Router ekata godak currnt ekak yan nathi nisa. UPS ekak use karoth gdak welawak tygnna pluwan athine?
wennati mchn ,man. kiuwe lesima wade ,power bank ekak tiyenm 4g router ekak unat oni tanaka genihin wada akaratakiado ehemada? ups eka athulen 12v connection ekak aran direct fiber router ekata dennat puluwan. 2 days puluwan kiwwa use karana kenek( new battery)

Mama UPS eka fibre router ekata witarak set karala on karala tiyenne.අඩෝ එහෙනම් නියමයි නෙහ් මාත් එහෙනම් ඒකක් ගන්නව හැබැයි මට ඕනි කම තියෙන්නෙ බන් uninterrupted connection එකක් තියාගන්න. Current එක කොයි වෙලේ ගියත් ඒක connection එකට දැනෙන් නැතිවෙන්න system එකක් හදාගන්න. Ups එකක් වගේ. ඒත් ඒකෙ beep sound එකයි වැඩි වෙලාවක් තියාගන්න බැරි එකයි තමයි අවුල
පිස්සුද බ0 ?10000mh power bank ekek aran
5v to 12v conveter ekak dapan.
speaker eka galewwnam hari nedaMama UPS eka fibre router ekata witarak set karala on karala tiyenne.
Peya 5k wage duwanawa eka digata. Beep eka tamai itin ekama awula.
magen slt eken 2380k gattaගිය අවුරුද්දේ ඕක ගත්තේ 560/- කට. පැය 3 ක් වගේ වැඩ (මම උපරිම current නැතුව පැය 3ක් වැඩ කල, off උනේ නැ )
මම ඕක ගහල තිබ්බේ dialog router එකට, එකේ පැය 3 කට වඩා පුළුවන් , SLT fiber එකේ පැය 3 ක් පුළුවන් කියල තමා කිව්වේ, එත් fiber එකට මන් ඕක ගහල නැ
Mama ungenma replace karagtta .. one year iwara wena dwass dekk ta isella wage badu set una...Oka 1500 ta watinne na machan.
apata nam 500 ta labune promotion ekakin. mama nam 2k gaththa.
eth uparima auruddai habai battery eka maru karama thawa auruddak wage adinna puluwan.
This is crap. Both units I bought couldn't maintain any battery after 2, 3 months. Buy the DCP Mini UPS from Debug. Much better.Fiber router එකකට use කරන්න පුලුවන් හොදම powerbank එක මොකක්ද බන්. උබල අරගත්ත ඒව තියනවනම් ගානයි ගත්ත තැනයි පොඩ්ඩක් කියාගෙන පලයන්. SLT ලගෙ site එකේ නම් පෙන්නන් නෑ මොකුත් ඒත් මට මේක හම්බුනා එයාලගෙ twitter එකේ තිබිල. මේක පාවිච්චි කරන අය ඉන්නවද කොච්චරක් වෙලා පාවිච්චි කරන්න පුලුවන්ද?
View attachment 135388