Crypto era එක ඉවර වේගෙන යන්නෙ. උපරිම මාස තුනක් වගේ යද්දි මාකට් ඔක්කොම කුඩු. exchange services වලටත් ගොඩක් රටවල් බකට් දාන්න පටන් අරන්. හැම එකාම ක්‍රිප්ටො හදන්න අරන් මාකට් එක ස්පෑම් කරා. බිට්කොයින් එක 2000ට වැටෙනවලු අගෝස්තු අන්තිම.
මට තේරෙන්නේ නෑ කොහොමද market එකක් ඔහොම ඉරි ගහලා හැරෙන්නේ කොහොමද කියලා හිත එක
forex වලත් ඕක කරනවා අනේ මන්ද ඕක නිකම් විකාරයක් වගේ නේද ?
මට තේරෙන්නේ නෑ කොහොමද market එකක් ඔහොම ඉරි ගහලා හැරෙන්නේ කොහොමද කියලා හිත එක
forex වලත් ඕක කරනවා අනේ මන්ද ඕක නිකම් විකාරයක් වගේ නේද ?