ගුරු වැටුප් ප්‍රශ්නය...

lilman

Well-known member
  • May 10, 2009
    40,976
    54,572
    113
    Colombo
    Kondesi walata agree wela and hambena salary eka dannawa unath

    අද කාලෙට ගැලපෙන විදියට රජයේ පඩි අප්ඩේට් වෙන්නෙ නෑ.චන්ද ක්ලේම් එකේ ත්‍රී වීල් එකේ යනවට 1km ටදෙන්නෙ රුපියල් 10/15 ඕව අප්ඩේට් කරන්නෙ නෑ.

    හරියටම බැලුවොත් මේක හරියට අර "දිවයිනේ ඕනෑම ප්‍රදේශයක සේවය කිරීමට කැමතියි" කියල සයින් කරල දුශ්කර යන්න බෑ කියනව වගේ වැඩක්.
    sadarana salary ekak labenne one nadda?
    ලැබෙන්න ඕනෙ.

    30 years tech kalath anual increment eka 300 - 400 hambenne. Hithapanko anual increment eka 300 k kiyanne ada mokakda kiyala.

    රජයෙ සාමාන්‍ය සේවා වල අයට වැටුප් වැඩිවීම් වෙන්නෙ ඔය ගනන් තමයි.ඕක ගුරුවරුන්ට විතරක් තියන දෙයක් නෙවෙයි.
     

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    අද කාලෙට ගැලපෙන විදියට රජයේ පඩි අප්ඩේට් වෙන්නෙ නෑ.චන්ද ක්ලේම් එකේ ත්‍රී වීල් එකේ යනවට 1km ටදෙන්නෙ රුපියල් 10/15 ඕව අප්ඩේට් කරන්නෙ නෑ.

    හරියටම බැලුවොත් මේක හරියට අර "දිවයිනේ ඕනෑම ප්‍රදේශයක සේවය කිරීමට කැමතියි" කියල සයින් කරල දුශ්කර යන්න බෑ කියනව වගේ වැඩක්.

    ලැබෙන්න ඕනෙ.



    රජයෙ සාමාන්‍ය සේවා වල අයට වැටුප් වැඩිවීම් වෙන්නෙ ඔය ගනන් තමයි.ඕක ගුරුවරුන්ට විතරක් තියන දෙයක් නෙවෙයි.
    එහෙනං ඉතින් අනිත් උන්ටත් පාරට බහින්න කියලා කියනන් ඕනේ
     
    • Like
    Reactions: lilman

    ESL

    Well-known member
  • Mar 16, 2016
    1,999
    1,622
    113
    මම නම් කියන්නේ මේකයි බන්. ඇත්ත ගුරුවරු ගන්න පඩිය සැහෙන්න පොඩි පඩියක්. ගුරු රස්සාව කියන්නේ 7.30-1.30 කියලා කවුරු හරි හිතනවා නම් එක මහා මෝඩ වැඩක්. හැබැයි බන් වරප්‍රසාද ඉල්ලන්න ඕන වේලාවක්ද මේක. එතනයි ප්‍රශ්නේ තියෙන්නේ. 99% කටම මේක මේ වෙලාවේ රට තියෙන තත්වේ එක්ක තේරුම් ගන්න පුළුවන් උනත් ඉතිරි 1% කරන්නේ මහා කාලකන්නි වැඩක්. මම කියන්නේ හිතට එකඟව අසාවෙන් දරුවන්ට උගන්නන ගුරුවරු දෙවියෝ. ඔය TV එකේ වෘත්තීය සමිති දාගෙන නටන උන් තමයි නියම කාලකන්නි. ඔය 3% රතුපාට පක්ෂේ කවද්ද මේ රටට හොඳක් කලේ. දේශපාලනේට ආපු දවසේ ඉඳන් කලේ රටට වින කරපු එක විතරමයි. උන් එදත් කලේ ඒකමයි. අදත් කරන්නේ එකයි. බලේ ගන්න ඕන තුප්පහි වැඩක් කරන ජාතියක්. තමන්ගේ ළමයි යවන්න පුළුවන් හොඳම private school/campus වලට යවලා ගන්න පුළුවන් හැම වරප්‍රසදයක්ම අරගෙන එලියට ඇවිල්ලා අමුතු කැක්කුමක් පෙන්නනවා. අහිංසක මිනිහා තමයි එතනත් අමාරුවේ වැටෙන්නේ. මුන්වද අපි රටේ නායකයෝ කරන්න දඟලන්නේ. මේ රට මේ යන විදිහට මම නම් එකෙන්ම කැමති ගොඩක් දේවල් පෞද්ගලීකරණය වෙනවට. මොකද ඒ හැම තැනම system එකක් තියෙනවා. එකට වැඩ කරන්න බැරි උන් ඊළඟ දවසේ ගෙදර. මේ රට නැත්තන් නම් හදන්න බැහැ. මේ අවුරුදු 70ක් තිස්සේ දේශපාලනෙන් ජරා වෙච්ච රට ගොඩ ගන්න නම් මිනිස්සුන්ට ලොකු කට්ටක් කන්න වෙයි. සැප අරන් නම් රට දුයුණු කරන්න නම් හිතන්න එපා. නැත්තන් තව පරම්පරා ගානකට මේක මෙහෙම්මම තියෙයි. කවුරු හෝ වේවා තව එකෙක්ගේ එක තත්පරයක් නාස්ති කරනවා කියන්නේ මේ මේ වෙලාවේ මේ රටට වෙන සැහෙන්න ලොකු පාඩුවක්. මේක දේශපාලනේ පැත්තකින් තියලා හිතන්න ඕන කාලයක්.
     
