දාර තැරියෙක්අැරෝසන් වගේ තව කෙනෙක්ද නැත්නම් මේ උෟමද?
හම්මො අැරෝසන් හොඳයි.මේ ඉන්නෙ සදා රාජපක්ෂ වහල්ලු ටිකක්..දැන් බයියො ටිකක් බර වචන දාල කථා කරන්නෙ උගත් කියල පෙන්නන්න....

දාර තැරියෙක්අැරෝසන් වගේ තව කෙනෙක්ද නැත්නම් මේ උෟමද?
හම්මො අැරෝසන් හොඳයි.මේ ඉන්නෙ සදා රාජපක්ෂ වහල්ලු ටිකක්..දැන් බයියො ටිකක් බර වචන දාල කථා කරන්නෙ උගත් කියල පෙන්නන්න....

මෙතැන කෑ ගහන නරි රැලට නොතේරෙන්නෙත් ඒකයි. එවෙලෙ ඉදපු හොඳම ඔප්ෂන් එකට ඡන්දය දුන්නෙ. මෙතැන ඉන්න කාටවත් හරියට කෙනෙක්ගෙ නම කියන්න බැරිත් ඒකයි. තම තමන් සපෝට් කරන අපේක්ෂකයගෙ නම කියන්න බැරි තරමට අපහසුතාවයට පත්වෙලා ඉන්නෙ.මට පේනවා දාර්ශනික අදහස් සැහෙන්න. අපි සර් වෙනුවට කාවද ගේන්නේ? සර් ෆේල් කියලා අපි ලපයට දුන්නම හරියනවද? ටෙලිපෝන් කබ්බෝන්ට දුන්නොත් හරියනවද? නෑනේ ෆ්‍රෙන්ස්. මුන් තුන්දෙනා ඉල්ලුවොත් ස්ර්ටම දෙන්න වෙනවා. ඒකයි තිත්ත උනත් ඇත්ත. අනිත් උන් දෙන්නට දෙන්න නම් ඉතින් අපිට ඔලුවෙන් අන් දෙකයි පස්සෙන් නැට්ටයි එන්න ඕන.
ඔක්කොම ලියල යටින් පොඩි ටෙක්ස්ට් එකක් දැම්මෙ ඔයාල වගේ මෝඩයොන්ට කියවන්න තමයි. ඒකවත් තේරුම් අරගෙන නෑ නේ.අැරෝසන් වගේ තව කෙනෙක්ද නැත්නම් මේ උෟමද?
හම්මො අැරෝසන් හොඳයි.මේ ඉන්නෙ සදා රාජපක්ෂ වහල්ලු ටිකක්..දැන් බයියො ටිකක් බර වචන දාල කථා කරන්නෙ උගත් කියල පෙන්නන්න....
බාගෙට හම්බ වේසාවුන්ට කියල ආපහු පාරක් ඇරගන්ඩ මාර interest එකක් තියනව නේද ෆ්රෙන්ස්ටෝයියෝ වගේ back side ගැන අපේ interest එකක් නැ ෆ්‍රෙන්ස්
සජිත් හිටියා නම් මේකෙන් වෙන්නේ නැත්තේ දුමින්ද සිල්වා නිදහස් කිරීම පමණයි. ජෙප්පා හිටියත් එසේමයි. මේ හැම දෙයක්ම අපේ රටේ නෙවේ හැම රටකම වෙන්න පුළුවන් දේවල්. සමහර දේවල් අහම්බයන්. මෙවන් මෝඩ තර්ක ගෙනල්ල සර් ෆේල් කියන්න තරම් උඹේ මොලේ ගැන පැහැදිලි සැකයක් තියෙනවා.ඕනෙ නන් මතකෙන් කියන්නද පොඩ්ඩක්, පහුගිය මාස 2,3 ට ඇහ්
මන් කියන්නෙ නෑ, සෑර්ම මේ ඔක්කොටම වග කියන්න ඔන කියල. හැබැයි උන්දැත් මෙවගෙ සාඩම්බර කොටස් කරුවෙක්.
ආන්ඩුව කීවොත් වඩා නිවැරදී, ඔනෙ එකක්
2021-05 පොලිසියේ වියදමින් පාටි දැමූ කුරුනෑගල නගරාදිපතිට නිරෝදායන නීති ක්‍රියාත්මක නොවීම
2021-05 එන්නත් විශමතාවය, පොලිස් රෝහලේ තුල හෙන්චයියන්ට එන්නත් ලබාදීම
2021-05 එන්නත් සදහා දේශපාලන අදිකාරියෙ බලපෑම උග්‍ර වීම
