End of Crypto

acryan

Well-known member
  • Oct 11, 2012
    9,603
    9,239
    113
    SRI Coin

    WHITE PAPER​

    Our White Paper is still being prepared . It will be posted here as soon as it is finished.

    Powered by The Entrepreneurs Club Sri Lanka

    Gemmac thama
    Rug karanane nathi weiyi kiyala hithanawaa :yes:

    patta machan. uba nam mekee inna sirama waddake. USA target karala karapanko channel ekake youtube ekata
    ------ Post added on Jul 21, 2021 at 12:40 PM
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    BTC 1W candle will decide faith of current bull circle

    BTC 1W candle close below 50MA = Bear Market for circle
    BTC 1W candle close above 50MA =>We mostly see 33200$ / 35000$ / 38000$ / 49000$
    lol

    BTC up and down කරන එක හෙනම ලේසි...තමාත් කට්ටියක් හිතන් ඉන්නේ ඕක හරිම අමාරු වැඩක් කියලා..

    උන් chart එක බලලා උන්ට ඕන වෙලාවට up and down කරනවා අවශ්‍ය news දදා ඒ වෙලේට..
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,656
    48,943
    113
    සේදවත්ත
    මූත් වේල් කෙනෙක් වගේ පච කියලා හෙමීට ගේම් ගහනවා . ඕක වැටෙන් නෑ ඩිප් එක ඉවරයි ස්ලෝ රිකවරි එකක් තියෙන්නේ දැන් . හෝල්ඩ් හෝල්ඩ් හෝල්ඩ් ද ඩෝර්
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,091
    113
    මෝර්ගන් ස්ටැන්ලි එකේ ෆයිනෑන්ස් ඇනලිස්ට් ලටත් තාම බැරි උනා බිට් කොයින් වල ඉන්ට්‍රින්සික් වැලිව් එක කැල්කියුලේට් කරන්න. ඒකට අපේ ඇනලිස්ට්ලා බිට්කොයින් ප්‍රයිස් ප්‍රෙඩික්ශන්ස් හිටන් දෙනවා. ආසියාවෙ ආශ්චර්ය කියන්නෙ ඕක තමා
     
    • Like
    • Sad
    Reactions: errors and Any.key

    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    මැයි 17 වෙනිදා - නරකම කාලෙ ඉන්දන් මාත් බයිනෑන්ස් ඇක් එකක් හදාගෙන ලක්ස 3ක වගෙ එක එක කොයින් ජාති අරන් දාලා තියෙනවා, මුල්ම දවස් ටිකෙ හදිස්සිය නිසා 80000ක් විතර ලොස් කරගත්තා, වැඩියෙන් අරන් විකුනන්න - ශොට් කරන්න අරගෙන, ඉවසීම නැති කම නිසා,
    ක්‍රිප්ටො වැටෙන්නෙ නෑ, ඉස්සරහට ලොකෙ ගොඩක් ආයතන ක්‍රිප්ටො ඇඩප්ට් කරනවා,,
    මෙ දවස් ටිකෙ මම ස්කයි මෙවිස් ආයතනෙයන් හදපු ඇක්සි ඉන්ෆිනිට් ගෙම් එක පස්සෙ ගියා,, මිනිස්සු එකෙන් ජිවත් වෙනවා රස්සාවක් ණැති රටවල,,
    හොයලා බලපල්ලා,, ඉස්සරහට එන ගෙම් වලින් අපිට සල්ලි හම්බ කරගන්න පුලුවන් විදියට එන්නෙ, දැන් එන ගෙම් ස්කින් කැලි විකුනලා අපිව හූරන් කනවා නෙ,,

    බැන්කු වල තමයි කෙරිප්ටො එක්ක වලිය තියෙන්නෙ, නාකි බැන්කු කාරෙයො ගෙම මෙක එක්ක, එත් දැන් දැන් උන් තෙරුම් අරන් මෙකෙන් අයින් වෙන්න බෑ කියලා,,
    එ වගෙම ෆුල් ඇනනොමිටි එක්ක සල්ලි ගනිදෙනු කරන්න තියෙන සුපිරි මාර්ගෙයක් ක්‍රිප්ටො, ගවර්මන්ට් වලට මෙක තමයි ලොකුම හිසරදෙ,,

    අබ්‍යවකාස පිස්සො ටික මෙක පස්සෙ යන්නෙ අනාගතෙ ස්පෙස් කොලනි ඇති උනොත් ක්‍රිප්ටො මුදල් එ සදහා ඉතාම වැදගත් වෙනවා, හිතම ඇමරිකාවෙ ඉදන් අගහරු වල එකෙක්ට සල්ලි යවන්න ඔන කියලා,, ඉන්ටර්නෙට් රිලෙ කීයක් හරහා යනවන්න වෙයිද? එ හැම තැනදිම හැක් කරන්න පුලුවන්, එත් ක්‍රිප්ටො ටෙක්නොලොගි එක හරකා එක සීමා කරගන්න පුලුවන්, උන්ට ලොක ඉතිහාසයෙ නමක් තියලා යන්න පුලුවන්, උන් තමයි මෙක මූලින්ම පටන් ගත්තෙ කියලා,,

