බයික් එකක් ගන්න...

Evolution X

Well-known member
  • May 16, 2014
    1,142
    403
    83
    උඩරට
    බයික් එකක් ගන්න ඕන. හැමදාම වැඩට යන්න එන්න සහ වෙන ගමන් වලට. පෙට්‍රල් 70-80 වගේ කරන 60 උනත් අවුලක් නෑ සාමාන්‍ය වේගෙකින් පැදගන්න පුලුවන් හොදට බ්‍රේක් තියෙන ලෙඩ අඩු එකක් තමයි හොයන්නෙ. විශේශම දේ ටිකක් අඩුවට හොයන්නෙ සල්ලි ගොඩක් නෑ. සාමාන්‍යයෙන් උපරිම 70 වගේ. නඩත්තු වියදම එහෙම බැලුවම පරන ඉන්දියන් එකක් තමා විසදුම.
    දැනට bajaj, tvs, hero honda ඔය මොකක් හරි කමක් නෑ
    Ct100 හොදයි ඒත් මාර ගනන් මේ ටිකේ.
    Caliber Victor Dawn තමයි දැනට ගන්න හිතෙන්නෙ. වෙන මොකක් හරි එහෙම නැත්නම් අදහසක් හරි දෙන්න පුලුවන්නම් වටිනව. ගොඩක්ම පාවිච්චි කරන අය ඉන්නවනම් මේව දන්න දෙයක් කියන්න.
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,603
    22,750
    113
    අම්බකිස්ස
    උබ ඔය කියන බයික් ටික තමයි...tvs නැතුව පුලුවන් තරම් බජාජ්ම හොයලා ගනින්.පාර්ට්ස් එහෙම තියෙන නිසා..ඔයිල් ලීක් වෙනවද බලපන්..අනිත ඒවා නන් අටවන්න පුලුවන්
     
    • Like
    Reactions: PHBhagya

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,090
    14,158
    113
    70 dan maduruwek vage ganna puluwan,oya ganata ne bn,mn eye bike sall 10-15 vage giya.aduna 150 vath ona
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,867
    1
    60,752
    113
    Mother Earth
    මරු වෙලාවක් බයික් හොයන්නෙ. සුපුරුදු විදිහටම බස් එකේ පළයන්. කැරි බල්ලො උන්ට හිතුණ ගණන් දාල බයික් විකුණන්නෙ. මගේ බයික් එක ගත්තු ගාණට වඩා රුපියල් 20,000ක් වැඩියෙන් දැන් විකුනන්න පුළුවන්.
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,061
    3
    118,693
    113
    Gampaha
    ඔය ගාන පෙට්‍රල් කරන්නනං,,
    Ct100, platina 100 තමයි.

    ප්ලැටින 125 එකත්, උපරිම 60යි කරන්නෙ.

    මරු වෙලාවක් බයික් හොයන්නෙ. සුපුරුදු විදිහටම බස් එකේ පළයන්. කැරි බල්ලො උන්ට හිතුණ ගණන් දාල බයික් විකුණන්නෙ. මගේ බයික් එක ගත්තු ගාණට වඩා රුපියල් 20,000ක් වැඩියෙන් දැන් විකුනන්න පුළුවන්.
    ඔවු..,
    මගේ බයිසිකලේ අවු10කට කලින් අලුතින්ම ගත්තෙ 130000යි. දැන් ඊටත් වඩා 10ක් 15ක් වැඩියෙන් ඇඩ් දාල තියෙනව...
     
    • Like
    Reactions: NRTG and Rankira

    Evolution X

    Well-known member
  • May 16, 2014
    1,142
    403
    83
    උඩරට
    Parana bikenam ane manda ban.
    mage yaluwek cd dawn ekak gaththa
    oil leak ehema thibila hadanna una.
    thel karanneth naha.
    kunugodak set unoth hada hada inna wenne.
    ow hbei balala gnna ona bn... parana ewat kaynne aluth gananne bn
    ct 100, boxer , platina
    keri ganan bn, m,u,t number dn 80n uda kyanne ct100
    Ct 100, paltina
    poddk wedi gananne bn kynne watin nti ganan kynwa tyna un
    XCD ekak thamai ganna wenne oya ganan walata mcn eaka hoda bike ekak
    eka tmai bn bluwe,ct yakata 80k dena eke eke hoyla xcd ekk genawot wtinawa kyala htenawa
    උබ ඔය කියන බයික් ටික තමයි...tvs නැතුව පුලුවන් තරම් බජාජ්ම හොයලා ගනින්.පාර්ට්ස් එහෙම තියෙන නිසා..ඔයිල් ලීක් වෙනවද බලපන්..අනිත ඒවා නන් අටවන්න පුලුවන්
    ow bn eka tmai bluwe,, tvs bluwe bajaj hena ganan kynawa bn
    70 dan maduruwek vage ganna puluwan,oya ganata ne bn,mn eye bike sall 10-15 vage giya.aduna 150 vath ona
    maduruwot beri seen ekk tynne
    මරු වෙලාවක් බයික් හොයන්නෙ. සුපුරුදු විදිහටම බස් එකේ පළයන්. කැරි බල්ලො උන්ට හිතුණ ගණන් දාල බයික් විකුණන්නෙ. මගේ බයික් එක ගත්තු ගාණට වඩා රුපියල් 20,000ක් වැඩියෙන් දැන් විකුනන්න පුළුවන්.
    ow bn, un kynne nikan japan bike wge ammo un kyana katha ahanna gyamane epa wenne
    Scooty pep tiyenawa machan 70ta wage
    petrol kraida
    ඔය ගාන පෙට්‍රල් කරන්නනං,,
    Ct100, platina 100 තමයි.

    ප්ලැටින 125 එකත්, උපරිම 60යි කරන්නෙ.

    ඔවු..,
    මගේ බයිසිකලේ අවු10කට කලින් අලුතින්ම ගත්තෙ 130000යි. දැන් ඊටත් වඩා 10ක් 15ක් වැඩියෙන් ඇඩ් දාල තියෙනව...
    ammo ow bn, discovery 135 eka issara awema 1.60 kata dn v akurak 2n eha kynawa
    ct100 ma ganna ganna eke
    ct hodai onawata wada nowatina ganan kynwane bn
    ct100, TVS starsport, TVS wego scooter
    ewa aulak ne gana shape weida
     
    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    බයික් වත් දැම්ම ගෙන්නන එකක් නැද්ද?