සර් ෆේල් නේද? සාක්ෂි සහිතයි...

Solo Rider

Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,338
    113
    98
    හෝමාගම
    -රටක් පාලනය කරද්දි පහළම තැන් වලින් ප්‍රායෝගිකව සිදුවෙන්න පුලුවන් දෙයක්.

    -රටක් පාලනය කරද්දි පහළම තැන් වලින් ප්‍රායෝගිකව සිදුවෙන්න පුලුවන් දෙයක්.

    පැහැදිලි මදි.

    කොහොමහරි ඒක ගෙනාවෙ නෑ. හැබැයි ගෙන්නුව නම් වැරදියි. ගොඩක් දුරකට එකගයි

    නැවක් ගිනිගන්න එක අවාසනාවන්ත සිද්දියක්. මේක තාම හරියට නොවිසදුනු ප්‍රශ්නයක්. කෙලින්ම ඇගිල්ල දික් කරන්න බෑ.

    මේව නම් ප්‍රායෝගික ප්‍රශ්න. කවුරුවත් හිතපු නැති ව්‍යසනයකදි. ලංකාවෙ නිදහස් අධ්‍යාපනය ආරම්භ උන දවසෙ ඉදල ගියපු සිස්ටම් එක වෙනස් කරන්න බෑ මාසෙකින් දෙකකින්.

    ස' ට අදාළ දෙයක් නොවේ.

    මේකත් එහෙමයි. ලංකාවෙ කිසිම ආණ්ඩුවක් ඉතිහාසෙටම මුහුණ දීපු නැති ප්‍රශ්නයක් මේක. එතකොට ගන්න තීරණ වරදින්න පුලුවන් අත්දැකීම් අඩු නිසා. ලෝකෙ හැමරටකම තීරණ වැරදුනා. මේ පොයින්ට් එක වැරදියි.

    ඩොලර් සංචිතය අඩුවෙලා කියලලු මෙහෙම කරන්නෙ. ඒ පොයින්ට් එක සාධාරණයි.

    ඇයි මත්පැන් තහනම් කරපු එකේ වරදක් දකින්නෙ? කිසිම අදාළත්වයක් නැති තර්කයක්.

    පුද්ගලයෙක් වශයෙන් අනිවාර්යෙන් ජීවිත කාලෙම හිරේ ඉන්න ඔ්න කෙනෙක්. ඒත් හිරේ දාපු නඩුව දිහා විතරක් බැලුවොත් එළියෙ ඉන්න ඔ්න කෙනෙක්. පැහැදිලි දේශපාලන පළිගැනීමක්. ඒකෙ අසාධාරණයක් නෑ. මම හිතුවෙ ස' ආපු කාලෙම එළියට දායි කියල.

    කරපු ලොකුම හොද දේ තමයි මේ වගේ අපහසුම කාලෙක කට්ට කාගෙන ආණ්ඩුව ගෙනියන එක විපක්ෂයේ ගොං හරක් ඇතුලු සියලු සමාජ මාධ්‍ය වල ප්‍රෙශර් එකත් දරාගෙන. ඒ අතරෙ රටේ පාරවල් හදනව. ගේම් එකක් ගහල එන්නත් දෙනව රටේ හැම මනුස්සයෙක්ටම වගේ. ඒව තමයි මම දකින හොද දේවල්.

    දැන් රචනා බයියෙක් කියල මුග්ධ තර්ක නොදා පොයින්ට් එකට කතා කරන එකෙක් කතා කරන්න.

    සව්බාගෙ දැක්ම කියොපන්, නීතිය ගැන දීපු ලොරි ටෝක් මතක් කරගනින්
    ඊට පස්සෙ උබ ලියපුවත් ආයෙ කියොපන්
    අවුලක් තේරෙන්නෙ නැත්නන් කමක් නෑ

    කොරෝන ඇවිල්ල දැන් අවුරුදු එක හමාරක්.
    මාසෙකන් , දෙකෙන් සිස්ටම් චේන්ජ් කරන්න කීවෙ නෑ.

