ඕක තමාබන් ගැටලුව ඉහල වැජඹ්හෙන ගමන් පහල පාන්තිකයන් හදන්න යනවා හැම තැනකම. ඉහල සිට පහලටම එන්න ඕනෙ දෙයක්. අපේ විරු අප්පචිගේ සිස්ටම් හැදිල්ල එහෙම නෙවෙයි ඕන්.ඕකම තමයි මාත් අහන්නෙ බං.. මුං රටට කරන තරමක් කරන්නෙත් විනාශ, මිනිස්සුන්ටත් එහෙමමයි.. එතිං එහෙම ගෝතයො රැලකට ඇයි අපි ඔය පහසුකම් දෙන්නෙ??
මිනිස්සු ඒ system එකයි change කරන්න ඕනෙ!

ස්කොල වලට බැහැලා උගන්වද්දි, අපුට්පුට් එක සුපිරියක් තමයි...