Lap එකක් ගන්න

Tharusha_peiris

Well-known member
  • Jan 22, 2020
    1,559
    2,283
    113
    Titans
    හොද lap එකක් කියන්නකො 100,000 අඩුවෙන් i3 (8,9,10 gen ) අවුරුදු කීපයක් පාවිච්චි කරන්න පුළුවන් වෙන්න ඕනෙ අවුලක් නැතුව

    මම කලින් use කරපු 2015 singer lap එකක් මෑතක් වෙනකම් කිසිම අවුලක් නැතුව පාවිච්චි කරා හෙන යක් ගහලා Ic එකක් ගිහින් lap එක කෙල උනා😐

    Dell වල රත්වෙන සහ keyboard අවුල් තියෙනවා නේ ඒ නිසා dell එපා. Hp,Asus,Aser ඕන එකක්

    Chrome/ steam(steamතිබ්බට games downloadකරන්නෑ කාලෙන් කාලෙට freeදෙන games add කරගන්න විතරයී ඒක, රස්සාවක් කරන කාලෙක pc හදාගෙන game ගහනවා🙂)/ km player/ torrent/ Ms office වල තමා ගොඩක් ඉන්නෙ මම🙂

    😐
     
    Last edited:
    • Like
    Reactions: maleesha udan

    Tharusha_peiris

    Well-known member
  • Jan 22, 2020
    1,559
    2,283
    113
    Titans
    • Sad
    Reactions: Solo Rider

    Tharusha_peiris

    Well-known member
  • Jan 22, 2020
    1,559
    2,283
    113
    Titans
    Me dawas wala okak gannawa kiyanne ubala aduma 30000 kata wada gewanawa niyama ganata wada. Hadisi nam karanna deyak neha .

    Danata oya desktop ekak wath second hand thiyena gaththoth shape kiyala man nam hithanne lap ekakata yanawata wada .
    ------ Post added on Jul 28, 2021 at 2:50 PM
    Desktop එක school අරගෙන යන්න බෑනෙ මිතුරෙ :(

    Second hand Laptop ගන්න තැනක් වත් නැද්ද
    ------ Post added on Jul 28, 2021 at 2:55 PM
     
    gama22

    Well-known member
  • Desktop එක school අරගෙන යන්න බෑනෙ මිතුරෙ :(

    Second hand Laptop ගන්න තැනක් වත් නැද්ද
    ------ Post added on Jul 28, 2021 at 2:55 PM
    උන් මුන්ට හපන් බන් ගෙවන්නවත් ගන්න බලන්න ඕනෙම නම්
     
    • Like
    Reactions: Tharusha_peiris

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    මෙහෙමයි බං බජඩ් රේන්ජ් ලැප්වල බ්‍රෑන්ඩ්ඩ්නේනම් එක අදාල නෑ. යම් යම් අවුල් එනවා කීබෝඩ් කේස් වගේ ඒවා. මොකද ගාන අඩුකරන්න මැටීරියල් වල කොලිටිය අඩුකරලනෙ තියෙන්නෙ. පජට් රේන්ජ් එකේ ලැපක් ගන්නවනං ඒසර් එකක් ගනිං. කීබෝඩ් කේස් එක නං අවුරුදු දෙකක් විතර යද්දි එනනා කොහොමත්. ඒ ඇරෙන්න ලොකූ කේස් නෑ.
     
    anuradhau

    Junior member
  • Jul 19, 2019
    30
    19
    8
    හොද lap එකක් කියන්නකො 100,000 අඩුවෙන් i3 (8,9,10 gen ) අවුරුදු කීපයක් පාවිච්චි කරන්න පුළුවන් වෙන්න ඕනෙ අවුලක් නැතුව

    මම කලින් use කරපු 2015 singer lap එකක් මෑතක් වෙනකම් කිසිම අවුලක් නැතුව පාවිච්චි කරා හෙන යක් ගහලා Ic එකක් ගිහින් lap එක කෙල උනා😐

    Dell වල රත්වෙන සහ keyboard අවුල් තියෙනවා නේ ඒ නිසා dell එපා. Hp,Asus,Aser ඕන එකක්

    Chrome/ steam(steamතිබ්බට games downloadකරන්නෑ කාලෙන් කාලෙට freeදෙන games add කරගන්න විතරයී ඒක, රස්සාවක් කරන කාලෙක pc හදාගෙන game ගහනවා🙂)/ km player/ torrent/ Ms office වල තමා ගොඩක් ඉන්නෙ මම🙂

    😐
    dell use karala tiyanawada ?
     
    • Like
    Reactions: Tharusha_peiris

    Tharusha_peiris

    Well-known member
  • Jan 22, 2020
    1,559
    2,283
    113
    Titans
    dell use karala tiyanawada ?

    yako dell wala oya kiyana aul nam na. singer eken dell inspiron ekak mn use karanawa dn 5 years witara wenawa ati. taama kisi aulak na. battry ekenuth 3-4 hours weda karanna puluwan. ( film balanna)
    👍🏻

    මෙහෙමයි බං බජඩ් රේන්ජ් ලැප්වල බ්‍රෑන්ඩ්ඩ්නේනම් එක අදාල නෑ. යම් යම් අවුල් එනවා කීබෝඩ් කේස් වගේ ඒවා. මොකද ගාන අඩුකරන්න මැටීරියල් වල කොලිටිය අඩුකරලනෙ තියෙන්නෙ. පජට් රේන්ජ් එකේ ලැපක් ගන්නවනං ඒසර් එකක් ගනිං. කීබෝඩ් කේස් එක නං අවුරුදු දෙකක් විතර යද්දි එනනා කොහොමත්. ඒ ඇරෙන්න ලොකූ කේස් නෑ.
    💙👍🏻
    ------ Post added on Jul 28, 2021 at 7:41 PM
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,460
    23,713
    113
    ලිම්පෝපෝ කන්දෙ
    yako dell wala oya kiyana aul nam na. singer eken dell inspiron ekak mn use karanawa dn 5 years witara wenawa ati. taama kisi aulak na. battry ekenuth 3-4 hours weda karanna puluwan. ( film balanna)

    මගේ Dell Inspiron 15R 5521 ලැප්ටොප් එක මම ගත්තෙ මම ජොබ් එකෙන් අයින් වෙන දවසෙ. දැන් ඒක අරං අවුරුදු හතාමාරක් විතර වෙනවා මචන්. තාම හොදට වැඩ. බැට්රිය අලුතෙන් දැම්මා. තව රැම් 4GB රැම් එකක් (ස්පීඩ් එක වැඩි වෙන්න) ගැහුවා, එච්චරයි.

    තාමත් මම එකෙන් තමයි ඔක්කොම වැඩ කරන්නෙ.

    dell-inspiron-15r-notebook-original-imadkjyvuyggm7gg.jpeg