වාහන විකිනෙනවද බං

VPS09

Well-known member
  • Sep 13, 2014
    6,729
    2,139
    113
    maharagama
    විකිනෙනව ඔයී සට සට ගාල. ගිය සතියෙ බලන්න එන්නම් කියපු එක මේ සතිය වෙද්දි ගිහිල්ල. ටහිකෙන ගනන් එ මදිවට
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,434
    86,692
    113
    ආශ්චර්යමත් රටක
    ගෙන්නන්න දුන්නොත් කොස්ට් එක යනවා ඔය මාකට් හැදිල තියෙන ගණන් කිට්ටුවටම.

    ඒ කොහොමද එහෙම වෙන්නෙ? එහෙම කරන්නෙ සේල් කාරයො තමයි. තනි තනි මිනිස්සු වාහන ගේන්න ගත්තම එහෙම කරන්න බෑ. අලුත් සෙට් එකකට බිස්නස් හැදිලා ගණන් වැඩි කරන්න ඕන උන් ටික හැලිලා යනවා free market එකක නං. ලංකාවෙ නං දේශපාලුවො සේල් කාරයන්ගෙනුත් යැපෙන නිසා උන්ට ඕන විදියට නීති වෙනස් කරොත් මිස වෙන දෙයක් නං පේන්නෙ නෑ මට.

    ඔහොම වෙන්න තියෙන එකම විදිය ආණ්ඩුවෙන් තව tax වැඩි කරන එකයි, free market එකක් හැදෙන්නෙ නැති විදියට නීති වෙනස් කරන එකයි විතරයි.
     
    rooshan2008

    Well-known member
  • Apr 16, 2008
    5,896
    1,271
    113
    CALL 0x754EA

    නිතී වෙනස් වෙනවා කියලා ලෝ පොරක් කිව්වා. දැනට මාර්කට් එකේ තියේන ගානට එන විදියට ටෙක්ස් ස්ට්‍රක්චර් වෙනස් වෙන්න චාන්ස් එකක් තියෙනවා.
    වාහන ගෙන්නන දුන්නොත් ලංකාව ආසික්ලන්තය වෙලා නවතින්නේ!
     
    • Like
    Reactions: shenat

    shenat

    Well-known member
  • May 13, 2007
    58,434
    86,692
    113
    ආශ්චර්යමත් රටක
    නිතී වෙනස් වෙනවා කියලා ලෝ පොරක් කිව්වා. දැනට මාර්කට් එකේ තියේන ගානට එන විදියට ටෙක්ස් ස්ට්‍රක්චර් වෙනස් වෙන්න චාන්ස් එකක් තියෙනවා.
    වාහන ගෙන්නන දුන්නොත් ලංකාව ආසික්ලන්තය වෙලා නවතින්නේ!

    එහෙම කරන්නම වෙනවා මේ දවස්වල වාහන ගන්න උන්ට ඒ ගානටම විකුනන්න නං.
     
    hrm

    Well-known member
  • Mar 19, 2008
    6,001
    3,455
    113
    Battaramulla, Sri Lanka
    Wahana exchange business eka saratama yanawa. Sell karana wahaneth ganan gihin hinda balance payment eke loku wenesak ne. Issarahata ganan adu unath wahana maruwak dana kenekta loku paduwak ne. Math ehemai kale.
     
    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,396
    2
    3,258
    113
    ඒ කොහොමද එහෙම වෙන්නෙ? එහෙම කරන්නෙ සේල් කාරයො තමයි. තනි තනි මිනිස්සු වාහන ගේන්න ගත්තම එහෙම කරන්න බෑ. අලුත් සෙට් එකකට බිස්නස් හැදිලා ගණන් වැඩි කරන්න ඕන උන් ටික හැලිලා යනවා free market එකක නං. ලංකාවෙ නං දේශපාලුවො සේල් කාරයන්ගෙනුත් යැපෙන නිසා උන්ට ඕන විදියට නීති වෙනස් කරොත් මිස වෙන දෙයක් නං පේන්නෙ නෑ මට.