    • Like
    Reactions: Max_r and lilman

    lilman

    Well-known member
  • May 10, 2009
    40,976
    54,572
    113
    Colombo
    ගුරුවරුන්ට බනින අයට හොද කලක් එන්න යන්නෙ ඉස්සරහට...........
    වර්ජන කරන උන් එලවලා

    ස්කොලවල උගන්වන්න,
    සංවර්ධන නිළධාරි සෙට් එක ගන්න යන්නෙ (මෙ ලගදි ගත්ත සෙට් එක)
    ප්‍රා.ලේ වල ඉඩ නැ කියලා ස්කොල, කලාප වලට දාපු අයට හොරෙන්ම ගුරු පත්වීම් දෙන්න යන්නෙ :D

    තරග විභාග කරපු අය නෙවෙ
    පීඨයෙන් ආපු අය නෙවෙ
    පිනට ජොබ් හම්බුන DP සෙට් එක :rofl: ස්කොල වලට බැහැලා උගන්වද්දි, අපුට්පුට් එක සුපිරියක් තමයි...
    DO ල ගුරුසේවෙට විතරක් නෙවෙයි අනිත් ඒවටත් දාල ගූ කරල තියෙන්නෙ බන්.
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,349
    12,620
    113
    Piliyandala
    වැටුපේ විශමතාව අයින් කරල දෙන්න ඕනේ මගෙ මතය, මේ වෙලාවේ කරන්න අමාරු උනත් පස්සෙ හරි කරන්න ඕනෙ
    මේක මෙ අවුරුදු ගානක් ඇදුනෙත් ලමයි ව අමාරුවෙ දැන්ම කියල එන ප්‍රෙශර් එක නිසාමයි
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,063
    1
    15,861
    113
    DO ල ගුරුසේවෙට විතරක් නෙවෙයි අනිත් ඒවටත් දාල ගූ කරල තියෙන්නෙ බන්.
    යෙස්.... :( ෆක් වෙන්න යන්නෙ හොදම එකෙන්... :(
     
    • Like
    Reactions: lilman

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,364
    6,530
    113
    මට තේරෙන විදියට නම් ගුරුවරුන්ට ගෙවනවා මදි. පඩි වැඩිකරන ගමන්ම සේවා ගුනාත්මකභාවය වැඩිකරන්න පුලුවන් ක්‍රම බලල ඒවාත් කරා නම් කවුරුත් සතුටින්.

    මගේ පුද්ගලික මතය නම් පඩි වැඩිකරලා දක්ෂ, අවංක, කොන්ද පණ තියෙන මිනිස්සු ගුරු වුර්තියට ගෙන්න ගන්න ඕනේ. එහෙම උනොත් අඩුගානේ රටේ අනාගතයවත් හොදවෙයි. (ඔව්, මේ වෙද්දි මේ වුර්තියේ ඉන්න ගොඩක් අය කොලිටි මදි කියලා තමයි මම හිතන්නේ)
    අපේ රටේ හැම වැඩකම quality මදි, නැත්නම් අපේ රට මේ තත්වෙට වැටෙයිද.
     