    සජිත් / ලපය ගැන නෙවෙයි කියල තියෙන්නෙ.

    සෑර් අදක්ශයෙක් කියල විතරයි
     
    • Like
    Reactions: Idias and Champ HB

    ESL

    Well-known member
  • Mar 16, 2016
    1,999
    1,622
    113
    සව්බාගෙ දැක්ම කියොපන්, නීතිය ගැන දීපු ලොරි ටෝක් මතක් කරගනින්
    ඊට පස්සෙ උබ ලියපුවත් ආයෙ කියොපන්
    අවුලක් තේරෙන්නෙ නැත්නන් කමක් නෑ

    කොරෝන ඇවිල්ල දැන් අවුරුදු එක හමාරක්.
    මාසෙකන් , දෙකෙන් සිස්ටම් චේන්ජ් කරන්න කීවෙ නෑ.

    සජිත් / ලපය ගැන නෙවෙයි කියල තියෙන්නෙ.

    සෑර් අදක්ශයෙක් කියල විතරයි
    ඇයි උඹ දන්නේ නැද්ද ආණ්ඩුවට වැඩියෙන්ම සල්ලි එන ක්‍රම කොරෝනා එක්ක නැති උනා කියලා. කොරෝනා නිසා තාමත් රට 100% වැඩ කරන තත්ත්වේ නෙවේ කියලා උඹ දන්නේ නැතුව ඇති. උඹලා ඔය කියන පුරාජේරු කාරයෝ බලේට ආවට උන්ට ප්‍රතිහාර පාන්න බැහැ. කියපන්කො මීට වඩා හොඳට කරන්න පුළුවන් එකෙක්. බලලා අපිත් චන්දෙ දෙන්නම්. වැරදි කියනවා නම් සාපේක්ෂව මීට වඩා හොඳ එකෙක් ඉන්න එපැයි. නිකන් එහෙටත් නැති මෙහෙටත් නැති නපුන්සක තර්ක ගෙන්න කලින් එකත් කියලා ඉඳපන්. මොකද සර් අවා කියලා අවුරුදු 70 කාලකන්නි කරපු රට අවුරුදු 5න් අංග සම්පුර්ණ වෙයි කියලා උඹ හිතුවනම් මොනවගේ මන්ද මානසිකයෙක්ද කියලා හිත ගන්න පුළුවන්. උඹ ඉන්න ඇත්තේ ලංකාවේ නෙවේ.
     
    • Like
    Reactions: wtsamantha

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,332
    15,496
    113
    -රටක් පාලනය කරද්දි පහළම තැන් වලින් ප්‍රායෝගිකව සිදුවෙන්න පුලුවන් දෙයක්.

    -රටක් පාලනය කරද්දි පහළම තැන් වලින් ප්‍රායෝගිකව සිදුවෙන්න පුලුවන් දෙයක්.

    පැහැදිලි මදි.

    කොහොමහරි ඒක ගෙනාවෙ නෑ. හැබැයි ගෙන්නුව නම් වැරදියි. ගොඩක් දුරකට එකගයි

    නැවක් ගිනිගන්න එක අවාසනාවන්ත සිද්දියක්. මේක තාම හරියට නොවිසදුනු ප්‍රශ්නයක්. කෙලින්ම ඇගිල්ල දික් කරන්න බෑ.

    මේව නම් ප්‍රායෝගික ප්‍රශ්න. කවුරුවත් හිතපු නැති ව්‍යසනයකදි. ලංකාවෙ නිදහස් අධ්‍යාපනය ආරම්භ උන දවසෙ ඉදල ගියපු සිස්ටම් එක වෙනස් කරන්න බෑ මාසෙකින් දෙකකින්.

    ස' ට අදාළ දෙයක් නොවේ.

    මේකත් එහෙමයි. ලංකාවෙ කිසිම ආණ්ඩුවක් ඉතිහාසෙටම මුහුණ දීපු නැති ප්‍රශ්නයක් මේක. එතකොට ගන්න තීරණ වරදින්න පුලුවන් අත්දැකීම් අඩු නිසා. ලෝකෙ හැමරටකම තීරණ වැරදුනා. මේ පොයින්ට් එක වැරදියි.

    ඩොලර් සංචිතය අඩුවෙලා කියලලු මෙහෙම කරන්නෙ. ඒ පොයින්ට් එක සාධාරණයි.

    ඇයි මත්පැන් තහනම් කරපු එකේ වරදක් දකින්නෙ? කිසිම අදාළත්වයක් නැති තර්කයක්.

    පුද්ගලයෙක් වශයෙන් අනිවාර්යෙන් ජීවිත කාලෙම හිරේ ඉන්න ඔ්න කෙනෙක්. ඒත් හිරේ දාපු නඩුව දිහා විතරක් බැලුවොත් එළියෙ ඉන්න ඔ්න කෙනෙක්. පැහැදිලි දේශපාලන පළිගැනීමක්. ඒකෙ අසාධාරණයක් නෑ. මම හිතුවෙ ස' ආපු කාලෙම එළියට දායි කියල.

    කරපු ලොකුම හොද දේ තමයි මේ වගේ අපහසුම කාලෙක කට්ට කාගෙන ආණ්ඩුව ගෙනියන එක විපක්ෂයේ ගොං හරක් ඇතුලු සියලු සමාජ මාධ්‍ය වල ප්‍රෙශර් එකත් දරාගෙන. ඒ අතරෙ රටේ පාරවල් හදනව. ගේම් එකක් ගහල එන්නත් දෙනව රටේ හැම මනුස්සයෙක්ටම වගේ. ඒව තමයි මම දකින හොද දේවල්.

    දැන් රචනා බයියෙක් කියල මුග්ධ තර්ක නොදා පොයින්ට් එකට කතා කරන එකෙක් කතා කරන්න.
    එත් මන් බැලුවා නන්දසේන පකයා ඉරෝෂාන්ගේ ගෙදර යන්නේ නැත්තේ ඇයි කියලා. බැලින්නම් උට අලුත් පුකක් සෙට් වෙලානේ
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    ඔය තුනෙන් සාපේක්ෂව හොද එකයි මන් කිව්වේ. ඔය තුන ආපහු ඉල්ලුවොත් සර් විතරමයි only option එක. උඹට කැමති නම් අනිත් උන්ට දීපන්. කිසි අවුලක් නැහැ.
    සාපේක්ෂව හොඳ වෙන්නෙ කොහොමද බං උඹම දැං ටිකකට කලින් කිව්වෙ ලපය ආවත් සජිය ආවත් ස කරපු ටිකමයි කරන්නෙ කියලා..එ⁣තකොට කොහොමද සාපේක්ෂ හොඳක්..
     
    ESL

    Well-known member
  • Mar 16, 2016
    1,999
    1,622
    113
    එත් මන් බැලුවා නන්දසේන පකයා ඉරෝෂාන්ගේ ගෙදර යන්නේ නැත්තේ ඇයි කියලා. බැලින්නම් උට අලුත් පුකක් සෙට් වෙලානේ
    කුණු හරප කිව්වට චන්ද ලැබෙන්නේ නැ බන් 😂😂😂
     
    ESL

    Well-known member
  • Mar 16, 2016
    1,999
    1,622
    113
    සාපේක්ෂව හොඳ වෙන්නෙ කොහොමද බං උඹම දැං ටිකකට කලින් කිව්වෙ ලපය ආවත් සජිය ආවත් ස කරපු ටිකමයි කරන්නෙ කියලා..එ⁣තකොට කොහොමද සාපේක්ෂ හොඳක්..
    ගොනෙක් උනාට උම්බෑ කියන්න එපා බන්. තේරුම් ගන්න බැරි එක මගේ ප්‍රශ්නයක් නෙවේ. එක උඹේ ප්‍රශ්නයක්.

    I cn tell that in Sir style.
    One country many fckng law. Do u need proof?
    yes. we need proof.
    ------ Post added on Jul 27, 2021 at 12:10 PM
     
    119©

    Well-known member
  • Sep 29, 2012
    2,413
    2,163
    113
    ~ගෙදර~
    ගොනෙක් උනාට උම්බෑ කියන්න එපා බන්. තේරුම් ගන්න බැරි එක මගේ ප්‍රශ්නයක් නෙවේ. එක උඹේ ප්‍රශ්නයක්.

    yes. we need proof.
    ------ Post added on Jul 27, 2021 at 12:10 PM
    umbawa gangbang karana nisa mage comment eka ain kara, mona unath umba paw.
     
    Last edited:

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    ගොනෙක් උනාට උම්බෑ කියන්න එපා බන්. තේරුම් ගන්න බැරි එක මගේ ප්‍රශ්නයක් නෙවේ. එක උඹේ ප්‍රශ්නයක්.
    ඉතිං උඹමනෙ කිව්වෙ .. අපි යැ කිව්වෙ ස ආපු එකෙන් වෙනසක් උනේ දුමින්ද නිදහස් උන එක විතරයි කියලා...

    ආහ් අනිත් වෙනස කටක් ඇරල කියන්න බෑනේ නේද බං.. ස ආපුවාම තමා උඹල වගේ වහල්ලු රික්රූට් කරලා ගෙවීමක් ලැබෙන්නෙ උඹලට. එහෙම බලපුවාම උඹට ස සාපේක්ෂව හොඳ වෙන එක අරුමයක් නෙමෙි.

    ඔය විදිහට නං උඹට හරියට ගෙවීම ලැබෙන්නෙ නෑ පුතෝ..රෙක්රූට් අයියා ඔයාව අස්කරලා දානවා ජොබෙං..ඉරෝසං අයියගෙං ඉගනගන වරෙං..දැං පලයං තප්පුලන්නෙ නැතිව.. කොහොමටත් උඹ දැනටමත් සමූහ පූක්ෂනයකට ලක්වෙමින් පවතිනවා මට පේනවා...
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,192
    18,800
    113
    අදාල නෑනේ
    201559175_349734976611451_1435789371389960189_n.jpg
     
    ITGuy25

    Well-known member
  • Oct 19, 2020
    1,659
    3,976
    113
    ඒ මොනාද?
    1. සිනි, පොල්තෙල් වංචාව
    2. මහ බැංකු / පාස්කු කට්ටිය අල්ලන්නේ නැති එක
    3. උන්ගේ නඩු වලින් නිදහස් වෙන එක
    4. එක රටක් නීති එක එකාට ඕන විදියට
    5. පවුලේ අයට රැකියා / ටෙන්ඩර් දෙන එක (නාමල් ගේ මාමන්ඩියට, චිචිගේ නැන්දම්මට)
    6. හාල්වල database එකක් හදලා නාගත්තා.
    7. පෙට්‍රල් අඩු කාලේ අඩු කරන්නේ නැතිව, ඒ ලාබය දාලා ගිණුමක් හදනවවා කිව්වා වැඩි උනාම ගන්න (ගත්ත හැටි දැක්කනේ)
    8. පවුලේ අයට ඕන විදියට කටිටියව රස්සා වලින් මාරු කරන එක (දයා රත්නායක)
    9. කොමිශන් සබා ටික අයින් කරපු එක
    10. ඉවක් බවක් නැතිව සල්ලි අච්චු ගහන එක
    11. Astrazeneca පිලිවෙලක් නැතිව දිලා, කට්ටිය අනාත කරපු එක(අදටත් ඔප්ශ්න් එකක් නැ)
    12. අඩු පොලියට ආපු LRT එක නවත්තපු එක
     
    ESL

    Well-known member
  • Mar 16, 2016
    1,999
    1,622
    113
    ඉතිං උඹමනෙ කිව්වෙ .. අපි යැ කිව්වෙ ස ආපු එකෙන් වෙනසක් උනේ දුමින්ද නිදහස් උන එක විතරයි කියලා...

