Shen bandara Ada hodatama kala. Over 3k kawaMan of the Match: Match eating performance Ashen Bandara![]()
Shen bandara Ada hodatama kala. Over 3k kawaMan of the Match: Match eating performance Ashen Bandara![]()
Hmm adu gane 20 over ekak karagatta nan..dan nan amaruiදසුන් , වනිය , ඉසුරු , චාමික . මුන් ටිකට ඕක ගහන්න බැරිනම් වැඩක් නෑ නේ .
Management කබ්බෝ මුන්ගේ Career ඉවර කරනවා, experience නැති එකෙක් මැද්දට දාලාShen bandara Ada hodatama kala. Over 3k kawa
වැඩක් නෑ . උන් ටික නේ t20 එකේ big hitters ල ටික ටීම් එකේ. ඉතින් වැඩක් නෑ .Hmm adu gane 20 over ekak karagatta nan..dan nan amarui



අද නම් ගහන්න තිබ්බ මැච් එක අසලන්ක නම් පට්ට්බැට්ස්මන්ලගේ වැරැද්ද. 164කට මුන් ටික තියාගත්තා හොදටම ඇති.
9 දෙනෙක් ඉදල් ගහන්න බැ.
ඌයි අවිශ්කයි විතරයි හිතල ගහන උන්ට ඉන්නේ. ගිය මැච් එකෙත් උන් දෙන්න හොදට ගැහුවා.අද නම් ගහන්න තිබ්බ මැච් එක අසලන්ක නම් පට්ට්
Ai ban KJP gahan natte..ඌයි අවිශ්කයි විතරයි හිතල ගහන උන්ට ඉන්නේ. ගිය මැච් එකෙත් උන් දෙන්න හොදට ගැහුවා.
අද බානුක රාජපක්ෂයා හිටියනං පට්ට ගේමක් දෙන්න තිබ්බා හැබැයි ඒ උකන්නත් හැම වෙලේම ඉන්ජර්ඩ්injured
ඌ බර අඩු කරගත්තට field එකේ අනිත් උන් එක්ක බලද්දී ෆිට් නෑ බන්. බෝලයක් අල්ලන්න වැටුනොත් කකුලක් අල්ලන් ඇතුලට යනවා..අද බානුක රාජපක්ෂයා හිටියනං පට්ට ගේමක් දෙන්න තිබ්බා හැබැයි ඒ උකන්නත් හැම වෙලේම ඉන්ජර්ඩ්![]()

මේ වෙලාවට තමා හිතෙන්නෙ ධනුෂ්ක ගුණතිලකයාවත් හිටියනං මීටවඩා.හොදයි කියලාඌ බර අඩු කරගත්තට field එකේ අනිත් උන් එක්ක බලද්දී ෆිට් නෑ බන්. බෝලයක් අල්ලන්න වැටුනොත් කකුලක් අල්ලන් ඇතුලට යනවා..
Sirawata ape Lokuma awula tiyenne player management, selection , game plan owage, players lage nemeමේ ක්‍රිකට් බෝඩ් එක නම් හැම Playerවම හැම Format එකට දාලා උන්ගේ Career එහෙම් පිටින්ම නැති කරනවා. මේ සිලෙක්ටින් කමිටි එකේ සෙට් එක ඉන්දියාවේ හිටියා නම් VVS Laxman ව එහෙමත් T20 දාලා අල්ලන් ගහන්න පුලුවන් එකෙක් කියලා![]()
Ugeth fitness madi matakane LPL wala Kochchara gehuwath match ekak iwara karaganna pana tibbe neමේ වෙලාවට තමා හිතෙන්නෙ ධනුෂ්ක ගුණතිලකයාවත් හිටියනං මීටවඩා.හොදයි කිය
මෙන්ඩිය මුල් දවස් වල හොදට ගහගෙන එනකොට කෝලිය බැට් එකක් එවල තිබ්බ... ඊට පස්සේ තමයි ඌටත් කෙලවුනේ.අපේ එවුන්ට bat එකක් වත් ගන්න සල්ලි නැද්ද? දැක්ක ද අරූ bat එකක් දුන්නම අපේ එකගේ සතුට. මම හිතන්නේ මුන් practice කරනකොට ඉන්දියන් උන්ගෙන් ඉල්ලගෙන practice කරන්නේ.
ඒකයි උන්, අපේ උන් දිහා හෙනම අනුකම්පාවෙන් , පිටට තට්ටු කර කර අනුකම්පා කරන්නේ. බෝඩ් එකෙන් bat, pad අරන් දෙන්නේ නැද්ද?