    • Like
    Reactions: lilman

    jackpolkichcha

    Well-known member
  • Jun 26, 2015
    2,317
    2,917
    113
    දේශපාලනය ද සේවයක් බවට පත් කර අවම වැටුපක් පමණක් ලබා දී,
    අට පාස් නැති දේශපාලුවන්ට ජනතා මුදල් වලින් ලබා දෙන වරප්‍රසාද සම්පූර්ණයෙන් නැවැත්විය යුතුයි!
    සංවාදයට
     

    lilman

    Well-known member
  • May 10, 2009
    40,976
    54,572
    113
    Colombo
    යෙස්.... :( ෆක් වෙන්න යන්නෙ හොදම එකෙන්... :(
    ඔව් බන්.ඔය වැඩෙන් ඔක්කොම අවුල් යනව.දැනටමත් කැම්පස් ඩිග්‍රී තියන අය ටීචින් එනව.ඒකටත් පීට අය කැමති නෑ.ඒත් ඒක අව්ලක් නැතිවෙලා තිබ්බෙ.

    මේ පින් DO සෙට් එක ආවොත් පට්ට චාටර් වෙනව.

    දේශපාලනය ද සේවයක් බවට පත් කර අවම වැටුපක් පමණක් ලබා දී,
    අට පාස් නැති දේශපාලුවන්ට ජනතා මුදල් වලින් ලබා දෙන වරප්‍රසාද සම්පූර්ණයෙන් නැවැත්විය යුතුයි!
    සංවාදයට
    වැඩේ නම් හොඳයි.ඒත් ඕක කරන්නෙ කවුද ?
    ------ Post added on Jul 21, 2021 at 11:17 PM
     

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,364
    6,530
    113
    නෑ, ඒවා සමාන්තර සේවා. මෙතන වෙලා තියෙන්නේ බන් හරිහමන් වැටුප් ප්‍රතිපත්තියක් නැති එක. කාගේ පඩිය කොතන තියෙන්න ඕනේද කියල කවුරුවත් දන්නේ නෑ. හෙනම අච්චාරුවක් වෙලා තියෙන්නෙ රාජ්‍ය සේවයේ වැටුප්
    අපේ රටේ ජනතාව ප්‍රතිපත්ති රකින්න දෙන්නේ නෑ කොහොම හරි බලපෑමක් කරලා වැඩේ අනලා දානවා.
    අද කාලෙ ඔය වැටුප මොනවා කරන්නද බන්, පෙලක් මිනිස්සු හවස පන්ති ඉඳලා කරනවනෙ. මගෙ කෑල්ලත් ටීචින්. පට්ට දුර ඉස්කෝලෙක් උගන්නෙනෙ, ළමයි 150 ක්ද කොහෙද ඉන්නෙ, දුශ්කරයි ඉතින් , ගමනට බිමනට යනවා මාසෙට 14ක් විතර, මොකද ප්‍රධාන පාරෙ නෙමෙ ඉස්කෝලෙ තියෙන්නෙ, ඇතුලක, ගොඩක් වෙලාවට වීල් එකක යන්න වෙන්නෙ.

    1. එක ගමනට බස් එකට 128ක්වගේ මතක
    2. වීල් එකට එක පැත්තට 300

    මාරුවක් හදාගන්න අවු 5ක් ඉන්න ඕනිලු. ගුරුවරුන්ට එහෙම නීතිත් තියේ. මම හිතන්නෙ නෑ අනිත් රාජ්‍ය සේවකයින්ට එහෙම මාරුවක් හදාගන්න කට්ටක් කන්න ඕනි කියලා. උදේ පාන්දර 4ට ඇහැරලා උදේට උයලා කරලා බස් වල හිටගෙන ගිහින් ඒ මිනුස්සු කට්ටක් කනවා ඉතින්. උයාගන්න බැරි උන දාට උදේට කඩෙන් කන්නෙ. මේ ටිකේ අතින් ඩේටා වලට වියදම් කරන් ළමයින්ට උගන්නනෙ, අනිත් එක වීඩියෝ හදන්න කියලා තියේ එයාලට හැම පාඩමටම. ගෙදර ඉන්නවා කියලා නෑ වැඩ තියෙ :) මිනිස්සුන්ට එදා වේල කාලා බීලා විතරක් ජීවත් වෙන්නෙ ඒ ගාන ඇති වෙයි. ඒත් ගෙයක් දොරක් හදන් ගොඩ එන්න මදි. ගෑනි මිනිහයි දෙන්නම රජයෙ රස්සවල් කිය්න්නෙ මිනිස්සු අමු කට්ටක් කන්නෙ, හොඳ වෙලාවට මම ප්‍රයිවට්
    අතින් ඩේටා වලට වියදම් කරන් ළමයින්ට උගන්නනෙ, මේ කාලේ ගමන් වියදම් නෑ නේ
     

    jackpolkichcha

    Well-known member
  • Jun 26, 2015
    2,317
    2,917
    113
    ටියුෂන් කරන්නේ ගුරුවරුන්ගෙන් බොහොම පොඩි ප්‍රමාණයක්.අනික දෙක වෙද්දි වැඩ ඉවර උනාට ඒ ගොල්ලො ජීවත් වෙන්නෙත් අනිත් අය ජීවත් වෙන ජීවිතේමයි.ඒ නිසා ඒ වියදම යනවා.ගුරුවරු ඉල්ලන්නේ පඩි වැඩි කරන්න නෙවෙයි.අවුරුදු ගානක් පරණ වැඩි වීමක් තියෙනවා එයාලට ලැබිය යුතු.අන්න ඒක ඉල්ලන්නේ.ගුරුවරු කියන්නෙත් මිනිස්සු.එයාලට කියලා විශේෂ වරප්‍රසාද නෑනේ.ඒ නිසා එයාල දෙන ගානකින් සෑහීමකට පත් වෙන්න ඕන කියල හිතන එක අසාධාරණයි
    ඔව් මචං, මේ ඉල්ලන්නෙ අවුරැදු 20 ගානක් තිස්සෙ ඒ මිනිස්සුන්ට ගෙවන්න තියෙන, ඒත් ගෙවල නැති සල්ලි (වැටුප් විෂමතා) දෙන්න කියලයි,
    ඒකත්, ගෙවන්න කියල 2021 ජනවාරි වල approve උන cabinet paper එක ක්‍රියාතමක කරන්න කියලයි, තමයි ඉල්ලන්නෙ…

    බහුතරයක් මෝඩයො අර මිනිස්සුන්ට බනින්නෙ ඕවා හරියට දැනගෙන නෙමෙයි…

    එදා nurses ලට උනා, දැන් teachers ලට වෙනවා, හෙට උඹට, මට, හැම සාමාන්‍යය මනුස්සයටම මේ වගෙ අසාධාරණයන් වෙන්න පුළුවන්…..
     

    gama22

    Well-known member
  • තව එකක් කියන්නම් මගේ මාමගේ පුතා පොර A/L කරේ ගිය අවුරුද්දේ ඔය කියන tution lokko hemita syllabus එක තැනින් තැන කරලා මග ඇරියා හැබැයි ඉස්කෝලෙන් උදේ ඉදන් හවස් වෙනකන් මාස 3 විතර ඉගැන්නුවා ඔය සත පහක් නැතුව. කොල්ලා වැටිල හිටියේ ගොඩ දැම්මේ ඉස්කෝලෙන් .
     
    • Like
    Reactions: lilman

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,364
    6,530
    113
    ගොන් කතා කියන එපා. සරලව ඇහුවේ ටියුෂන් කරන එක පඩියට සම්බන්ද කරගන්නේ ඇයි කියල?

    උඹට වෙන ආදායම් තියනවා කියල වැඩ කරන තැනින් පඩි අඩුවෙන් දෙනවද?
    මෙහෙම දෙයක් තියනවා සමහර සේවාවන් තියනවා අමතර private වැඩ කරලා අදායමක් හොයන්න බැරි රැකියා උදා. හෙද සේවය. ඔවුන්ට පැය 24 තුනකට කඩල සේවා මුර හදලා තියෙන්නේ. සමහර විට ඔය මුර තුනම කරන්නත් වෙනවා කලාතුරකින්.
     
    • Like
    Reactions: lilman

    gama22

    Well-known member
  • දේශපාලනය ද සේවයක් බවට පත් කර අවම වැටුපක් පමණක් ලබා දී,
    අට පාස් නැති දේශපාලුවන්ට ජනතා මුදල් වලින් ලබා දෙන වරප්‍රසාද සම්පූර්ණයෙන් නැවැත්විය යුතුයි!
    සංවාදයට
    මේ සිපයියන්ට ඇයි බන් ලක්ෂගානක පඩියක් යාන වාහන කෑම බීම නිල නිවාස දෙන්නෙ සුදුසු කම් තියෙන්නේ කීයෙන් කී දෙනාටද අඩුම O/L වත් ඇති. මොකටද ? කරන තරමක් කරන්නේ හානි.
     