2021-05 කොරෝනා මර්දනය උදෙසා මිනිසුන්ගෙ ආදාර එකතු කරන අතර, මිනිසුන්ට වාහන ආනයනා තහනම් කර ප්‍රාඩො 227ක් ගෙන්වීම.
2021-05 Xpress pearl නැව ලන්කා මුහුදට ඇතුල් වීමට ඉඩ ඇරීම, නිසි ක්‍රියාමාර්ග ගැනීමට අපොහොසත් වීම, මීගමුව- ගාල්ල දක්වා මහාපරිමාන සමුද දූශනය
2021-05 අසාර්තක ඔන්ලයින් අද්යාපනයක් බලෙන් පටවා දුශ්කර, දුපත් ලමයින්ගෙ අද්යාපනයට කෙලවීම.
වසන්ගතය හමුවේ, අද්යාපන ප්‍රත්පත්ති ප්‍රායෝගික හා සැමට සාදාරන ලෙස ක්‍රියාවට නැන්වීමට අපොහොසත් වීම
2021-06 ගොන් බඩු වලට ජන්ගි ඇන්දවීමට පොලිසිය බාර ඇමති කටයුතු කිරීම,
ඇමතිගෙ පුතා නිරොදායන නීති උල්ලන්ගනය කර බදුල්ලට ජන්ගි ප්‍රවාහනය කිරීම
2021-06 lockdown කිරීම හෝ ඉවත් කිරීම සම්බන්දව සොලිඩ් ඩිශිසන් ගැනීමට අපොහොසත්වීම වීම. පනවන ලද සන්චරන සීමා අපක්ශපාතීව ක්‍රියාවට නැන්වීමට අපොහොසත්වීම. අඩු ආදායම් ලාබීන් අපහසු තාවයට පත්වන පරිදි සීම පැනවීම
2021-06 තෙල් මිල රුපියල් 20 කින් එක වර ඉහල නැන්වීම
2021-06 ලොව කිසිදු රටක මත්පැන් තහනම් කර නොතිබියදී
සාදාරන හේතුවක් නොමැතිව මත්පැන් සාමාන්ය ජනයාට තහනම් කර තිබීම, එමගින්, නිතිවිරොදී මැත්පැන් අදි මිලට වක්‍රාකාරව පැතිරවීම
2021-06 දුමින්ද සිල්වා නිදහස් කිරීම
දාන්ඩ බලන්න ආන්ඩුවෙ හොද වැඩ ටිකක් කවුරු හරි පීස්
බදු ප්‍රතිපත්ති වෙනසක්, කාර්‍යක්ශම එන්නත් කරනය, උතුරු නැගෙන්හිර පුරා විද්‍යා ආරක්ශා වැඩපිලිවල එහෙම තිබුන![]()
කාටවත් කියලා ඇරගන්න අපිට කිසිම අදහසක් නැ. උඹට නම් සැහෙන්න අමාරුවක් තියේ වගේ ෆ්‍රෙන්ස්. තව අවුරුදු 2න් බලමු සර්ද උඹද ෆේල් කියලා.බාගෙට හම්බ වේසාවුන්ට කියල ආපහු පාරක් ඇරගන්ඩ මාර interest එකක් තියනව නේද ෆ්‍රෙන්ස්
ස' ෆේල් කියන්නෙ කැම්පේන් එකක් විතරයි. කිසිම පදනමක් නැති කතාවක්. හරියට පොයින්ට් එකට කතා කරන්න බෑ කාටවත්. විපක්ෂයක් ඉදල කිසිම සෙපා්ට් එකක් නෑ. උන් බලන්නෙත් මේක විනාස කරන්න එහෙම එකේ උන් ආණ්ඩුවෙ හිටිය නම් හිතන්නකො සිද්ද වෙන දේ.සජිත් හිටියා නම් මේකෙන් වෙන්නේ නැත්තේ දුමින්ද සිල්වා නිදහස් කිරීම පමණයි. ජෙප්පා හිටියත් එසේමයි. මේ හැම දෙයක්ම අපේ රටේ නෙවේ හැම රටකම වෙන්න පුළුවන් දේවල්. සමහර දේවල් අහම්බයන්. මෙවන් මෝඩ තර්ක ගෙනල්ල සර් ෆේල් කියන්න තරම් උඹේ මොලේ ගැන පැහැදිලි සැකයක් තියෙනවා.
සාක්ෂි?seeni tax walin billion ganak hora keema