    ඔහොම වෙන්න තියෙන එකම විදිය ආණ්ඩුවෙන් තව tax වැඩි කරන එකයි, free market එකක් හැදෙන්නෙ නැති විදියට නීති වෙනස් කරන එකයි විතරයි.
    mehema seen ekak thiyenawa bn habai. import restrict karala $ eka 200 ta thiyan inne. Import patan gaththoth ada heta $ eka 250k wath wei. e kiyanne nikanma 25% cost eka wadi wenawa Japan walin ena.
    Thawa ekak $ eka 180/90 thyena kale gennapuwa thama api kalin price kiyala hithan inne.

    mama kiwwa figures hypothetical unata eke possibility ekak thiyenawa.
     
    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    ඒ කොහොමද එහෙම වෙන්නෙ? එහෙම කරන්නෙ සේල් කාරයො තමයි. තනි තනි මිනිස්සු වාහන ගේන්න ගත්තම එහෙම කරන්න බෑ. අලුත් සෙට් එකකට බිස්නස් හැදිලා ගණන් වැඩි කරන්න ඕන උන් ටික හැලිලා යනවා free market එකක නං. ලංකාවෙ නං දේශපාලුවො සේල් කාරයන්ගෙනුත් යැපෙන නිසා උන්ට ඕන විදියට නීති වෙනස් කරොත් මිස වෙන දෙයක් නං පේන්නෙ නෑ මට.

    ඔහොම වෙන්න තියෙන එකම විදිය ආණ්ඩුවෙන් තව tax වැඩි කරන එකයි, free market එකක් හැදෙන්නෙ නැති විදියට නීති වෙනස් කරන එකයි විතරයි.

    පර්සනලි වාහන ඉම්පොර්ට් කරනන් දෙන එකක් නෑ. සේල් කාරයන්ට පර්මිට් ක්‍රමයක් දෙයි. ඉතින් වැඩක් වෙන්නේ නෑ. :no:
     
    • Like
    Reactions: shenat

    shenat

    Well-known member
  • May 13, 2007
    58,434
    86,692
    113
    ආශ්චර්යමත් රටක
    mehema seen ekak thiyenawa bn habai. import restrict karala $ eka 200 ta thiyan inne. Import patan gaththoth ada heta $ eka 250k wath wei. e kiyanne nikanma 25% cost eka wadi wenawa Japan walin ena.
    Thawa ekak $ eka 180/90 thyena kale gennapuwa thama api kalin price kiyala hithan inne.

    mama kiwwa figures hypothetical unata eke possibility ekak thiyenawa.

    Ow eke balapamath thiyenawa. Mama eka kiwwe na. Dollar eke gana ehema wenas unata ban oyawage loku wenasak wenne ba mile. Dan tiyena abnormal ganan gana mama kiyanne.

    Udaharanayak widiyata api hithamu dollar eka 230 una kiyala. Ethakota dollar eka 200 tiyena kale wahaneka mila 20 000$ nam wadi wenawa laksha 6k.

    Tax eka gahanne $ milata nam(eka ehemada kiyapan) tax eka wenas wenne nane. Ethakota mila wadiwena ona laksha 6kin. Onama nam laksha 8k kiyamu. Eth dan e wage wahaneka mila laksha 20 katat wada wadi wela neda?

    පර්සනලි වාහන ඉම්පොර්ට් කරනන් දෙන එකක් නෑ. සේල් කාරයන්ට පර්මිට් ක්‍රමයක් දෙයි. ඉතින් වැඩක් වෙන්නේ නෑ. :no:

    ඔන්න ඕක තමා කරන්නෙ. මම නොකියා කිව්වෙ ඕක තමයි. බදු වැඩි කරොත් ආණ්‌ඩුවට වරද පැටවෙන නිසා ඕක තමයි කරන්නෙ. ඒක free market එකක් නෙවෙයි. අන්න ඒකයි මම කිව්වෙ මචන්.
    ------ Post added on Jul 16, 2021 at 11:49 AM
     
    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,396
    2
    3,258
    113
    Ow eke balapamath thiyenawa. Mama eka kiwwe na. Dollar eke gana ehema wenas unata ban oyawage loku wenasak wenne ba mile. Dan tiyena abnormal ganan gana mama kiyanne.

