහැල්ලු.Apo ow.... puluwan.
Dana kota hoda original Samsung wage battery ekak danna. auruddak puluwan baya nathiwa.
Amp gana wadi ekak dammoth backup time eka wadi. mama damma me para paya 4-5 vithara allanawa.
අඩෝ එහෙනම් නියමයි නෙහ් මාත් එහෙනම් ඒකක් ගන්නව හැබැයි මට ඕනි කම තියෙන්නෙ බන් uninterrupted connection එකක් තියාගන්න. Current එක කොයි වෙලේ ගියත් ඒක connection එකට දැනෙන් නැතිවෙන්න system එකක් හදාගන්න. Ups එකක් වගේ. ඒත් ඒකෙ beep sound එකයි වැඩි වෙලාවක් තියාගන්න බැරි එකයි තමයි අවුලwadak na bn oka tika dawsak yaddi wada na, battery damma ewat melo rahak na, router buddy kiyala usb to 12 v converter ekak athi , power bank eken detki etakota. 20000 mah eken dawasama unat wada fiber eka
කොහෙන්ද බන් ගත්තේ? මම අද ටවුන් එකේම හෙව්වා. බඩු ආවේ නැහැල්ලු. ආයේ කවද එයිද දන්නේ නැහැල්ලු.
ado ehemada? ups eka athulen 12v connection ekak aran direct fiber router ekata dennat puluwan. 2 days puluwan kiwwa use karana kenek( new battery)wadak na bn oka tika dawsak yaddi wada na, battery damma ewat melo rahak na, router buddy kiyala usb to 12 v converter ekak athi , power bank eken detki etakota. 20000 mah eken dawasama unat wada fiber eka
wadak na bn oka tika dawsak yaddi wada na, battery damma ewat melo rahak na, router buddy kiyala usb to 12 v converter ekak athi , power bank eken detki etakota. 20000 mah eken dawasama unat wada fiber eka
අඩෝ එහෙනම් නියමයි නෙහ් මාත් එහෙනම් ඒකක් ගන්නව හැබැයි මට ඕනි කම තියෙන්නෙ බන් uninterrupted connection එකක් තියාගන්න. Current එක කොයි වෙලේ ගියත් ඒක connection එකට දැනෙන් නැතිවෙන්න system එකක් හදාගන්න. Ups එකක් වගේ. ඒත් ඒකෙ beep sound එකයි වැඩි වෙලාවක් තියාගන්න බැරි එකයි තමයි අවුල
ado ehemada? ups eka athulen 12v connection ekak aran direct fiber router ekata dennat puluwan. 2 days puluwan kiwwa use karana kenek( new battery)
ඉතින් බම් router එක දවස් ගානක් තියාගත්තට මොටද main line එකේ powerගියාම ලැපක් දුවන්න පුලුවන් පැය 2ක් උපරිම 5ක් නේado ehemada? ups eka athulen 12v connection ekak aran direct fiber router ekata dennat puluwan. 2 days puluwan kiwwa use karana kenek( new battery)