    ඊට අමතරව ලන්කාව්න් සල්ලි පන්න ගන්න සුපිරි ක්‍රමෙයක් මෙක,, ඈ,, රාජපක්ස ෆැමිලි එක ක්‍රිප්ටො වෙල් කෙනෙක්,,

    ඊට අමතරව කැමති අයට ක්‍රිප්ටො මාර්කට් ප්ලෙස් වල සී.එෆ්.ඩී ස්ටොක් ට්‍රෙඩ් කරන්න පුලුවන් පහසුකම් තියෙනවා, ලන්කාව වගෙ ලොකෙ පිලිගැනීමක් නැති - ලොකෙ බැන්කු එක්ක සම්බන්දතා ගොඩ නගාගන්න ඊතා අමාරු ජනතාව ඉන්න රට වල උන්ට ලොකෙ ප්‍රදාන පෙලෙ සමාගම් වල ඉස්ටොක් ට්‍රෙඩ් කරන්න මෙ හරහා අවස්තාව ලැබීගෙන එනවා,

    මම නම් 0ට බැස්සාත් විකුනන්නෙ නෑ, දැන් මගෙ වයස 39යි ලන්කාවෙ ඩිජිටල් යුගෙ මුල්ම පුරුක් වල එකෙක් මම ,2008 බිට්කොයින් ඔෆීස් එකෙ මයින් කරන අවස්තාව තිබිලාත් වැඩක් වෙන එකක් නෑ කියලා අතැරපු හරක් පැටියෙක්,, එත් දැන් පෙනවා නෙ,, , රුපියලෙ අගෙයක් නෑ වැඩක් නෑ,,

    එන්,එෆ්,ටී කොයින් පස්සෙ පලෙයල්ලා මෙ ටිකෙ,, ශොර්ට් ට්‍රරම් ඈ,, ලොන්ග් රෙන්ජ් යනවානම් BTC/ETH/ADA/MATIC/XLM වගෙ ලොකු ප්‍රොජෙට් වලින් පුලුවන් තරම් අරන් දාගනිල්ලා,,, මෙක තමයි අනාගතෙ,,

    ලන්කාවෙ ඉන්න ඉරිසියාකාර හැත්ත බයයි වෙන එකක් පොසත් වෙයි කියලා,, එත් උන් තෙරුම් නොගන්න දෙ තමයි, යූසර්ල්සා වැඩි වෙන්න වැඩි වෙන්න තමයි මෙකෙ අගය වැඩි වෙන්නෙ කියන එක,,
     
    sachcha123

    Active member
  • Jul 12, 2008
    336
    148
    43

    Ubage katawa sahatika aththa. E kale bitcoin gana ahala tibunata api mokawath kare na ne. Rupiyal 100ka gaththath e kale dan patta ganak athe.

    Math paly to earn games gana hoyala balana gaman inne. Honda games recommond karapanko?
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    BTC 1W candle will decide faith of current bull circle

    BTC 1W candle close below 50MA = Bear Market for circle
    BTC 1W candle close above 50MA =>We mostly see 33200$ / 35000$ / 38000$ / 49000$

    BTC 1W candle close above 50MA උන ගමන් විද්දේ :P

    ඔන්න 38000 අවා..End of crypto lol
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    me para wath 100000 ta yai da? 100000ta giyama wath tikak ganna

    දැන් තමා වගේ බන 4th wave යන්නේ...ඔන්න ඕක 49000 උඩ ගියොත් මේ පාර යාවි 85000+

    නැත්නම් අයිමාත් බහිනවා හැමින්නෙම 14000-24000 :P
     
    Last edited:
    • Like
    Reactions: Lakshan-Seram

    Yazaaaa

    Member
    Aug 30, 2021
    7
    7
    3
    Crypto era එක‌ ඉවර වේගෙන යන්නෙ.‌ උපරිම‌ මාස තුනක් වගේ යද්දි මාකට් ඔක්කොම කුඩු.‌ exchange services වලටත් ගොඩක් රටවල් බකට් දාන්න පටන් අරන්. හැම එකාම ක්‍රිප්ටො හදන්න අරන් මාකට් එක ස්පෑම් කරා. බිට්කොයින් එක 2000ට වැටෙනවලු අගෝස්තු‌ අන්තිම.
    ado august wala 2000ta watunada bn :rofl:
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,091
    113
    අඩෝ පට්ට බං මං බිට් කොයින් 10ක් ගත්තා 2000 ගානෙ. තෑක්ස් බොක්ක.
     
    • Haha
    Reactions: TNHM and MrFrog

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    Meanwhile in EL Salvador :P

    1631585057998.png
     
    • Like
    Reactions: TNHM