yanawa bn. mn ad eka dala ilanga dawasema ekek awith advanced kara
pattane. mokadda machan wahane
yanawa bn. mn ad eka dala ilanga dawasema ekek awith advanced kara
mata kiwwe nane grace period..ape ewun nam gewnwa bn mkd IT field eke ayata awlk nane
naha arreas na mkd ape grace period dunna masa 4k ynakam
ow bn danatama ganan balapnko
------ Post added on Jul 13, 2021 at 7:26 PM

ගෙන්නන්න දුන්නොත් කොස්ට් එක යනවා ඔය මාකට් හැදිල තියෙන ගණන් කිට්ටුවටම.
නිතී වෙනස් වෙනවා කියලා ලෝ පොරක් කිව්වා. දැනට මාර්කට් එකේ තියේන ගානට එන විදියට ටෙක්ස් ස්ට්රක්චර් වෙනස් වෙන්න චාන්ස් එකක් තියෙනවා.ඒ කොහොමද එහෙම වෙන්නෙ? එහෙම කරන්නෙ සේල් කාරයො තමයි. තනි තනි මිනිස්සු වාහන ගේන්න ගත්තම එහෙම කරන්න බෑ. අලුත් සෙට් එකකට බිස්නස් හැදිලා ගණන් වැඩි කරන්න ඕන උන් ටික හැලිලා යනවා free market එකක නං. ලංකාවෙ නං දේශපාලුවො සේල් කාරයන්ගෙනුත් යැපෙන නිසා උන්ට ඕන විදියට නීති වෙනස් කරොත් මිස වෙන දෙයක් නං පේන්නෙ නෑ මට.
ඔහොම වෙන්න තියෙන එකම විදිය ආණ්ඩුවෙන් තව tax වැඩි කරන එකයි, free market එකක් හැදෙන්නෙ නැති විදියට නීති වෙනස් කරන එකයි විතරයි.
නිතී වෙනස් වෙනවා කියලා ලෝ පොරක් කිව්වා. දැනට මාර්කට් එකේ තියේන ගානට එන විදියට ටෙක්ස් ස්ට්රක්චර් වෙනස් වෙන්න චාන්ස් එකක් තියෙනවා.
වාහන ගෙන්නන දුන්නොත් ලංකාව ආසික්ලන්තය වෙලා නවතින්නේ!
mehema seen ekak thiyenawa bn habai. import restrict karala $ eka 200 ta thiyan inne. Import patan gaththoth ada heta $ eka 250k wath wei. e kiyanne nikanma 25% cost eka wadi wenawa Japan walin ena.ඒ කොහොමද එහෙම වෙන්නෙ? එහෙම කරන්නෙ සේල් කාරයො තමයි. තනි තනි මිනිස්සු වාහන ගේන්න ගත්තම එහෙම කරන්න බෑ. අලුත් සෙට් එකකට බිස්නස් හැදිලා ගණන් වැඩි කරන්න ඕන උන් ටික හැලිලා යනවා free market එකක නං. ලංකාවෙ නං දේශපාලුවො සේල් කාරයන්ගෙනුත් යැපෙන නිසා උන්ට ඕන විදියට නීති වෙනස් කරොත් මිස වෙන දෙයක් නං පේන්නෙ නෑ මට.
ඔහොම වෙන්න තියෙන එකම විදිය ආණ්ඩුවෙන් තව tax වැඩි කරන එකයි, free market එකක් හැදෙන්නෙ නැති විදියට නීති වෙනස් කරන එකයි විතරයි.
ඒ කොහොමද එහෙම වෙන්නෙ? එහෙම කරන්නෙ සේල් කාරයො තමයි. තනි තනි මිනිස්සු වාහන ගේන්න ගත්තම එහෙම කරන්න බෑ. අලුත් සෙට් එකකට බිස්නස් හැදිලා ගණන් වැඩි කරන්න ඕන උන් ටික හැලිලා යනවා free market එකක නං. ලංකාවෙ නං දේශපාලුවො සේල් කාරයන්ගෙනුත් යැපෙන නිසා උන්ට ඕන විදියට නීති වෙනස් කරොත් මිස වෙන දෙයක් නං පේන්නෙ නෑ මට.
ඔහොම වෙන්න තියෙන එකම විදිය ආණ්ඩුවෙන් තව tax වැඩි කරන එකයි, free market එකක් හැදෙන්නෙ නැති විදියට නීති වෙනස් කරන එකයි විතරයි.

ක්විඩ් එක දුන්නද මචං උබේ?mage manual picanto eka aragena raum gahanakan mata iwasillak naha @hodakolla
mehema seen ekak thiyenawa bn habai. import restrict karala $ eka 200 ta thiyan inne. Import patan gaththoth ada heta $ eka 250k wath wei. e kiyanne nikanma 25% cost eka wadi wenawa Japan walin ena.
Thawa ekak $ eka 180/90 thyena kale gennapuwa thama api kalin price kiyala hithan inne.
mama kiwwa figures hypothetical unata eke possibility ekak thiyenawa.
පර්සනලි වාහන ඉම්පොර්ට් කරනන් දෙන එකක් නෑ. සේල් කාරයන්ට පර්මිට් ක්රමයක් දෙයි. ඉතින් වැඩක් වෙන්නේ නෑ.![]()
tax calculate wena widiya nan danne na bn.Ow eke balapamath thiyenawa. Mama eka kiwwe na. Dollar eke gana ehema wenas unata ban oyawage loku wenasak wenne ba mile. Dan tiyena abnormal ganan gana mama kiyanne.
Udaharanayak widiyata api hithamu dollar eka 230 una kiyala. Ethakota dollar eka 200 tiyena kale wahaneka mila 20 000$ nam wadi wenawa laksha 6k.
Tax eka gahanne $ milata nam(eka ehemada kiyapan) tax eka wenas wenne nane. Ethakota mila wadiwena ona laksha 6kin. Onama nam laksha 8k kiyamu. Eth dan e wage wahaneka mila laksha 20 katat wada wadi wela neda?
------ Post added on Jul 16, 2021 at 11:49 AM
Ow eke balapamath thiyenawa. Mama eka kiwwe na. Dollar eke gana ehema wenas unata ban oyawage loku wenasak wenne ba mile. Dan tiyena abnormal ganan gana mama kiyanne.
Udaharanayak widiyata api hithamu dollar eka 230 una kiyala. Ethakota dollar eka 200 tiyena kale wahaneka mila 20 000$ nam wadi wenawa laksha 6k.
Tax eka gahanne $ milata nam(eka ehemada kiyapan) tax eka wenas wenne nane. Ethakota mila wadiwena ona laksha 6kin. Onama nam laksha 8k kiyamu. Eth dan e wage wahaneka mila laksha 20 katat wada wadi wela neda?
ඔන්න ඕක තමා කරන්නෙ. මම නොකියා කිව්වෙ ඕක තමයි. බදු වැඩි කරොත් ආණ්ඩුවට වරද පැටවෙන නිසා ඕක තමයි කරන්නෙ. ඒක free market එකක් නෙවෙයි. අන්න ඒකයි මම කිව්වෙ මචන්.
------ Post added on Jul 16, 2021 at 11:49 AM
mage manual picanto eka aragena raum gahanakan mata iwasillak naha @hodakolla
Man dunne gaththa ta wada 20 laks wediyen.Mehe Allion ekak ganna salli walin thattu deke geyak hadanna puluwan jeewitha kaletama inna. e kale wikunanna bariwechcha Navara yanneth laksha 60 ganan walata.