කන්න මෙලව දෙයක් නෑ බං මම දැක්කා අදත් පෝස්ට් එකක් තිබ්බා සීනී ප්‍රබල පිළිකා පෝෂකයන් කියලා . තව කෝපි නෙස්කැෆේ හොදම නෑලු පිළිකා වලට තව මසුත් කන්න එපාලු. මාළුත් එපාලූ. මාළුවගේ කළු පාට ටිකක් රස ලේයර් එකේ බැර ලෝහ තියෙන්න පුළුවන් ලු.බලන් යද්දි කන්න දෙයක් නෑ උබ මේ එලෝලුවක් ගැන කියනවා කෝපි ටිකක් බොන්න තියෙන එකත් නැති කොට![]()
ඔව් ලුනු වලටත් කෙමිකල් එකක් දානවා එකත් හොදයි නෑලු පිලිකා ලූ





