අනාත programmers ලා.

TNHM

Well-known member
  • Jan 3, 2017
    5,340
    15,541
    113
    එකනේ හොද උන් අරන් වැඩ ගන්න එක හොදා මරව මරව . අනික් උන්ට පුලුවන් සාමාන්‍ය එක්කට ගිහින් ආතල් එකේ තමන් රිෆර් කරගෙන වැඩ කරන්න . ඔය ලූප් ඔලුවේ තියාගෙන ජීවිතේ ගෙවන්න පිස්සු නෑ ඊට වඩා දේවල් වැදගත් දෙවල් ඔලුවේ තියාගන්න ඕනේ. මට ඕම අය හම්බෙලා තියනවා ෆේල් කරලත් තියනවා ආපහු ඒ කොම්පැනියටම ගිහින් තියනවා ගියාම තේරෙනවා බුවා මොකෙක්ද කියලා එතන 🤭. ඉතින් ඒම අයට පාඩුවේ රගපාගෙන ඉන්න දෙනවා එයාල බත් වෙනුවට කන්නෙත් IT මගේ වචන වලින් නම් වේස ජීවිත
    වැඩ බැරි උනම nested loop එකක් දුන්නම මරව මරවා වැඩ ගන්නවා කියලා හිතෙනවා.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,179
    49,528
    113
    සේදවත්ත
    වැඩ බැරි උනම nested loop එකක් දුන්නම මරව මරවා වැඩ ගන්නවා කියලා හිතෙනවා.
    වැඩ පුලුවන්ද බැරිද කියන එක ඉන්ටවීව් එක්කින් මනින්න බෑ. ඉන්ටවීව් ෆේල් මිනිස්සු කීයක් ceo ඩයල් වෙලා ඉන්නවද . ඔයා රැල්ලට යන්නේ සහෝදරයා . දිගටම කටපාඩම් කරන් පලවෙනි ඉන්ටවීව් එකෙන්ම ගොඩ යන්න ජය
     
    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,960
    10,571
    113
    ආශික්ලන්තෙ
    පලයන් සිලිකන් වැලී උබ . සිලිකන් වැලී තියේන්නේ සුපිරිම බුලට් වලට මිසක් අනාත ප්‍රෝගෑමස්ලට නෙමෙයි තේරුම් ගනින් බන් . කමක් නෑ උබල වගේ උන් ඉන්ඩස්ට්‍රි එකේ ඉන්නවා උබලව නැති කරන්න බෑ හිටිය කියලා අපිට පාඩුවකුත් නෑ ඔන්නම් ඉන්ටවීව් එකක් ෆේල් වෙයි ඒත් ජොබක් කොහෙන් හරි වැඩ බලලා දෙයි
    උබ වැලී වලද වැඩ කරන්නේ
     
    netsurfer

    Well-known member
  • Jun 3, 2015
    2,975
    1,112
    113
    උබ ප්‍රශ්න කීයක් දුන්නද? එකයිද දුන්නෙ?
    මෙහෙමයි මචන්, කවදාවත් එක ප්‍රශනයක් දෙන්න එපා, 3-4 ක් දීපන්, මුල් 1-2 ලේසි එවා දීපන්, හැම එකාම එවාට හරියට උත්තර දෙවි, අවුලක් නෑ, ඉන්ටර්විව් එක ෆේල් වුනත් කොල්ලොන්ට පොඩි ගතියක් එනවා, ඒකට යන විනාඩි 5න් උබට පාඩුවක් නෑ. අනිත් ප්‍රශන 2 අමරු එවා දීපන්, දෙකම කරන්න බැරි තරමෙ අඩු කාලයක් මුලින් කියපන්, ඊට පස්සෙ ගිහින් අහපන් කොහොමද කියලා, බාගෙට කරලනම් උගෙන් approach අහගන ඌව asses කරපන්, මොකද අපිට වටින්නෙ උගේ ස්කිල් එක මිසක් ඔය ප්‍රශ්නෙට ඌ දෙන උත්තරය නෙවෙයි
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,910
    1
    9,711
    113
    Gampaha
    පලයන් සිලිකන් වැලී උබ . සිලිකන් වැලී තියේන්නේ සුපිරිම බුලට් වලට මිසක් අනාත ප්‍රෝගෑමස්ලට නෙමෙයි තේරුම් ගනින් බන් . කමක් නෑ උබල වගේ උන් ඉන්ඩස්ට්‍රි එකේ ඉන්නවා උබලව නැති කරන්න බෑ හිටිය කියලා අපිට පාඩුවකුත් නෑ ඔන්නම් ඉන්ටවීව් එකක් ෆේල් වෙයි ඒත් ජොබක් කොහෙන් හරි වැඩ බලලා දෙයි
    please read before comment. normal SE kiyala thiyenne. high school student ekka karapuwa balapan. mama data structures and algorithm coruses kipayak karala thiyenawa. habai e kisima ekaka me ubala kiyana ewa nam overseas Software company karanawa kiyala na.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,179
    49,528
    113
    සේදවත්ත
    please read before comment. normal SE kiyala thiyenne. high school student ekka karapuwa balapan. mama data structures and algorithm coruses kipayak karala thiyenawa. habai e kisima ekaka me ubala kiyana ewa nam overseas Software company karanawa kiyala na.
    ඔවසීස් කිව්වම ලංකාවේ ඉදන් ඔවසීස් නෙමෙයි කොලලො ඒ රටට ගිහින් කරන ඉන්ටනල් ජොබ්ස් . රිමොට් ජොබ්ස් උනත් කවමදාවත් ඉන්ටවීව් එක්ක මේ වගේ කෝඩ් ගහන්න මටනම් දීලා නෑ. ඔක්කම සෙනාරියෝ බේස් හරි මැනේජ්මන්ට් ප්‍රොබ්ලම් සොල්වින් ප්‍රශ්ණ අහන්නේ. හැබැයි ලංකාවේ තියන ලොකු කොම්පැනි ඔක්කගෙම මේ ගූ වැඩේ පැය 2-3 තියන් මරව මරව කරලා අන්තිමට මේ පොඩි මොකක් හරි කොමාවක් නෑ කියලා කපල දානව . ලංකාවේ IT සහ පිටරටක IT වල පැහැදිලි වෙනසක් තියනවා . ඒකේ වෙනස ඉතින් විදලම බලන්න ඕනේ පුතා කිව්වට බෑ.
     
    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,298
    892
    113
    Thama math hoyanooo....
    වැඩක් නෑ බන් උබ හරි . දැන් ගිහින් මතකෙන් ගහල උබ ඉන්ටවීව් ගොඩදාගනින් බන්. උබල පැය 24ම IT කෑවට සමහර උන් එම නෑ බන් උන් IT කරන්නේ රිෆර් කරලා . එක එකාගේ මතක ශක්තිය , ප්‍රොබ්ලම් ඇප්‍රොච් වෙනස් .

    na machan. mata oya ekata solution eka mathaka na. oka dakkama karanna ona widiya hithala karanwa. but oya wadeta maha loku tech danumak ona na. looping basics dannawa nam hodatama athi.
    mama paya 24ma IT kanne na ban. ehema karanna pissuya mata. 9ta patan gatta 5ta 5.30 wada iwara kara. echcharai. job eka wenas karanawa nam poddak interview wlata lasthi wenawa. and oya monawa hari tech deyak dakkoth kiyawala balanawa aluthen ena ewa gana.

