බයික් එකක් ගන්න ඕන. හැමදාම වැඩට යන්න එන්න සහ වෙන ගමන් වලට. පෙට්‍රල් 70-80 වගේ කරන 60 උනත් අවුලක් නෑ සාමාන්‍ය වේගෙකින් පැදගන්න පුලුවන් හොදට බ්රේක් තියෙන ලෙඩ අඩු එකක් තමයි හොයන්නෙ. විශේශම දේ ටිකක් අඩුවට හොයන්නෙ සල්ලි ගොඩක් නෑ. සාමාන්‍යයෙන් උපරිම 70 වගේ. නඩත්තු වියදම එහෙම බැලුවම පරන ඉන්දියන් එකක් තමා විසදුම.
දැනට bajaj, tvs, hero honda ඔය මොකක් හරි කමක් නෑ
Ct100 හොදයි ඒත් මාර ගනන් මේ ටිකේ.
Caliber Victor Dawn තමයි දැනට ගන්න හිතෙන්නෙ. වෙන මොකක් හරි එහෙම නැත්නම් අදහසක් හරි දෙන්න පුලුවන්නම් වටිනව. ගොඩක්ම පාවිච්චි කරන අය ඉන්නවනම් මේව දන්න දෙයක් කියන්න.