වැඩ බැරි උනම nested loop එකක් දුන්නම මරව මරවා වැඩ ගන්නවා කියලා හිතෙනවා.එකනේ හොද උන් අරන් වැඩ ගන්න එක හොදා මරව මරව . අනික් උන්ට පුලුවන් සාමාන්‍ය එක්කට ගිහින් ආතල් එකේ තමන් රිෆර් කරගෙන වැඩ කරන්න . ඔය ලූප් ඔලුවේ තියාගෙන ජීවිතේ ගෙවන්න පිස්සු නෑ ඊට වඩා දේවල් වැදගත් දෙවල් ඔලුවේ තියාගන්න ඕනේ. මට ඕම අය හම්බෙලා තියනවා ෆේල් කරලත් තියනවා ආපහු ඒ කොම්පැනියටම ගිහින් තියනවා ගියාම තේරෙනවා බුවා මොකෙක්ද කියලා එතන. ඉතින් ඒම අයට පාඩුවේ රගපාගෙන ඉන්න දෙනවා එයාල බත් වෙනුවට කන්නෙත් IT මගේ වචන වලින් නම් වේස ජීවිත

