surname meaning ???

castellain

Well-known member
  • Jan 24, 2010
    5,703
    14,384
    113
    Don, Dona කියන වචන වල තේරුම ගෙදර ගෘහමුලික (ගෙදරක ලොක්ක ) කියන එක. Dom කියන ස්පාඥ්ඥ වචනෙන් හැදිලා තියෙන්නේ. ඒක හැදෙන්නේ dominus කියන ලතින් වචනේ කෙටි වීමෙන්.
    මේක ස්ත්‍රිවාචි පදය තමා dona (දෝන) කියන එක. ඒක ඉතාලි වල donna කියල එන්නේ. පෘතුගීසි ආභාසෙන් අපට ආවෙ.
     
    Rsupun

    Well-known member
  • Oct 6, 2007
    1,707
    2,304
    113
    Colombo
    දොන් දෝන තියේ නම් ගොයිගම.
    Thanks machan

    Don, Dona කියන වචන වල තේරුම ගෙදර ගෘහමුලික (ගෙදරක ලොක්ක ) කියන එක. Dom කියන ස්පාඥ්ඥ වචනෙන් හැදිලා තියෙන්නේ. ඒක හැදෙන්නේ dominus කියන ලතින් වචනේ කෙටි වීමෙන්.
    මේක ස්ත්‍රිවාචි පදය තමා dona (දෝන) කියන එක. ඒක ඉතාලි වල donna කියල එන්නේ. පෘතුගීසි ආභාසෙන් අපට ආවෙ.
    Thanks machan
    ------ Post added on Jul 20, 2021 at 11:28 AM
     
    • Wow
    Reactions: Heshan Daminda

    Anthurium

    Well-known member
  • May 15, 2017
    442
    721
    93
    දොන් දෝන තියේ නම් ගොයිගම.
    අර උඩින්ම එක්කෙනෙක් ලියල තියනවා dona කියන එක මෙහෙට ආවේ පෘතුගීසි කට්ටියගෙන් කියල. ඒ කියන්නේ පෘතුගීසි කාරයෝ හු- (එක්කෝ ඕනේ නෑ ...:lol:.)
     
    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,359
    14,188
    113
    අර උඩින්ම එක්කෙනෙක් ලියල තියනවා dona කියන එක මෙහෙට ආවේ පෘතුගීසි කට්ටියගෙන් කියල. ඒ කියන්නේ පෘතුගීසි කාරයෝ හු- (එක්කෝ ඕනේ නෑ ...:lol:.)
    Hybrid Shinhalu
     
    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    දොන් දෝන තියේ නම් ගොයිගම.
    සිරාවට?
    ගොයිගම කියන්නෙ නිර්මල නිකලැල් කුලයක් නේ. මොකටද පර සුද්දගෙ වාසගම්?
     
    Aug 21, 2021
    8
    1
    3
    සිරාවට?
    ගොයිගම කියන්නෙ නිර්මල නිකලැල් කුලයක් නේ. මොකටද පර සුද්දගෙ වාසගම්?
    😂😂ගොයිගම නිකලැල් නිර්මල කොහෙද බං😂😂😂 දොන් දෝන කියන්නෙ මුල් කාලෙ බෞද්ධ අය ක්‍රිස්තියානි ආගමට හැරෙද්දි බෞතීස්ම කරද්දි දාපු නම් ඒත් පස්සෙ ඒ නම පහතර වගෙ ප්‍රභූ ගොවි කට්ටියත් දාගත්තා නිකන් රජකාලෙ බණ්ඩාර වගෙ කාලෙන් කාලෙට එනො බං එකෙක්ක රැලි නිකන් බණ්ඩාර ,අප්පපු,අප්පුු,කුමාර,කුමාරි වගෙ

    සිරාවට?
    ගොයිගම කියන්නෙ නිර්මල නිකලැල් කුලයක් නේ. මොකටද පර සුද්දගෙ වාසගම්?
    අනිත් කුලවලට වඩා ගොවිගම තමයි හුගක් මිශ්‍ර
    ------ Post added on Aug 21, 2021 at 3:42 PM
     
