Russian Countryside, literature , fairy tales ,abandoned places and more

dinuksha_asela

Well-known member
  • Feb 7, 2007
    6,549
    10,708
    113
    Nugegoda, Sri Lanka
    Russia vala wilderness ekayi culture ekayi godak rich neda.Ausi vala e deval nene.
    Godakma Culture ekata. Hardcore Christians la (Orthodox) wage un oya liberal ideas walata kamathi naa.. kotinma US un unath.. Gay LGBTQ despise karanawa.. e wage un godak move wela thiyenawa.. thawa mama dakka, South African White farmers lath gihin thibba..
     
    • Like
    Reactions: Bart_Allen

    ishan.fdo

    Well-known member
  • May 1, 2012
    1,950
    721
    113
    රෂියා වලට මන් පුංචි කලේ ඉදන්ම පුදුම ආසාවක් තියෙන්නේ,මන් හිතන්නේ ඒ මන් පුංචි කලේ අහපු රුසියානු සුරඟනා කතා හින්ද කියල දැන් හිතෙනවා.ගොඩක් වෙලාවට මන් යුටියුබ් එකේ ඒ දවස් වල හිතෙන මවා ගත්ත රැසියන් ගම්,නගර,ඒ කල්චර් එක ගැන සර්ච් එකක් දාල හොයලා බලනවා ....මාරම අතල් වැඩක්.

    View attachment 130081View attachment 130084
    lassana wasilissa pdf

    මට ඉස්සර අපේ අක්කල දෙන්න මෙන්න මේ පොතේ තියෙන සුරඟනා කතා කියල දෙනවා.එතකොට අකුරු කියවන්න තරම් පොඩි වැඩි.පස්සේ අකුරු කියවන්න පුළුවන් කලෙක මේ පොත කියවලා ඇති,කීපාරක කියලා මතක නැති තරම්.ඒ තරම් මට ඒ කතා,ඒ ලෝකය හිතට වැදිලා තිබ්බේ.පස්සේ එක අමතර වෙලා ගිය කලෙත් එක්ක.පොතත් හොයාගන්න නැ.
    පස්සේ ඉතින් මන් ආයේ අලුතින් ඒ පොත ගත්තා, ගිය අව්රැද්දේ තමයි ආයේ ඒ පොත දැක්කේ අවරුදු 15 විතර පස්සේ.
    ඔන්න ආයේ පිස්සුව හැදුන.තාමත් මන් පොත ඉදල හිටලා කතාවක් දෙකක් කියවනවා.

    දැන් ඉතින් ඕන මගුලක් ගැන අපි ඉන්ටෙර්නෙට් එකේ සර්ච් කරන පුරුදු වෙලා ඉන්න නිසා වැඩේ නැගල යනවා...
    මේ ත්‍රෙඩ් එකේ මන් හම්බ වෙන හොද දේවල් දන්නම්,
    මන් වගේම මේවට ආස යන්න ඉන්නව කිරියේ,මට පොත ගන්නත් ගොඩක් හෙල්ප් දුන්න අය ඉදිය කිරියේ.

    ඉතින් උබලත් ඔය වගේ දෙයක් දැක්කොත් මේකට දන්නා අමතක කරන්න එපා,

    bald and bankrupt ගේ ඒවා දන්නා එපා,මන් උගේ ඒවා බලනවා



    ප.ලි
    මේ චැනල් එකේ ගොඩක්ම තියෙන්නේ ගමක ෆැමිලි එකක් ජීවත් වෙන හැටි,මාරම ලස්සනයි,මේ මිනිස්සු අපිට වැඩ ගොඩක් සතුටින් ඉන්නවා වගේ පේනවා.පෙන හැටිද දන්නේ නැ.


    https://www.youtube.com/c/OneDayinCountryside/videos

    View attachment 130190View attachment 130191

    View attachment 130193
    නංගිලා ටිකකගේ ෆොටෝ එකක් දෙකක් නැතිව මේ දුන්දරත්වය හරියටම වචන වලට ගන්න අමාරුයි
    View attachment 130192View attachment 130194

    wasilisa the beauty film eka baluwoth da hoda? nattam book ekada? man ahala thibba, kiyavala naha



    you will like this :)
    ------ Post added on Jul 19, 2021 at 4:25 PM
     

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,033
    14,120
    113


    මෙයාගෙ ලස්සන වසිලිස්සා review එකක් තිබ්බ. ඒක නෑනේ!

    වසිලිස්සා මගේ ක්‍රෂ් එක 😍


    ------ Post added on Oct 12, 2021 at 3:24 PM

    up
    ------ Post added on Mar 2, 2022 at 7:02 PM
     

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,033
    14,120
    113
    මට රැසියන් කෙට් කතා පොතක් හම්බ උනා,හෙට දාන්නම්
     

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,856
    21,397
    113
    Tfs brother! (y) (y)
    "රුසියානු ග්‍රීම් කථා" කියලා සිංහල පරිවර්තන පොතක් ගැන දන්න කෙනෙක් ඉන්නවද?
     
    • Love
    Reactions: Jim_Moriarty