හොද lap එකක් කියන්නකො 100,000 අඩුවෙන් i3 (8,9,10 gen ) අවුරුදු කීපයක් පාවිච්චි කරන්න පුළුවන් වෙන්න ඕනෙ අවුලක් නැතුව
මම කලින් use කරපු 2015 singer lap එකක් මෑතක් වෙනකම් කිසිම අවුලක් නැතුව පාවිච්චි කරා හෙන යක් ගහලා Ic එකක් ගිහින් lap එක කෙල උනා
Dell වල රත්වෙන සහ keyboard අවුල් තියෙනවා නේ ඒ නිසා dell එපා. Hp,Asus,Aser ඕන එකක්
Chrome/ steam(steamතිබ්බට games downloadකරන්නෑ කාලෙන් කාලෙට freeදෙන games add කරගන්න විතරයී ඒක, රස්සාවක් කරන කාලෙක pc හදාගෙන game ගහනවා
)/ km player/ torrent/ Ms office වල තමා ගොඩක් ඉන්නෙ මම

Last edited: