SL VS INDIA T20 LIVE 2021.

your_love

Well-known member
  • Apr 7, 2012
    14,043
    1
    11,081
    113
    දසුන් , වනිය , ඉසුරු , චාමික . මුන් ටිකට ඕක ගහන්න බැරිනම් වැඩක් නෑ නේ .
    Hmm adu gane 20 over ekak karagatta nan..dan nan amarui
     
    CloudX64

    Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    Shen bandara Ada hodatama kala. Over 3k kawa
    Management කබ්බෝ මුන්ගේ Career ඉවර කරනවා, experience නැති එකෙක් මැද්දට දාලා :no:

    ලොකු වෙනසක් උනේ ඕකෙන්.. අපරාදේ
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,080
    36,098
    113
    කෑගල්ල
    අද හොද බන්. අකිලයාට වැදුනු එක තමා අවුල. චාමිකයත් අන්තිම ඔවරේ ගසනවා වගේ පෙනුනා. හොදට බෝල් කරපු උන් දිගටම කෙලවගත්තනේ. :no::no::no:
     
    _HeRo_

    Well-known member
  • Jun 25, 2009
    2,525
    2,036
    113
    Rockers Island
    බැට්ස්මන්ලගේ වැරැද්ද. 164කට මුන් ටික තියාගත්තා හොදටම ඇති.
    9 දෙනෙක් ඉදල් ගහන්න බැ.
    අද නම් ගහන්න තිබ්බ මැච් එක අසලන්ක නම් පට්ට්
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,753
    30,779
    113
    මුලින්ම කැදයා ඇවිල්ලා ඔහේ අවුට් වෙල ගියා උඩබලන් ඉදලා.ඊලගට අර අශේන් කියන උද්දික පුතා ඇවිල්ලා දොදොල් හැදිගගා හැමිනුනා😡 අසලංක ලස්සනට ගහගෙන ආවා අර බේසික් පුතා හෙමීට එක දාල හරි දුන්නනං ඌ ප්‍රෙශර් නැතුව ගහනවා.මේ පොම්නයා බෝල් 19ක් කාලා මැදින් හිරකරාට පස්සෙ තමා මැචි එක අනිප්පැත්තට කැරකුනේ 😡
     
    • Like
    Reactions: Quick_Silver

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,753
    30,779
    113
    අද බානුක රාජපක්ෂයා හිටියනං පට්ට ගේමක් දෙන්න තිබ්බා හැබැයි ඒ උකන්නත් හැම වෙලේම ඉන්ජර්ඩ් 😡
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,292
    164,513
    113
    එකමත් එක රටක
    අද බානුක රාජපක්ෂයා හිටියනං පට්ට ගේමක් දෙන්න තිබ්බා හැබැයි ඒ උකන්නත් හැම වෙලේම ඉන්ජර්ඩ් 😡
    ඌ බර අඩු කරගත්තට field එකේ අනිත් උන් එක්ක බලද්දී ෆිට් නෑ බන්. බෝලයක් අල්ලන්න වැටුනොත් කකුලක් අල්ලන් ඇතුලට යනවා..

    හැබැයි ඌ හිටියනම් පාරවල් ටිකක් ගහයි බණ්ඩා ට වැඩිය නම්
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,068
    4,800
    113
    -In Darkness-
    මේ ක්‍රිකට් බෝඩ් එක නම් හැම Playerවම හැම Format එකට දාලා උන්ගේ Career එහෙම් පිටින්ම නැති කරනවා. මේ සිලෙක්ටින් කමිටි එකේ සෙට් එක ඉන්දියාවේ හිටියා නම් VVS Laxman ව එහෙමත් T20 දාලා අල්ලන් ගහන්න පුලුවන් එකෙක් කියලා :lol:
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,753
    30,779
    113
    ඌ බර අඩු කරගත්තට field එකේ අනිත් උන් එක්ක බලද්දී ෆිට් නෑ බන්. බෝලයක් අල්ලන්න වැටුනොත් කකුලක් අල්ලන් ඇතුලට යනවා..
    මේ වෙලාවට තමා හිතෙන්නෙ ධනුෂ්ක ගුණතිලකයාවත් හිටියනං මීටවඩා.හොදයි කියලා
     
    • Like
    Reactions: dilann

    BillionaireBoys

    Well-known member
  • Oct 10, 2019
    875
    1,000
    93
    මේ ක්‍රිකට් බෝඩ් එක නම් හැම Playerවම හැම Format එකට දාලා උන්ගේ Career එහෙම් පිටින්ම නැති කරනවා. මේ සිලෙක්ටින් කමිටි එකේ සෙට් එක ඉන්දියාවේ හිටියා නම් VVS Laxman ව එහෙමත් T20 දාලා අල්ලන් ගහන්න පුලුවන් එකෙක් කියලා :lol:
    Sirawata ape Lokuma awula tiyenne player management, selection , game plan owage, players lage neme

    මේ වෙලාවට තමා හිතෙන්නෙ ධනුෂ්ක ගුණතිලකයාවත් හිටියනං මීටවඩා.හොදයි කිය
    Ugeth fitness madi matakane LPL wala Kochchara gehuwath match ekak iwara karaganna pana tibbe ne

    man selector nam chandimal wala genath open danawa odi and t20 wala , he is better than minod or kusal perera ,
    ------ Post added on Jul 26, 2021 at 12:10 AM
     
    • Like
    Reactions: vali aththa

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,144
    13,011
    113
    33
    ෆින්ලන්ඩ්
    අපේ එවුන්ට bat එකක් වත් ගන්න සල්ලි නැද්ද? දැක්ක ද අරූ bat එකක් දුන්නම අපේ එකගේ සතුට. මම හිතන්නේ මුන් practice කරනකොට ඉන්දියන් උන්ගෙන් ඉල්ලගෙන practice කරන්නේ.

    ඒකයි උන්, අපේ උන් දිහා හෙනම අනුකම්පාවෙන් , පිටට තට්ටු කර කර අනුකම්පා කරන්නේ. බෝඩ් එකෙන් bat, pad අරන් දෙන්නේ නැද්ද?
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,292
    164,513
    113
    එකමත් එක රටක
    අපේ එවුන්ට bat එකක් වත් ගන්න සල්ලි නැද්ද? දැක්ක ද අරූ bat එකක් දුන්නම අපේ එකගේ සතුට. මම හිතන්නේ මුන් practice කරනකොට ඉන්දියන් උන්ගෙන් ඉල්ලගෙන practice කරන්නේ.

    ඒකයි උන්, අපේ උන් දිහා හෙනම අනුකම්පාවෙන් , පිටට තට්ටු කර කර අනුකම්පා කරන්නේ. බෝඩ් එකෙන් bat, pad අරන් දෙන්නේ නැද්ද?
    මෙන්ඩිය මුල් දවස් වල හොදට ගහගෙන එනකොට කෝලිය බැට් එකක් එවල තිබ්බ... ඊට පස්සේ තමයි ඌටත් කෙලවුනේ.
    මුන් හූනියම් කරපු බැට් දෙකක් තුනක් අරන් යනවා ඇති tour යද්දී. අනිත් ටීම් එකේ හොදට කරන උන්ට දෙන්න. :lol: