ගුරු වැටුප් ප්‍රශ්නය...

gama22

Well-known member
  • ඕකම තමයි මාත් අහන්නෙ බං.. මුං රටට කරන තරමක් කරන්නෙත් විනාශ, මිනිස්සුන්ටත් එහෙමමයි.. එතිං එහෙම ගෝතයො රැලකට ඇයි අපි ඔය පහසුකම් දෙන්නෙ??

    මිනිස්සු ඒ system එකයි change කරන්න ඕනෙ!
    ඕක තමාබන් ගැටලුව ඉහල වැජඹ්හෙන ගමන් පහල පාන්තිකයන් හදන්න යනවා හැම තැනකම. ඉහල සිට පහලටම එන්න ඕනෙ දෙයක්. අපේ විරු අප්පචිගේ සිස්ටම් හැදිල්ල එහෙම නෙවෙයි ඕන්.
     

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,804
    18,617
    113
    එරෝඩාන්ට එකවුන්ට් එක මාරු උන සීන් එකකුත් පේනව මැද හරියෙ
     
    • Like
    Reactions: lilman

    89mora

    Well-known member
  • Feb 10, 2012
    1,604
    785
    113
    Dubai
    මචන් මෙහෙම කරන තැන් තියෙනද කියලා මන් දන්නෑ ඔන්ලයින් ගැටලුවක් තියෙනවා වැඩි වෙලාවක් ලමයාට ඉන්න දෙන්න එපා කියලා වෛද්‍යවරුන් කියලා තියෙනව කියලා ඒක නිසා පොඩි පංති වලට පැවරුම් තමා ගොඩක් දාන්නේ කියලා අපිට නම් දෙමාපිය හමු තියලා කිවුවා . සමහර ගුරුවරුන් කොවිඩ් , නීරෝධායනය උනා මගේ දරුවා යන පාසලේත් ඔය ගැටළු ආවා. තව සමහර ගුරුවරුන් ගොඩක් ඈත එයාලට සිග්නල් ප්‍රශ්න තිබ්බ නිසා ඒක විකල්ප විදිහට ලොක්ඩවුන් එක අයින් කරාම සිග්නල් තියෙන තැනකට ඇවිත් ඒ පැවරුම් දැම්මා. එතකන් වෙන් ගුරුවරයෙක් ඒ ශ්‍රේණියටම පැවරුම් දැම්මා එහෙමයි ඒ කට්ටිය කරේ ඔය අතරේ මොකුත්ම කරපු නැති ගුරුවරුන් හිටිය නම් විදුහල්පතිටයි දෙමාපියනටයි කොන්ද පන නැහැ මගේ දරුවාගේ ඉස්කෝලේ හැම එක්කම් මොනොටර් කරනවා කෙලින්ම විදුහල්පතිතුමාට කියන්න පුලුවන් .ඔයා ඔය කියන දේ හරි අමරුයි විශ්වාස කරන්න. මේ පොලිස් ඇමතියයි රාජපක්ෂ පුබ්බන්ඩයි තමයි වැඩ පෙන්නන්න ගිහින් හත් පොලේ ගා ගත්‍ තෙ ගුරුවරුන් උගන්වනවා කියලා සාරි පොටේ හැන්ගිලා හිට්යේ ඔය ලේකමායි , ඇමතියයි කිසිම දෙයක් කරලා නැහැ මේ දක්වා කැරි පිනාචාර්ය අපිව දැනුවත් කරපු නිසා මේ ටිකවත් දන්නේ.
    Mch come to the points politics adala ne ne mey topic ekata ..80% teachers like the way things going on .. staying at home doing 20% work with 100% sallery and small amonth for online teaching ( most of them do not spend any extra ) .. saving transportation saving time saving all other expenses while going to work and mostly staying comfortablely at home...

    Thing is they should be paid as other people if no work no pay or half pay as per working hours ...ape amma teachers kenek ... using unlimited normal broad band for teaching which is used by all other family so no cost .. working only 1 hours per day ...thats all ..most of them are very happy to stay at home and teach ..they don't want to go back to skul.
     