    Udaharanayak widiyata api hithamu dollar eka 230 una kiyala. Ethakota dollar eka 200 tiyena kale wahaneka mila 20 000$ nam wadi wenawa laksha 6k.

    Tax eka gahanne $ milata nam(eka ehemada kiyapan) tax eka wenas wenne nane. Ethakota mila wadiwena ona laksha 6kin. Onama nam laksha 8k kiyamu. Eth dan e wage wahaneka mila laksha 20 katat wada wadi wela neda?

    ------ Post added on Jul 16, 2021 at 11:49 AM
    tax calculate wena widiya nan danne na bn.
    mm kiwwe saralama possibility eka gana bn. $190 di genapu wahana price eka 230 di wenas wenawa. eka thama simple ma seen eka.
    public transport use karapu un ehema salli kiyak hari hoyaganna puluwannan wahanayak ganna balanawa corona seen nisa. demand up wenawa aniwa ekapara wahana gennuwoth.
    shipping cost wadi dan kalinta wada.
    manufacture karana unge price gana kisima update ekak mm danne na. samaharawita wadi wei ewath tikak. oya wage kathandara godak set wenawa bn thawa.

    e nisa minissu hithana price ekata nan damma adu wenne na bn kohomath.
     
    rooshan2008

    Well-known member
  • Apr 16, 2008
    5,896
    1,271
    113
    CALL 0x754EA
    Ow eke balapamath thiyenawa. Mama eka kiwwe na. Dollar eke gana ehema wenas unata ban oyawage loku wenasak wenne ba mile. Dan tiyena abnormal ganan gana mama kiyanne.

    Udaharanayak widiyata api hithamu dollar eka 230 una kiyala. Ethakota dollar eka 200 tiyena kale wahaneka mila 20 000$ nam wadi wenawa laksha 6k.

    Tax eka gahanne $ milata nam(eka ehemada kiyapan) tax eka wenas wenne nane. Ethakota mila wadiwena ona laksha 6kin. Onama nam laksha 8k kiyamu. Eth dan e wage wahaneka mila laksha 20 katat wada wadi wela neda?

    ඔන්න ඕක තමා කරන්නෙ. මම නොකියා කිව්වෙ ඕක තමයි. බදු වැඩි කරොත් ආණ්‌ඩුවට වරද පැටවෙන නිසා ඕක තමයි කරන්නෙ. ඒක free market එකක් නෙවෙයි. අන්න ඒකයි මම කිව්වෙ මචන්.
    ------ Post added on Jul 16, 2021 at 11:49 AM

    ලබ්බේ ලක්ශරි ටැක්ස් එකක් තියෙනවා බන් ලක්ශ 35ට වැඩි උනොත් 100% වැඩි වෙන හැම රුපියලකටම!
     
    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    ganna ung innawa, hebei oba e athare ganna ekkenek wenna epa, mehe minissu oya loku ganang walata gaththoth thamai oya ganang walata wikunane puluwan. noarang hitiyoth ibema bahinawa. less demand=less value it can be marketed for, never give into any sort of monopoly as Sri Lanka is a 3rd world country with a very low GDP.
     
    hiphoprock

    Well-known member
  • Oct 19, 2008
    7,013
    1,081
    113
    Gampaha
    Mehe Allion ekak ganna salli walin thattu deke geyak hadanna puluwan jeewitha kaletama inna. e kale wikunanna bariwechcha Navara yanneth laksha 60 ganan walata.