    ඔවසීස් කිව්වම ලංකාවේ ඉදන් ඔවසීස් නෙමෙයි කොලලො ඒ රටට ගිහින් කරන ඉන්ටනල් ජොබ්ස් . රිමොට් ජොබ්ස් උනත් කවමදාවත් ඉන්ටවීව් එක්ක මේ වගේ කෝඩ් ගහන්න මටනම් දීලා නෑ. ඔක්කම සෙනාරියෝ බේස් හරි මැනේජ්මන්ට් ප්‍රොබ්ලම් සොල්වින් ප්‍රශ්ණ අහන්නේ. හැබැයි ලංකාවේ තියන ලොකු කොම්පැනි ඔක්කගෙම මේ ගූ වැඩේ පැය 2-3 තියන් මරව මරව කරලා අන්තිමට මේ පොඩි මොකක් හරි කොමාවක් නෑ කියලා කපල දානව . ලංකාවේ IT සහ පිටරටක IT වල පැහැදිලි වෙනසක් තියනවා . ඒකේ වෙනස ඉතින් විදලම බලන්න ඕනේ පුතා කිව්වට බෑ.
    uba kiyana me kathawa hari. oya podi podi ewa balana eka nam maha gon wadak. balanan ona approach eka. dan oya prashnema unath dunnama hari nam candidate ahala balanna ona oka extend karanna ona weida, nathnam oka witharamada, wage ewa. ehema ahala hariyata hoda solution ekata enna ona. but eka hariyata compile wela, run karanna code karanna ona na. eka adaala na. even if they write the for loop incorrectly, that doesn't matter. wadagath wenne ethanata foor loop ekak onada, nathnma do while ekakda danne, nathnam loop nathuwama karanna puluwanda kiyana eka.
    ------ Post added on Jul 22, 2021 at 10:19 PM
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,676
    23,295
    113
    ඉතින් ඕයි ඕක print("* * * * *") ඔහොම ගහන එකේ වැරැද්ද මොකක්ද? copy paste කරාම ඉවරනෙ. දිගට ඕනෙනන් loop එකක් දානව ඕකටම.
     
    • Like
    Reactions: sami_boy

    119©

    Well-known member
  • Sep 29, 2012
    2,413
    2,163
    113
    ~ගෙදර~
    වැඩ පුලුවන්ද බැරිද කියන එක ඉන්ටවීව් එක්කින් මනින්න බෑ. ඉන්ටවීව් ෆේල් මිනිස්සු කීයක් ceo ඩයල් වෙලා ඉන්නවද . ඔයා රැල්ලට යන්නේ සහෝදරයා . දිගටම කටපාඩම් කරන් පලවෙනි ඉන්ටවීව් එකෙන්ම ගොඩ යන්න ජය
    bro mama me loku talks denawa neme , mamath dial ekak neme mehema kiwwata , @TNHM kiyanne for loop ekakin stars gahaganna bari kenek kohomada wedak karanne kiyala. language syntax mokak unath , loop dekak daala me wage basic ekak gahanna puluwan wenna ona SE kenek nam. onna memento pattern , proxy wage ewa gahanna kiwwoth thamai ethana asadarana, me wage ekak nam gahanna puluwan wenna one machan ,aduma gane gahanna bariwa giyath for loop dekak one kiyalawath therum ganna puluwan wenna one ban. 4th year project ekak karapu kenek nam for loop dekak danawa kiyanne podi deyak.
     
    • Like
    Reactions: vali aththa

    සමහර උන් ඉන්නවා බන් ටඉක්මනට ලුප් දෙක දානවා. නමුත් outer loop එකේ line break එක අමතක වෙනවා. ඒවා සාමාන්‍යයි.

    අනික මේ එකෙක්වත් interview එකේදී අපෝ ඔයාට බෑ. ඔයා ෆේල් කියලා නිකන් චාටර් කරන්නේ නැ. අනික ආපු ගමන් දඩස් ගාලා මේ ප්‍රශ්න දෙන්නේ නැ. friendly විදියට. 30 min විතර කතා කරනවා. gaming, travelling වගේ උන් interest දේවල් ගැන කතා කරලා relax උනාට පස්සේ කියන්නේ. කැමති language එකකින් කරන්න. code එක run කරන්න ඕනේ නැ. නිකන් type කරන්න. explain කරන්න පුලුවන්නම් හොඳයි. කියලා. ඊට පස්සේ එන කෙනා කටින් ඉවරයි කියන කම් ටයිම් එක දෙනවා. ඉවරද ඉවරද කියලා පුෂ් කරන්න යන්නේ නෑ.