ඉස්සෙල්ල කියපන් අනුර කුමාරයි, සජිතුයි, නන්දසේනයි තිබ්බම, නන්දසේන විතරක් එකම සුදුස්සා වෙන්නෙ කොහොමද කියල?සාක්ෂි?
Amu kaha dan parawal ayine wikunanna tiyenawa. Api nam genella kotanawa gedara.කහ කුඩු ග්‍රෑම් 50ක මිල බලපන්. රුපියල් 400ක් විතර වෙනව.
නන්දසේන කහ පැල ලක්ෂ 15ක් බෙදුව නේද? මොනවද උනේ දේශීය කහ ව්‍යාපෘතියට?
ඒකෙන්ම ඔප්පු කරන්න පුලුවන් නන්දසේන ෆේල් කියල
අමුකහ තම්බල වේලල කොටල ග්‍රෑම් 50ක් හදන්න වියදම කීයද?Amu kaha dan parawal ayine wikunanna tiyenawa. Api nam genella kotanawa gedara.


හරි පොඩි දෙයක්, කියපන් බලන්න, ඇයි දුමින්ද නිදහස් කරලා නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති කළේ ?ස' ෆේල් කියන්නෙ කැම්පේන් එකක් විතරයි. කිසිම පදනමක් නැති කතාවක්. හරියට පොයින්ට් එකට කතා කරන්න බෑ කාටවත්. විපක්ෂයක් ඉදල කිසිම සෙපා්ට් එකක් නෑ. උන් බලන්නෙත් මේක විනාස කරන්න එහෙම එකේ උන් ආණ්ඩුවෙ හිටිය නම් හිතන්නකො සිද්ද වෙන දේ.
Harsha de silva start kara Shakthi kiyala program ekak. Kekulu haal 85 ta dunne. Eka nawattapu eka weradi.කඩේකට ගිහින් හාල් ගනින්. මතක ඇතුව බිලක් ඉල්ලගනින්. ඊට පස්සේ හාල් වල ගාන බලපන්.
ඊට පස්සේ මතක් කරගනින් ගෝටා හාල් කඩවල් වලට පැනලා දාපු drama ටික
chandeta wiyadam karapuwata salakannath epaiහරි පොඩි දෙයක්, කියපන් බලන්න, ඇයි දුමින්ද නිදහස් කරලා නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති කළේ ?
ඕකට උත්තර දීපන් ඊට පස්සේ අනිත් ඒවා අහන්නම් , අද උඹට අරින්නේ හිමින් සැරේ

අපිට ඔලුවෙන් අන් දෙකයි පස්සෙන් නැට්ටයි එන්න ඕන.
E kiyanne s y sajiyay y Jeppay okkoma ekayda ehenam ? ehenam moka genawath awulak nane banසජිත් හිටියා නම් මේකෙන් වෙන්නේ නැත්තේ දුමින්ද සිල්වා නිදහස් කිරීම පමණයි. ජෙප්පා හිටියත් එසේමයි. මේ හැම දෙයක්ම අපේ රටේ නෙවේ හැම රටකම වෙන්න පුළුවන් දේවල්. සමහර දේවල් අහම්බයන්. මෙවන් මෝඩ තර්ක ගෙනල්ල සර් ෆේල් කියන්න තරම් උඹේ මොලේ ගැන පැහැදිලි සැකයක් තියෙනවා.
------ Post added on Jul 27, 2021 at 11:36 AM
Ay ubala s hoday kiyanne, sajiya awath jeppa awath wenne oya tikamanam ?ඔප්පු කරන්න bro. ඔයානේ කියන්නේ කවුරුත් කියලා නෑ කියලා. ගහේ ගෙඩි වලින්ම වස කැවෙන්න ඕන නැ. ඇයි බොන වතුර. කාගේ දරුවෙක්ද ඔයා?ලෝකෙ කිසිම පිලිගත්ත විද්‍යාඥයෙක් කියන්නෙ නෑ රසායනික පොහොර දාපු ගස්වලින් එන ආහාර වස කියල. නන්දසේනා හීනයක් දැකල වගේ උදේ ඇවිත් කියනව ඒව තහනම් කියල. ෆේල් නැද්ද ප්‍රෙන්?


ඔය තුනෙන් සාපේක්ෂව හොද එකයි මන් කිව්වේ. ඔය තුන ආපහු ඉල්ලුවොත් සර් විතරමයි only option එක. උඹට කැමති නම් අනිත් උන්ට දීපන්. කිසි අවුලක් නැහැ.E kiyanne s y sajiyay y Jeppay okkoma ekayda ehenam ? ehenam moka genawath awulak nane banAy ubala s hoday kiyanne, sajiya awath jeppa awath wenne oya tikamanam ?