e nisa wenna athi wayasa 29 wenakam uwa kapuwe.
lankawe hama dekama anthima thurumpuwata gahanne, jathiwadhaya.
eka rate uda idala yatatama karanawa. rata nathi wenawa
දැන් BORN AGAIN නිසා කොහොමත් හම්බෙනවා..
Talented Batsman බන් එකේ විවාදයක් නෑ... 
කුසල් මෙන්ඩිස්ට දිපු චාන්ස් වලට හැටියට මුට තව මැච් දෙන්න ඕනේ.
භානුක ට කෙල උනේ BORN AGAIN වෙන්න පරක්කු උනා...