SL VS INDIA T20 LIVE 2021.

Mad Weera

Well-known member
  • Oct 13, 2015
    5,320
    6,076
    113
    අපේ එවුන්ට bat එකක් වත් ගන්න සල්ලි නැද්ද? දැක්ක ද අරූ bat එකක් දුන්නම අපේ එකගේ සතුට. මම හිතන්නේ මුන් practice කරනකොට ඉන්දියන් උන්ගෙන් ඉල්ලගෙන practice කරන්නේ.

    ඒකයි උන්, අපේ උන් දිහා හෙනම අනුකම්පාවෙන් , පිටට තට්ටු කර කර අනුකම්පා කරන්නේ. බෝඩ් එකෙන් bat, pad අරන් දෙන්නේ නැද්ද?
    ඕකනම් සමාන්‍ය දෙයක් බන්,කුසල් ස්කූල් ටීම් එකට ගහද්දි පොන්ටින්ග් බැට් එකක් එවලා තිබ්බ
     

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    Pandya ta moko bn wela thiyenne.

    ada SL anthem ekath sing karalu neda twitter eke dakke.
    chamikayata bat ekak denawath pennuwa :D



    Chahal, Varun mun dennata bad days wunoth apita gahanna nam bari wena ekak naa neda ;)
    ------ Post added on Jul 25, 2021 at 9:48 PM

    අපේ එවුන්ට bat එකක් වත් ගන්න සල්ලි නැද්ද? දැක්ක ද අරූ bat එකක් දුන්නම අපේ එකගේ සතුට. මම හිතන්නේ මුන් practice කරනකොට ඉන්දියන් උන්ගෙන් ඉල්ලගෙන practice කරන්නේ.

    ඒකයි උන්, අපේ උන් දිහා හෙනම අනුකම්පාවෙන් , පිටට තට්ටු කර කර අනුකම්පා කරන්නේ. බෝඩ් එකෙන් bat, pad අරන් දෙන්නේ නැද්ද?
    image.png
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,290
    164,513
    113
    එකමත් එක රටක
    හෙට අසලංකත් නෑ , භානුකත් නෑ වගේ .

    අද මැච් එක නෑ .. කල් ගිහින්. කොරෝනා !!
    ------ Post added on Jul 27, 2021 at 5:22 PM
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,080
    36,098
    113
    කෑගල්ල
    මොකක්ද බන් අර ස'කැරියා කරේ බෝල දේකක් හොදට දැම්මා. ඔලුවට පටියක් දාගත්තා. හතරේ දේකක් වැදුනු ගමන් පටියත් ගැලඋනා :lol: :lol:
     

    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    DDS nam T20 Set wenne naha. :no: amaruwen gahanne. career strike rate ekath 108i. ada dinannath ilaga T20 tours wala DDS wa replace karanna wei
     

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,709
    1
    8,875
    113
    අඩෝ වයි බං.අද දිනයි කියල හිතුවේ
    ප.ලි. දිනුව යකෝ
     
    Last edited: