Bhanuka Rajapaksha

CloudX64

Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    e nisa wenna athi wayasa 29 wenakam uwa kapuwe.
    lankawe hama dekama anthima thurumpuwata gahanne, jathiwadhaya.
    eka rate uda idala yatatama karanawa. rata nathi wenawa

    දැන් BORN AGAIN නිසා කොහොමත් හම්බෙනවා.. :yes: Talented Batsman බන් එකේ විවාදයක් නෑ... ❤️ඒත් උබ හිතන තරම් සුන්දර නෑ BORN AGAIN වෙන්න කියලා ඇතුලෙන් දෙන ප්‍රේෂර් එක :rofl:
    කුසල් මෙන්ඩිස්ට දිපු චාන්ස් වලට හැටි‍යට මුට තව මැච් දෙන්න ඕනේ.

    භානුක ට කෙල උනේ BORN AGAIN වෙන්න පරක්කු උනා...
     
    • Like
    Reactions: ITGuy25

    menaka60

    Well-known member
  • Dec 17, 2012
    2,891
    1,001
    113
    U hoda batek bn...u thama hariyanne ethana bat karanna..eye uta watichcha bole nan supiri...
    aparade u kalin team ekata enna thibbe
     
    • Like
    Reactions: ITGuy25

    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,101
    4,436
    113
    පොන්සි ආණ්ඩුව
    පොර හොඳයි කෙල්ලෝ සෙට් එකක් එක්ක පොප් කොන් කකා
    චොකලට් කකා ෆිල්ම් එකක් බලන්න එක්කන් යන්න
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,142
    164,233
    113
    එකමත් එක රටක
    ODI වලට සෙට් වෙනම එකෙක් තමයි අසලංක. No 5 ගහන්න හරි එකෙක් හිටියේ නෑ ලංකාවේ. Mathews කාලයක් කරා.
    මුගේ List A record අරන් බැලුවත් සුපිරි. භානුකට වඩා හොදට කරල තියනව.. avg 42 ක් තියනව 100 5ක් එක්ක.ඌ කොහොමත් domestic ගහල තියෙන්නෙත් නො4, 5 තමයි...
    භානුකය හොදයි. උගේ batting සුපිරි. වෙන් උන්ට නැති බෝලේ එලියට දන්නා පුලුවන් හැකියාව තියනව. උගේ පොඩි attitude අවුලකුත් තියනව වගේ "මම පොර" ටයිප් එකේ..සෑහෙන දෙයියෝ විශ්වාස කරගෙන දෙයියෝ කවදහරි හරි දේ කරයි කියලා හිතන එකෙක්... අනික ඌ තාම අනිත් උන් එක්ක බලද්දී field එකේ එහෙම slow .
     
    Night Rider

    Well-known member
  • Feb 18, 2016
    2,992
    6,174
    113
    භානුක හිටු කියල ඇග අඩු කර ගන්න කොට මට හිතුනා වැඩිකල් යන එකක් නෑ පොර injure වෙනවා කියලා.
     
    ChoronaSottiya

    Well-known member
  • Sep 13, 2020
    4,528
    6,766
    113
    වදුරව
    ODI වලට සෙට් වෙනම එකෙක් තමයි අසලංක. No 5 ගහන්න හරි එකෙක් හිටියේ නෑ ලංකාවේ. Mathews කාලයක් කරා.
    මුගේ List A record අරන් බැලුවත් සුපිරි. භානුකට වඩා හොදට කරල තියනව.. avg 42 ක් තියනව 100 5ක් එක්ක.ඌ කොහොමත් domestic ගහල තියෙන්නෙත් නො4, 5 තමයි...
    භානුකය හොදයි. උගේ batting සුපිරි. වෙන් උන්ට නැති බෝලේ එලියට දන්නා පුලුවන් හැකියාව තියනව. උගේ පොඩි attitude අවුලකුත් තියනව වගේ "මම පොර" ටයිප් එකේ..සෑහෙන දෙයියෝ විශ්වාස කරගෙන දෙයියෝ කවදහරි හරි දේ කරයි කියලා හිතන එකෙක්... අනික ඌ තාම අනිත් උන් එක්ක බලද්දී field එකේ එහෙම slow .

    Dasun Shanaka, Niroshan Dikwalla unuth born again neda
     
    ChoronaSottiya

    Well-known member
  • Sep 13, 2020
    4,528
    6,766
    113
    වදුරව
    දන්නේ නෑ බන්. මම කිව්වේ ඉතින් මූ මොක කිව්වත් අර දෙයියන් වහන්සේ උඩ ඉදන් බලන් ඉන්නව වගේ ටෝක් දෙන නිසා.
    Born again scn eka thibba kiyanne Asantha de Mel hitiya kalene.
    Dan selectors la Pramodaya, Kaluwitharana Buddhists.
     
    beziques

    Well-known member
  • Aug 10, 2020
    1,263
    1,517
    113
    eka thama ban karume, match dinanna selfless, fearless gahana unta chance naa, selfish innings gahana unta chance thiyenawa.
    issara Sana 100k gahuwoth match eka dinanawa, Sanaga 100k gahuwata ehema dinanawada. eka thama wenasa.
    Sangata kohomath chase karaddi gahanna baha 😅