    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    😂😂ගොයිගම නිකලැල් නිර්මල කොහෙද බං😂😂😂 දොන් දෝන කියන්නෙ මුල් කාලෙ බෞද්ධ අය ක්‍රිස්තියානි ආගමට හැරෙද්දි බෞතීස්ම කරද්දි දාපු නම් ඒත් පස්සෙ ඒ නම පහතර වගෙ ප්‍රභූ ගොවි කට්ටියත් දාගත්තා නිකන් රජකාලෙ බණ්ඩාර වගෙ කාලෙන් කාලෙට එනො බං එකෙක්ක රැලි නිකන් බණ්ඩාර ,දෝන,කුමාර,කුමාරි වගෙ
    sarcasm බන්.
     
    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    ගොවිගම උන්ගෙ හෙන ලොකු ලයින් බන්.
    උන් නිකන් පරම පිවිතුරු ජාතිය වගේ , තාම ඉන්නවා කුලේ ඔලුවෙ තියන් බඳින්න ගොවිගම කෙනෙක් හොයන අය.
     
    Aug 21, 2021
    8
    1
    3
    ගොවිගම උන්ගෙ හෙන ලොකු ලයින් බන්.
    උන් නිකන් පරම පිවිතුරු ජාතිය වගේ , තාම ඉන්නවා කුලේ ඔලුවෙ තියන් බඳින්න ගොවිගම කෙනෙක් හොයන අය.
    මාත් ගොවිගම තමයි අ⁣පි නම් වෙනස් කරල නැ පරම්පරා 6ක් උනත් වාසගම් එක්ක පැටිකිරිය කියන්න ඇහැකි ඔව් ඒක ඇත්ත ලොකු ලයින් තමයි ඉතින් අපෙත් අම්මගෙ අක්ක දුරාවෙ පොරක් බැදල ආච්චිල ගෙදරටවත් එන්න දුන්නැ කාලයක් මම මාතර මෙ පැත්තේ වැඩි හරියක් කරාව,දුරාව 4තමයි. අපෙ උන් ඉන්නෙ අඩුවෙන් අනිත් අන් තුනට එකක් වගෙ

    ගොවිගම උන්ගෙ හෙන ලොකු ලයින් බන්.
    උන් නිකන් පරම පිවිතුරු ජාතිය වගේ , තාම ඉන්නවා කුලේ ඔලුවෙ තියන් බඳින්න ගොවිගම කෙනෙක් හොයන අය.
    ගොවිගම කියන්නෙ විජය කුමාරයා එක්ක ආපු අනිත් පිරිසෙන් පැවතෙන අය කියලනෙ කියන්නෙ ඒකට්ටි හෙන කුල මානෙන් හිටිය අයනිසා ලංකාවේ යක්ෂ ගෝත්‍රික අය එක්ක සබදතා තියාගත්තෙ නැ විවාහ කරගත්තෙ මදුරාවෙන් ආපු 700 කුමාරිකාවො ඉටපස්සෙ පණ්පඩුකාබය රජ කාලෙදි සිව්ස්සෙ හෙලයම එකතු වෙච්ච නිසා යක්ෂ ගෝත්‍රික ,තව ගොවිතැන් කල අසුර අයති මිශ්‍ර උනා ලංකාවට ආපු මැලෙ කුමාරවරු හත්දෙනා,තව බ්‍රාහ්මණ ,ක්ෂේ්‍ත්ර කුල වල සම්මිශ්‍රණයක් තමයි ගොවිකුලය කියන්නෙ
    ඒකයි ඉස්සර බලවත් වෙලා තිබ්බ සලාගම කුලය මැඩලලා නායක්කර් රජවරු ගොවිකුලයට help එක දුන්නෙ ඒ කට්ටියට නෑදැ වෙන නිසා ඒකයි සියම් නිකායට ගොවිකුලය පමනක් මහණ කරන්න කියලා ඉල්ලීමක් කරෙ
    ------ Post added on Aug 21, 2021 at 4:07 PM