    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    මේ අපි දන්නැති සත්‍ය දේ . මේ ඔන්ලයින් කරන්න පරණ ගුරුවරුන් දන්නෑ ඇත්තටම ඒ අයට ගුරුවරුන් විසින්ම workshop දාගෙන ඒයාලගේ පුතාලා දුවලාගෙන් අහලා තමයි ඉගැන්නුවෙ. අඩුම තරමේ මෙ අමාත්‍යංශය මහාචාර්ය අම්බරු දෙන්නට ඒකට වැඩ පිලිවෙලක් වත් තිබ්බෙ නැහැලු ගුරුවරුන්ට දැනුමක් දෙන්න . ඔන්ලින් ගුරුවරුන් මේකෙ ඉන්නවනම් දන්නවා මේ ගැන.

    මම දැක්ක විදිහට ගුරුවරුයෙක්ගේ දිනක වැටුප 1047-1200 වගේ ගානක්ලු විදුහල්පති වරයෙක්ට 1540 වගේ ගානක් මට මතක නැහැ . යකෝ අපේ ගෙදර වැඩ කරන්න එන එකාට කෑම දීලා තේ දීලා 2500 දෙන්න ඕනෙ දිනක කුලිය මෙ අපේ ඇස්පාදපු ගුරුවරුන ඒ තත්වෙන්ද ඉන්නෙ කියලා හිතපුවාම කාටද බන් සතුටක් දැනෙන්නේ නරුමයෙක්ට හැරෙන්න.
    ------ Post added on Jul 21, 2021 at 11:51 PM

    Demand and supply anuwa salary eka ban.

    Ada kaale servants la, pol kadana un, mason baas, koththu baas la aduyi. Kawuruth yanna kamathi naha. Ithin padi wadiy sahenna.

    Teachers la, samahara IT jobs walata sapayuma wadiy. Ithin padi aduwen denna puluwan. Teaching job walata yanna kamathi, danata job nathi un sahena innawa balaagena.

    Ada kaale lankawe servant kenekta Rs 30,000 wage ganna puluwan. Transport free, kanna bonna free.

    Ugathkama anuwa nemei, demand and supply anuwa thamai padi hambenne.

    Mechchara kal une, job ekataa washya ugathkama wadiy nam, pass-out wena un adui. E kiyanne supply eka aduyi. Dan ehema nemei ban.
     

    gama22

    Well-known member
  • Demand and supply anuwa salary eka ban.

    Ada kaale servants la, pol kadana un, mason baas, koththu baas la aduyi. Kawuruth yanna kamathi naha. Ithin padi wadiy sahenna.

    Teachers la, samahara IT jobs walata sapayuma wadiy. Ithin padi aduwen denna puluwan. Teaching job walata yanna kamathi, danata job nathi un sahena innawa balaagena.

    Ada kaale lankawe servant kenekta Rs 30,000 wage ganna puluwan. Transport free, kanna bonna free.

    Ugathkama anuwa nemei, demand and supply anuwa thamai padi hambenne.

    Mechchara kal une, job ekataa washya ugathkama wadiy nam, pass-out wena un adui. E kiyanne supply eka aduyi. Dan ehema nemei ban.
    Teachers lage demand suppy eka gana hithaganna puluwan issarahata. Hamotama guru pathvima ganna puluwan habai guruwarayek wenna beha . Pita inna ona kenekta vibagaya liyala marks aran teaching enna puluwan. Eth e ena ayathath me gataluwa elasama pavithinawa yaluwa. Meka me docala nurse la wage padiya vadi karanna newai kiyanne meyalata enne one vatup agayak dila thiyenawa eka kalayak thisse andu pick pocket gahala therena sinhalen kiyanne.
     
