-රටක් පාලනය කරද්දි පහළම තැන් වලින් ප්‍රායෝගිකව සිදුවෙන්න පුලුවන් දෙයක්.
-රටක් පාලනය කරද්දි පහළම තැන් වලින් ප්‍රායෝගිකව සිදුවෙන්න පුලුවන් දෙයක්.
පැහැදිලි මදි.
කොහොමහරි ඒක ගෙනාවෙ නෑ. හැබැයි ගෙන්නුව නම් වැරදියි. ගොඩක් දුරකට එකගයි
නැවක් ගිනිගන්න එක අවාසනාවන්ත සිද්දියක්. මේක තාම හරියට නොවිසදුනු ප්‍රශ්නයක්. කෙලින්ම ඇගිල්ල දික් කරන්න බෑ.
මේව නම් ප්‍රායෝගික ප්‍රශ්න. කවුරුවත් හිතපු නැති ව්‍යසනයකදි. ලංකාවෙ නිදහස් අධ්‍යාපනය ආරම්භ උන දවසෙ ඉදල ගියපු සිස්ටම් එක වෙනස් කරන්න බෑ මාසෙකින් දෙකකින්.
ස' ට අදාළ දෙයක් නොවේ.
මේකත් එහෙමයි. ලංකාවෙ කිසිම ආණ්ඩුවක් ඉතිහාසෙටම මුහුණ දීපු නැති ප්‍රශ්නයක් මේක. එතකොට ගන්න තීරණ වරදින්න පුලුවන් අත්දැකීම් අඩු නිසා. ලෝකෙ හැමරටකම තීරණ වැරදුනා. මේ පොයින්ට් එක වැරදියි.
ඩොලර් සංචිතය අඩුවෙලා කියලලු මෙහෙම කරන්නෙ. ඒ පොයින්ට් එක සාධාරණයි.
ඇයි මත්පැන් තහනම් කරපු එකේ වරදක් දකින්නෙ? කිසිම අදාළත්වයක් නැති තර්කයක්.
පුද්ගලයෙක් වශයෙන් අනිවාර්යෙන් ජීවිත කාලෙම හිරේ ඉන්න ඔ්න කෙනෙක්. ඒත් හිරේ දාපු නඩුව දිහා විතරක් බැලුවොත් එළියෙ ඉන්න ඔ්න කෙනෙක්. පැහැදිලි දේශපාලන පළිගැනීමක්. ඒකෙ අසාධාරණයක් නෑ. මම හිතුවෙ ස' ආපු කාලෙම එළියට දායි කියල.
කරපු ලොකුම හොද දේ තමයි මේ වගේ අපහසුම කාලෙක කට්ට කාගෙන ආණ්ඩුව ගෙනියන එක විපක්ෂයේ ගොං හරක් ඇතුලු සියලු සමාජ මාධ්‍ය වල ප්‍රෙශර් එකත් දරාගෙන. ඒ අතරෙ රටේ පාරවල් හදනව. ගේම් එකක් ගහල එන්නත් දෙනව රටේ හැම මනුස්සයෙක්ටම වගේ. ඒව තමයි මම දකින හොද දේවල්.
දැන් රචනා බයියෙක් කියල මුග්ධ තර්ක නොදා පොයින්ට් එකට කතා කරන එකෙක් කතා කරන්න.
සව්බාගෙ දැක්ම කියොපන්, නීතිය ගැන දීපු ලොරි ටෝක් මතක් කරගනින්
ඊට පස්සෙ උබ ලියපුවත් ආයෙ කියොපන්
අවුලක් තේරෙන්නෙ නැත්නන් කමක් නෑ
කොරෝන ඇවිල්ල දැන් අවුරුදු එක හමාරක්.
මාසෙකන් , දෙකෙන් සිස්ටම් චේන්ජ් කරන්න කීවෙ නෑ.
සජිත් / ලපය ගැන නෙවෙයි කියල තියෙන්නෙ.
සෑර් අදක්ශයෙක් කියල විතරයි