    ආහ් අනිත් වෙනස කටක් ඇරල කියන්න බෑනේ නේද බං.. ස ආපුවාම තමා උඹල වගේ වහල්ලු රික්රූට් කරලා ගෙවීමක් ලැබෙන්නෙ උඹලට. එහෙම බලපුවාම උඹට ස සාපේක්ෂව හොඳ වෙන එක අරුමයක් නෙමෙි.

    ඔය විදිහට නං උඹට හරියට ගෙවීම ලැබෙන්නෙ නෑ පුතෝ..රෙක්රූට් අයියා ඔයාව අස්කරලා දානවා ජොබෙං..ඉරෝසං අයියගෙං ඉගනගන වරෙං..දැං පලයං තප්පුලන්නෙ නැතිව.. කොහොමටත් උඹ දැනටමත් සමූහ පූක්ෂනයකට ලක්වෙමින් පවතිනවා මට පේනවා...
    අනේ හරකෝ. අර එකෙක් දාල තිබ්බේ ලිස්ට් එකක් අන්න එකට මම reply කලේ. පොඩ්ඩක් කියවලා වරෙන් හරියට. උඹලා වගේ උන් තමා දාර්ශනික talk දෙන්නේ හරියට වෙන දෙයක් ගැනවත් දන්නේ නැහැ. මොකක් හරි point එකක් අල්ලන් නපුංසකයෝ වගේ හැමිනේනෙනවා. යන්නේ කොහෙද මල්ලේ පොල්. 😂😂😂
     
    • Like
    Reactions: Idias

    shenat

    Well-known member
  • May 13, 2007
    58,165
    86,381
    113
    ආශ්චර්යමත් රටක
    මට පේනවා දාර්ශනික අදහස් සැහෙන්න. අපි සර් වෙනුවට කාවද ගේන්නේ? සර් ෆේල් කියලා අපි ලපයට දුන්නම හරියනවද? ටෙලිපෝන් කබ්බෝන්ට දුන්නොත් හරියනවද? නෑනේ ෆ්‍රෙන්ස්. මුන් තුන්දෙනා ඉල්ලුවොත් ස්ර්ටම දෙන්න වෙනවා. ඒකයි තිත්ත උනත් ඇත්ත. අනිත් උන් දෙන්නට දෙන්න නම් ඉතින් අපිට ඔලුවෙන් අන් දෙකයි පස්සෙන් නැට්ටයි එන්න ඕන.

    සර්ටම දීපන් ඉතින්. අපි අල්ල ගත්තයැ. දීල ඇරගන්න ඕන උන් ඇරගනී. අපිට මොකෝ. අපි පොප්කෝන් කකා බලන් ඉන්නවා. 🤣🤣🖖🖖
     
    ESL

    Well-known member
  • Mar 16, 2016
    1,999
    1,622
    113
    1. සිනි, පොල්තෙල් වංචාව
    2. මහ බැංකු / පාස්කු කට්ටිය අල්ලන්නේ නැති එක
    3. උන්ගේ නඩු වලින් නිදහස් වෙන එක
    4. එක රටක් නීති එක එකාට ඕන විදියට
    5. පවුලේ අයට රැකියා / ටෙන්ඩර් දෙන එක (නාමල් ගේ මාමන්ඩියට, චිචිගේ නැන්දම්මට)
    6. හාල්වල database එකක් හදලා නාගත්තා.
    7. පෙට්‍රල් අඩු කාලේ අඩු කරන්නේ නැතිව, ඒ ලාබය දාලා ගිණුමක් හදනවවා කිව්වා වැඩි උනාම ගන්න (ගත්ත හැටි දැක්කනේ)
    8. පවුලේ අයට ඕන විදියට කටිටියව රස්සා වලින් මාරු කරන එක (දයා රත්නායක)
    9. කොමිශන් සබා ටික අයින් කරපු එක
    10. ඉවක් බවක් නැතිව සල්ලි අච්චු ගහන එක
    11. Astrazeneca පිලිවෙලක් නැතිව දිලා, කට්ටිය අනාත කරපු එක(අදටත් ඔප්ශ්න් එකක් නැ)
    12. අඩු පොලියට ආපු LRT එක නවත්තපු එක
    මේ සාක්ෂි නෙවේ. මේවා එකින් එක ඔප්පු කරපන් සාක්ෂි එක්ක.
     