    • Like
    Reactions: lilman and dilann

    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    හැමතැනම වැටුප් විෂමතා ප්‍රශ්න .කරන්න තියෙන්නේ ඔක්කොමලගේ විෂමතා නැති විදියට හදල ඒ ඒ යට ප්‍රසන්ටගේ % විදියට හදන එක
    උදාහරණයක් විතරයි හොදේ (දොස්තරලට 100% නම් නස්ලට 80% ඇටෙන්ධන්ලාට 60%) එතකොට මේකෙන් එකෙක්ගේ පඩි වැඩිකලොත් අනෙක් උන්ගේ පඩි නිකන්ම වැඩි වෙනවා.නැත්නම් වෙන්නේ එක එකාගේ බලපුලුවන්කාර කම්වලට අනෙක් උන්ට අසාදාර වෙන එක
    (මම දන්නේ නෑ දැනුත් තියෙන්නේ මෙහෙමද කියල අදහස් වලට එකගයි දේශපාලනය බෑ )
     
    • Like
    Reactions: lilman

    jackpolkichcha

    Well-known member
  • Jun 26, 2015
    2,317
    2,917
    113
    නැතුව .. අපේ නං හිටිය .. tournament යනවනං අනිවාර්යෙන් යන්න ඕනේ භාර කෙනා .. society වල function වල වැඩ කව්ද කරේ උබලගේ ? prize giving sport meets colors nite ඕව organize.. ළමයි ඕවට decoration අරව මේවා කරදී උබලගේ ගුරුවරු හිටියේ නැද්ද?
    ඔය දෙක තුනක් විතරයි තව clubs society වලින් organize කරන ඒවා කොචර තියනවද ...

    උබ ඉතින් ඔය මොකුත් තිබ්බේ නැති ඉස්කෝලෙකට නං ගියේ කරන දෙයක් නෑ :ROFLMAO:
    ඒව ලබන්නත් මිනිහෙක්ට ලාවට හරි පිනක්/ luck එක තියෙන්න එපැයි මචං 😂😂
    එහෙම අත්දැකීම් නැති එකා ඒවා ගැන දැනගන්න විදිහක් නෑනෙ… අතෑරලා දාපං ඒ නිසා 🤣
     
    • Like
    Reactions: lilman

    gama22

    Well-known member
  • ub magulak kynwa ape amma awrudu 25k teaching krla padiya 50i loan wlt kapila enne 13k wtr. wena job ekak kra nn awrudu 25ta padi kochchara wadi wei kyld ub hithanne ?? e minissunta adala gewal hdl car ekak gnd hoda ndd, 30kin 40kin mnw krndd mase kaala beela iwr unhm padiya iwri
    මේ අපි දන්නැති සත්‍ය දේ . මේ ඔන්ලයින් කරන්න පරණ ගුරුවරුන් දන්නෑ ඇත්තටම ඒ අයට ගුරුවරුන් විසින්ම workshop දාගෙන ඒයාලගේ පුතාලා දුවලාගෙන් අහලා තමයි ඉගැන්නුවෙ. අඩුම තරමේ මෙ අමාත්‍යංශය මහාචාර්ය අම්බරු දෙන්නට ඒකට වැඩ පිලිවෙලක් වත් තිබ්බෙ නැහැලු ගුරුවරුන්ට දැනුමක් දෙන්න . ඔන්ලින් ගුරුවරුන් මේකෙ ඉන්නවනම් දන්නවා මේ ගැන.

    මම දැක්ක විදිහට ගුරුවරුයෙක්ගේ දිනක වැටුප 1047-1200 වගේ ගානක්ලු විදුහල්පති වරයෙක්ට 1540 වගේ ගානක් මට මතක නැහැ . යකෝ අපේ ගෙදර වැඩ කරන්න එන එකාට කෑම දීලා තේ දීලා 2500 දෙන්න ඕනෙ දිනක කුලිය මෙ අපේ ඇස්පාදපු ගුරුවරුන ඒ තත්වෙන්ද ඉන්නෙ කියලා හිතපුවාම කාටද බන් සතුටක් දැනෙන්නේ නරුමයෙක්ට හැරෙන්න.
    ------ Post added on Jul 21, 2021 at 11:51 PM
     

    jackpolkichcha

    Well-known member
  • Jun 26, 2015
    2,317
    2,917
    113
    මේ සිපයියන්ට ඇයි බන් ලක්ෂගානක පඩියක් යාන වාහන කෑම බීම නිල නිවාස දෙන්නෙ සුදුසු කම් තියෙන්නේ කීයෙන් කී දෙනාටද අඩුම O/L වත් ඇති. මොකටද ? කරන තරමක් කරන්නේ හානි.
    ඕකම තමයි මාත් අහන්නෙ බං.. මුං රටට කරන තරමක් කරන්නෙත් විනාශ, මිනිස්සුන්ටත් එහෙමමයි.. එතිං එහෙම ගෝතයො රැලකට ඇයි අපි ඔය පහසුකම් දෙන්නෙ??

    මිනිස්සු ඒ system එකයි change කරන්න ඕනෙ!
     
    • Like
    Reactions: errors and lilman