    හැමෝටම second chance එකක් දෙනවා. එකේ වෙනසක් නැ. second chance එකක් හම්බෙන්නේ නැත්තේ මේකේ මරුමුස් පාට් දාන උන්ට තමයි.
     
    ehenam hondai ban ethokota fail unath epa wenne na ,
     
    IreshMM

    Well-known member
  • Jan 20, 2014
    1,546
    444
    83
    මේ pattern එක output කරගන්න බැරි උන් කොහෙද බන් research කරලා project කරන්නේ.
    සමහර උන් for loop එකේ syntax ගූගල් කරන්න අහනවා.
    මේක තමයි බේසික් ම pattern එක.
    Syntax කවුද බං කට පාඩම් කරන්නේ. Syntax බලන්න දෙන්න ඕනේ. නැත්තම් Pseudo Code ලියන්න දෙන්න ඔනේ. හරි නම් Syntax දන්නෙ නැති language එකක් දුන්නත් Documentation එක බලලා එවෙලෙට කරන්න පුලුවන් වෙන්න ඕනේ මට නම් හිතෙන විදියට.

    මට මොකුත් නොකියා මේ pattern ගහන්න කිව්වොත් මන් ගහන්නෙත් මෙහෙම ලුප් එකක් ඇතුලේ :baffled:
    Less code :yes:
    ------ Post added on Jul 23, 2021 at 12:25 AM
     
    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,340
    15,541
    113
    Syntax කවුද බං කට පාඩම් කරන්නේ. Syntax බලන්න දෙන්න ඕනේ. නැත්තම් Pseudo Code ලියන්න දෙන්න ඔනේ. හරි නම් Syntax දන්නෙ නැති language එකක් දුන්නත් Documentation එක බලලා එවෙලෙට කරන්න පුලුවන් වෙන්න ඕනේ මට නම් හිතෙන විදියට.

    ------ Post added on Jul 23, 2021 at 12:25 AM
    language එක තෝරාගන්නේ candidate උන්ට කැමති language එකකින් කරන්න පුළුවන්. දැන් කියන්න එපා. java developer position එකට එන එකෙක් java language එක තෝරගත්තම for loop එක මතක නැති එක කමක් නැ කියලා.
     
    • Like
    Reactions: shenat and kolavari

    sk_ralahami

    Well-known member
  • Mar 28, 2018
    3,312
    5,416
    113
    colombo
    පලයන් සිලිකන් වැලී උබ . සිලිකන් වැලී තියේන්නේ සුපිරිම බුලට් වලට මිසක් අනාත ප්‍රෝගෑමස්ලට නෙමෙයි තේරුම් ගනින් බන් . කමක් නෑ උබල වගේ උන් ඉන්ඩස්ට්‍රි එකේ ඉන්නවා උබලව නැති කරන්න බෑ හිටිය කියලා අපිට පාඩුවකුත් නෑ ඔන්නම් ඉන්ටවීව් එකක් ෆේල් වෙයි ඒත් ජොබක් කොහෙන් හරි වැඩ බලලා දෙයි
    magula tama silicon valley wala one taran innawa kari modayo. :ROFLMAO:
    mata anantha hambawela tiyenawa.
     
    • Love
    Reactions: Don GasCan

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,745
    1
    14,978
    113
    එකපාරක් Amazon එකේ Interview ආවා

    පැය එකාමාරයි ප්‍රශ්න 4යි.

    1. 2D Array Manipulation
    2. 1. ප්‍රශ්නෙ Time Complexity & Approach in words
    3. String Manipulation
    4. 3. ප්‍රශ්නෙ Approach & Time Complexity

    2D Array එක ගොඩදාගත්ත ඒතේ දෙවනි එකට වෙලාව මදි. ඒ දෙකම අඩු වෙලාවකින් කරන්න සුපිරිම බුලට් වෙන්න ඕනෙ
     
    • Wow
    Reactions: Natsu_Drag001

    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,298
    892
    113
    Thama math hoyanooo....
    එකපාරක් Amazon එකේ Interview ආවා

    පැය එකාමාරයි ප්‍රශ්න 4යි.

    1. 2D Array Manipulation
    2. 1. ප්‍රශ්නෙ Time Complexity & Approach in words
    3. String Manipulation
    4. 3. ප්‍රශ්නෙ Approach & Time Complexity

    2D Array එක ගොඩදාගත්ත ඒතේ දෙවනි එකට වෙලාව මදි. ඒ දෙකම අඩු වෙලාවකින් කරන්න සුපිරිම බුලට් වෙන්න ඕනෙ
    phone interview eka neda? onsite eka karanwa about 6 interviews issara nam. phone interview eke apith oya wage format ekak use karanne.