    eathan

    Well-known member
  • Apr 21, 2011
    837
    911
    93
    doha
    ගොනෙක් උනාට උම්බෑ කියන්න එපා බන්. තේරුම් ගන්න බැරි එක මගේ ප්‍රශ්නයක් නෙවේ. එක උඹේ ප්‍රශ්නයක්.

    yes. we need proof.
    ------ Post added on Jul 27, 2021 at 12:10 PM
    Did u ask the same to ur parents when they call u son
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,996
    113
    ඔප්පු කරන්න bro. ඔයානේ කියන්නේ කවුරුත් කියලා නෑ කියලා. ගහේ ගෙඩි වලින්ම වස කැවෙන්න ඕන නැ. ඇයි බොන වතුර. කාගේ දරුවෙක්ද ඔයා? 😂😂😂
    එතකොට ඇයි බොන වතුර තහනම් නොකර රසායනික පොහොර විතරක් තහනම් කරේ. ඕයා කාගෙ දරුවෙක්ද පොන්ස්? රාජපක්ෂගෙද? 😂😂😂
     
    ESL

    Well-known member
  • Mar 16, 2016
    1,999
    1,622
    113
    Did u ask the same to ur parents when they call u son
    yes. still they call me sudu putha. ඔයාට රිදුනද කුක්කු පැටියෝ. කිව්වේ වෙන එකකට රිදිලා තියෙන්නේ ඌට. 😂😂😂
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,996
    113
    මේ සාක්ෂි නෙවේ. මේවා එකින් එක ඔප්පු කරපන් සාක්ෂි එක්ක.
    ඉස්සෙල්ල සාක්ෂි ඇතුව ඔප්පු කරපන් අනිත් උන්ට වඩා නන්දසේන එකම ඔප්ෂන් එක උනේ ඇයි කියල?
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,165
    86,381
    113
    ආශ්චර්යමත් රටක
    -රටක් පාලනය කරද්දි පහළම තැන් වලින් ප්‍රායෝගිකව සිදුවෙන්න පුලුවන් දෙයක්.

    දැන් රචනා බයියෙක් කියල මුග්ධ තර්ක නොදා පොයින්ට් එකට කතා කරන එකෙක් කතා කරන්න.

    රචනා බයියෙක්ට රචනා බයියා නොකියා වෙන එකක් කියන්නලු.. 🤣🤣

    Screenshot_20210727-165535_Chrome.jpg

    පලි : ඔය ඔක්කොටම "රටක් පාලනය කරද්දි පහළම තැන් වලින් ප්‍රායෝගිකව සිදුවෙන්න පුලුවන් දෙයක්. " කියල දැම්ම නං උබේ වෙලාවත් ඉතුරු වෙනවා. 🤣🤣
     
    ESL

    Well-known member
  • Mar 16, 2016
    1,999
    1,622
    113
    එතකොට ඇයි බොන වතුර තහනම් නොකර රසායනික පොහොර විතරක් තහනම් කරේ. ඕයා කාගෙ දරුවෙක්ද පොන්ස්? රාජපක්ෂගෙද? 😂😂😂
    හපෝ. ගේන්නෙම ගූ logic. උඹ නම් ටෙලිපෝන් කාරයෙක්ම තමා. සජිත්ගේ නෑයෙක්ද?