    • Like
    Reactions: lilman

    R O B U S T A

    Well-known member
  • Dec 13, 2020
    2,394
    6,275
    113
    ගුරුවරුන්ට බනින අයට හොද කලක් එන්න යන්නෙ ඉස්සරහට...........
    වර්ජන කරන උන් එලවලා

    ස්කොලවල උගන්වන්න,
    සංවර්ධන නිළධාරි සෙට් එක ගන්න යන්නෙ (මෙ ලගදි ගත්ත සෙට් එක)
    ප්‍රා.ලේ වල ඉඩ නැ කියලා ස්කොල, කලාප වලට දාපු අයට හොරෙන්ම ගුරු පත්වීම් දෙන්න යන්නෙ :D

    තරග විභාග කරපු අය නෙවෙ
    පීඨයෙන් ආපු අය නෙවෙ
    පිනට ජොබ් හම්බුන DP සෙට් එක :rofl: ස්කොල වලට බැහැලා උගන්වද්දි, අපුට්පුට් එක සුපිරියක් තමයි...
    ඔය විදිහටම DO පත්වීම් ලැබුන මම දන්නා කෙල්ලෙක් දාලා උගන්වන්න
    මේ දවස් වල ඔන්ලයින් ටීචින්, පේපර් මාර්කින්
    ටහිකෙයි
     
    • Like
    Reactions: lilman

    lilman

    Well-known member
  • May 10, 2009
    40,976
    54,572
    113
    Colombo
    ඔය විදිහටම DO පත්වීම් ලැබුන මම දන්නා කෙල්ලෙක් දාලා උගන්වන්න
    මේ දවස් වල ඔන්ලයින් ටීචින්, පේපර් මාර්කින්
    ටහිකෙයි

    ටීචර්ස්ල ඉල්ලගෙන කෙලවගන්න යන්නෙ බන්.DO ලට දුන්නොත් උන් ඉස්කෝලෙ ඇතුලෙ බඩුත් ගහයි.

    ස්ට්‍රයික් තිබ්බට ටියුශන් ක්ලාස් තියනව නේද ?
     
    • Like
    Reactions: R O B U S T A

    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    meka fake ekakda bn

    204660173_125737146419077_2160573997044602930_n.jpg



    Source:
     

    beam_tech

    Well-known member
  • Oct 13, 2017
    7,998
    14,370
    113
    වැලිවේරිය
    තව එකක් කියන්නම් මගේ මාමගේ පුතා පොර A/L කරේ ගිය අවුරුද්දේ ඔය කියන tution lokko hemita syllabus එක තැනින් තැන කරලා මග ඇරියා හැබැයි ඉස්කෝලෙන් උදේ ඉදන් හවස් වෙනකන් මාස 3 විතර ඉගැන්නුවා ඔය සත පහක් නැතුව. කොල්ලා වැටිල හිටියේ ගොඩ දැම්මේ ඉස්කෝලෙන් .
    Ehema guruwaruth innawa uncle...samahru ehm na tution walata thama focus krnne
     

    saw1993

    Well-known member
  • Aug 9, 2015
    1,704
    1,710
    113
    Kandy
    ඔබගේ අදහසට එකග නැහැ. සමහර රට වල වෛද්‍යවරුන්ටත් වඩා ගුරුවරුන්ට පඩි වැඩියි.

    අනික නිවාඩු කාලේ, නිවාඩු දවස් කියලා වෙනසක් නැහැ. දැන් ගුරුවරුන්ට සෑහෙන්න සුදානම් වෙන්න තියෙනවා ඉගැන්වීම් කටයුතු වලට.

    මටත් ඉස්කෝලේ එපා උන ගුරුවරු එක්කෙනෙක් දෙන්නෙක් හිටියා. ඒත් කැපවීමෙන් උගන්වපු, බඩගිනියි කිව්වව කන්න සල්ලි පවා දුන්නු ගුරුවරුත් ඕනි තරං හිටියා.

    ඉස්සර මම ටියුෂන් ගියා කෙමිස්ට්‍රි වලට. එහෙ ගියාම ක්ලාස් එක කරන ගුරුවරිය අපිට 10 ක් 12 ක් හිටියා කොල්ලෝ කෙල්ලෝ. හැමෝටම කන්න දීලා, ක්ලාස් එක කරේ. ගෙදර යන්න ත්‍රිවිල් එකටත් සල්ලි දෙනවා නැහැ කිවොත්.

    මම නං ජිවිතේට මට උගන්වපු ගුරුවරුන්ට කාලකන්නියා කියන්නේ නැහැ. උන් මුන් කියන්නේ නැහැ.

    ගුරුවරු ඉල්ලන දේ සාධාරණයි. මම නං ඒ අය එක්ක එකගයි.
    ohoma guruwaru issara hitiya , dan innawada?
     

    gama22

    Well-known member
  • Ehema guruwaruth innawa uncle...samahru ehm na tution walata thama focus krnne
    ඒක ඇත්ත පුතා . තරගයක් තියෙනවානම් වේගයෙන්ම දුවන අස්සයා තමයි දුවන්නේ. දෙමාපියන්ට ඇති හැකි ඕනේ ප්‍රෝටීන් දීලා හරි දිනන අස්සයෙක් වෙන්න හැබැයි අසරණ දෙමවුපියන්ට දුවන්න බැහැ හති.
     

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    කලින් තැනකත් ඇහුවා මේක ඇයි විදුලි බල මන්ඩලේ කට්ටිය පඩි වැඩි කරගත්තේ :LOL::LOL::LOL::LOL: බෝඩ් එක පාඩු වෙනකොටත් පඩි වැඩි කරපු එක සාදාරන ද? මොකෝ උන් කොරෝනා කරන්ට් එකෙන් පුච්චලා හොද කරනවා ද කරපු ලබ්බකුත් නැතුව නිකම්ම පඩි වැඩි උනා
     

    Rukshansms

    Well-known member
  • Oct 2, 2010
    826
    262
    83
    kandy
    අනේ මන්දා ඉතිං ඒත් මම දන්න ගුරුවරු ඉන්නවා zoom package eka තමන්ගේ වියදමෙන් aran karana මිනිස්සු. Zoom pack kewe 14.99 usd walata tiyana eka. Mokada anike 40min uparima. Madin disconnect wewi karanna ba. Lamainta signal na. Aye connect wenna wela yanwa. E nisa. Meke laksha 10 12 padi ganna unta nam 3000 ganak newe wenna ati et 35000 40000 padi ganna minissunta ekath ganak. Eka anduwen gewanne nane ban.
     

    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,952
    1,906
    113
    ලංකාවේ රාජ්ය සේවකයෝ දැනගන්න ඕනේ වැටුප ගෙවන්නේ සේවයේ මිල ලෙස විනා "ජීවත් වෙන්න නොවන බව". ඔබට ගෙවන වැටුපෙන් ජීවත් වෙන්න නොහැකි නම් ඔබ සිදුකල යුත්තේ වෙනත් රැකියාවක් තෝරාගැනීමය. පඩි මදි කියා කරන සේවයත් නොකරනව නම් එම සේවයට ගෙවන මිල නොලැබිය යුතුය !
     

    errors

    Well-known member
  • Nov 26, 2011
    2,296
    847
    113
    kandy
    ඔබගේ අදහසට එකග නැහැ. සමහර රට වල වෛද්‍යවරුන්ටත් වඩා ගුරුවරුන්ට පඩි වැඩියි.

    අනික නිවාඩු කාලේ, නිවාඩු දවස් කියලා වෙනසක් නැහැ. දැන් ගුරුවරුන්ට සෑහෙන්න සුදානම් වෙන්න තියෙනවා ඉගැන්වීම් කටයුතු වලට.
     

    shenic88

    Well-known member
  • May 19, 2020
    1,511
    3,212
    113
    Sri Lanka
    ඉස්කෝල private කළා නං ඔක්කොම ප්‍රශ්න ඉවරයි.

    * රටට බරක් නෑ. ගෙවලා ඉගන ගන්නේ. හැමෝගෙම බදු අඩු වෙයි.
    * ගෙවලා ඉගන ගන්නේ, ඒ නිසා quality එක maintain කරනවා.
    * ice ගහන, ළමයින්ට හිරිහැර කරන ගුරුවරුන්ට ඉන්න බෑ අයින් කරනවා.
    * අනිත් ළමයින්ට හිරිහැර වෙන, ගුරුවරුන්ට උගන්නන්න දෙන්නේ නැති ළමයින්ට ඉන්න බෑ අයින් කරනවා.
    * ගුරුවරුන්ට හොඳ පඩියක් ගන්න පුළුවන් පාරේ රස්තියාදු වෙන්න ඕන නෑ.
    * හොඳට උගන්නලා ළමයි වැඩි වෙලා, ඉස්කෝලෙට business වැඩි කරන ගුරුවරුන්ට වැඩි පඩියක් ඉල්ලා ගන්න පුළුවන්.
    * ගුරුවරුන්ට rating system එකක් දාලා rating වැඩි අයට පඩි/බෝනස් වැඩි කරන්න පුළුවන්.
    * වැඩේ හරියට යනවා නං ටියුෂන් යන්න අතවශ්‍ය වෙන එකක් නෑ ගොඩක් අයට. ඒ සල්ලි ඉතුරුයි.
    * business එකක් නිසා වැඩිම ළමයි ගෙන්න ගන්න ඒ ඒ ඉස්කෝල quality/reputation එක maintain කරයි.
    * දුෂ්කර පාසල් කියලා එකක් නැති වෙයි. හැමෝම ගෙවලා නේ ඉගන ගන්නේ?
    * දුෂ්කර බම්බුවක් නැති නිසා හෙමොටම එකම ලකුණු මට්ටමක් ලැබෙයි.
    ... ... ... etc

    හැබැයි,
    * පොලි සහිත/රහිත ශිෂ්‍ය ණයක් අතවශ්‍යයි.

    --- පුද්ගලික මතයක්/යෝජනාවක් පමණි ---
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,518
    86,795
    113
    ආශ්චර්යමත් රටක
    උදාහරණයක් දෙන්නම්.. අද හමුදාවට බදවා ගන්න සෙබලෙක්ට 73000 විතර හම්බවෙනවා.. මම හිතුවෙත් නෑ එච්චර ගෙවනවා කියලා. @topkollek තමා ශෙයා කරලා තිබ්බේ..

    echchara?
    yuddekuth nathi welaawe.
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,913
    28,822
    113
    ඉස්කෝල private කළා නං ඔක්කොම ප්‍රශ්න ඉවරයි.

    * රටට බරක් නෑ. ගෙවලා ඉගන ගන්නේ. හැමෝගෙම බදු අඩු වෙයි.
    * ගෙවලා ඉගන ගන්නේ, ඒ නිසා quality එක maintain කරනවා.
    * ice ගහන, ළමයින්ට හිරිහැර කරන ගුරුවරුන්ට ඉන්න බෑ අයින් කරනවා.
    * අනිත් ළමයින්ට හිරිහැර වෙන, ගුරුවරුන්ට උගන්නන්න දෙන්නේ නැති ළමයින්ට ඉන්න බෑ අයින් කරනවා.
    * ගුරුවරුන්ට හොඳ පඩියක් ගන්න පුළුවන් පාරේ රස්තියාදු වෙන්න ඕන නෑ.
    * හොඳට උගන්නලා ළමයි වැඩි වෙලා, ඉස්කෝලෙට business වැඩි කරන ගුරුවරුන්ට වැඩි පඩියක් ඉල්ලා ගන්න පුළුවන්.
    * ගුරුවරුන්ට rating system එකක් දාලා rating වැඩි අයට පඩි/බෝනස් වැඩි කරන්න පුළුවන්.
    * වැඩේ හරියට යනවා නං ටියුෂන් යන්න අතවශ්‍ය වෙන එකක් නෑ ගොඩක් අයට. ඒ සල්ලි ඉතුරුයි.
    * business එකක් නිසා වැඩිම ළමයි ගෙන්න ගන්න ඒ ඒ ඉස්කෝල quality/reputation එක maintain කරයි.
    * දුෂ්කර පාසල් කියලා එකක් නැති වෙයි. හැමෝම ගෙවලා නේ ඉගන ගන්නේ?
    * දුෂ්කර බම්බුවක් නැති නිසා හෙමොටම එකම ලකුණු මට්ටමක් ලැබෙයි.
    ... ... ... etc

    හැබැයි,
    * පොලි සහිත/රහිත ශිෂ්‍ය ණයක් අතවශ්‍යයි.

    --- පුද්ගලික මතයක්/යෝජනාවක් පමණි ---
    Duppath lamai? Nikan ugannana iskoleta kama genda beri lamai innewane